කුමක් කරනුද

blackman1

Member
Apr 27, 2015
108
6
0
සිව් වසරක ප්‍රේමයක් නිමවී තෙමසක් ගෙවී ඇත. ඇය අද සතුටින් සිටිනුද යන්න ප්‍රශ්නයකි
කෙසේ නමුත් ගෙවී ගිය මාස කීපය තුල අහම්බෙන් හෝ දැකීමට වාසනාව ලද මුත්
හෙට දිනයෙන් පසුව බොහෝ විට නැවත දකිනුයේ එළබෙන වසරදිය
සමාව දිය නොහැකි වරදක් වරක මා විසින් කොට ඇති අතර
ඇයද e වැනිම ආකාරයේ වරදක් කර ඇත

කෙසේ නමුත් ඇය මා ගෙවූ අසීරු කලයෙධි මා ලගින් හිද බොහෝ දේවල් ජීවිතය ගොඩ දා ගැනීමට උදව් කර ඇත කීමට නොහකි තරම් :dull:

ඉතින් හෙට දිනයේදී මට සිතෙනුයේ ඇයට කතා කිරීමටය
කතා කිරීමට ඇය නොපැමිනිය හොත් සොරි වේ
කුමක් කරම්ද ?:baffled::baffled:
 
Last edited:
  • Like
Reactions: other guy

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    සමාව දිය නොහැකි වරදක් වරක මා විසින් කොට ඇති අතර
    ඇයද e වැනිම ආකාරයේ වරදක් කලා ඇත

    සොරි වේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වහෙන් ඔරෝ නැතුව පැහැදිලිව විස්තරේ කියපන් මචං අදහසක් දෙන්නම්. මොනාද එයා සහ උඹ කල වරද?
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    its up 2 u Bro

    kunu godawal adinne nethiwa kalpana karala balahan.

    samahara wita answer karai, nokarannath puluwan

    monawa unath ATHITHAYA MATHAK KARA KARA DUK WINDINNATH EPA

    EHEMAI KIYALA AMATHAKA KARALAMA DAANNATH EPA
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    this one suits u:baffled:

    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    ‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
    සුවඳ මා ළගින්..

    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ
    සැනසුම කොහි වේදෝ...


     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කොල්ලෙක් කෙල්ලෝ 100ක් ලගට ගියත් හිත තියෙන්නේ ආදරේ කරන කෙල්ල ගව විතරයි.කෙල්ලෙක්ගෙ හිත වෙනතක ගියොත් ගියාම වේ..නැවතත් ඒමක් නැත..පිළිතුර ඔබ සතුය
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කතා කරන එපා මචන්. අත්දැකීමෙන් කියන්නේ. උඹලට ආයෙත් එක වෙන්න කොහෙත්ම විදියක් නැත්නම් කතා කරන්න එපා. කතා කරලා වෙන් වෙන මොහොතේදී දැනෙන වේදනාව දරා ගන්න මාරම අමාරුයි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් හිතන කෙනා නම් මේ...කියන්න තියෙන්නේ.....

    අනේ මේ ඕක නවත්වනවා ඔයි......කිවුවට වැඩක් නැහැ උබට බන්....

    නැත්නම් ..බම්ප්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැම ආදර කතාවකටම එකම උත්තර විසඳුම් හරියන්නෑ බන් :growl:

    ගොඩක් කල් ලව් කරපු නිසා දුක වැඩි ඇති උබට, අනික ඒකිගෙයි උඹෙයි වරද
    දන්නෑ උත්තරයක් හරියටම ගලපන්නවත් බන්. :(

    පුලුවන් නම් යාළු වෙයන් ඔහොම ටික කාලයක් නැවතිලා පටන් ගන්න ලව්
    අනන්තවත් තියනවනේ බන් :love:

    ඒත් ඒකි අකමැති නම් බලෙන් නොදී හිටහන්..ඒත් අවසාන වතාව කියලා හිතන්
    ආයිත් මීට් වෙනවයි කිව්වේ එදාට උඹට චොරේ දැම්මත් මළත් ඒකි කියන වදන්
    හැමදාටම මතක තියෙනවා බන් අනිවා ශුවර් :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රොටියක් කාලා බුදියගනින් බං මේ මහ රෑ මොන මගුලක් ද? :dull:
    වරදක් ගැන කියවනවා!
    ගිහින් නිදා ගනින් කො! :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    සමාව දිය නොහැකි වරදක් වරක මා විසින් කොට ඇති අතර
    ඇයද එවැනිම ආකාරයේ වරදක් කලා ඇත


    ekata eka kapenawane.... awlk nane