කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    - රිලීස් නොවුන තැන් වල ගැප් එක වැඩි'ලු'
    - ඒ හින්ද recounting ඉල්ලලා
    - ඒ recounting යන අතරෙ සෙකන්ඩ් වෝට් එකක් යනවා හදිසියේවත් 50% first round එකේ recounting එකෙන් කාටවත් ආවෙ නැති උනොත් කියල

    @shenat

    ඉතින් බන් recounting කතාවක් කිව්වෙ නෑනෙ නිවුස් වලට. එහෙම කිව්ව නං අවුලක් නෑනෙ. Transparency එක නැතිවේගෙන යනවා.

    අපිට පැහැදිලියිනෙ අනුරට වැඩිපුර චන්ද එන්න තිබුණ ඒව තාම දුන්නෙ නැත්තෙ කියලා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඵහෙනම් ඔය දෙන ටෝක්ස් මොනවද?හොර කරනව කියලා අදහස් කරන කථා කියන්නේ රට අවුලවන්න හදන ඵක තමා..ඕවා දැක්කම උඹලගේ ජෙප්පෝ නිකන් ඉඳියි කියලද හිතන්නේ..😹😹
    ඇස් දෙකෙන් කියවල ඔලුවෙන් තේරුම් අරං කමෙන්ට් දාපං ට්‍රැක පැනපු මන්දයෙක් වගේ කමෙන්ට් කොටන්නෙ නැතුව, කොහෙද මම කියල තියෙන්නෙ හොර කරනව කියල???
     
    • Like
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Mahinadaa paraduna kyla mukuth une nane da?????

    NPP awoth mun okkotama kela wei kiyala ekathu wela innawa wenna puluwan
    ඕවා කවුන්ට් කරන්නෙ රාජ්‍ය සේවකයෝ. උන් බහුතරයක් npp. ඒ වගේම පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා.

    පාර්ශව කීපයකින් ඩේටා ගන්නවා. ඔක්කොම ටැලි වෙන්න ඕනේ . අනෙක ප්ක්ෂවල උනුත් වෙනම ඔය කවුන්ට් එක ගන්නවා. අන්තිමට තමයි මීඩියාවලට දෙන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඉතින් බන් recounting කතාවක් කිව්වෙ නෑනෙ නිවුස් වලට. එහෙම කිව්ව නං අවුලක් නෑනෙ. Transparency එක නැතිවේගෙන යනවා.

    අපිට පැහැදිලියිනෙ අනුරට වැඩිපුර චන්ද එන්න තිබුණ ඒව තාම දුන්නෙ නැත්තෙ කියලා.
    anurata 1st round eke wath votes na ban... u paradinawa kiyala dannawa ekai 2nd round ekta yanne
     
    • Haha
    Reactions: nvhcc89 and shenat

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    තෝ මේකේ පච වපුරලා රට ගිණි තිබ්බොත් තෝ වගේ තිරිසනෙක් මේකේ වෙන නෑ..සක්කිලි වැඩ කරන්න ඵපා..වෙන රටක ඉඳන් රට අවුලවලා
    Wena rataka inne epai u inneth lankawe tama bn
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇස් දෙකෙන් කියවල ඔලුවෙන් තේරුම් අරං කමෙන්ට් දාපං ට්‍රැක පැනපු මන්දයෙක් වගේ කමෙන්ට් කොටන්නෙ නැතුව, කොහෙද මම කියල තියෙන්නෙ හොර කරනව කියල???
    තොපිිනේ වෙන රටවල් වල ඉඳන් ගොන් කථා කියවන්නේ...අරූ 50%ක් චන්ද ගත්තේ නෑ කියල අපි පලිද යකෝ..මෝඩ ජෙප්පා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    ඕවා කවුන්ට් කරන්නෙ රාජ්‍ය සේවකයෝ. උන් බහුතරයක් npp. ඒ වගේම පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා.

    පාර්ශව කීපයකින් ඩේටා ගන්නවා. ඔක්කොම ටැලි වෙන්න ඕනේ . අනෙක ප්ක්ෂවල උනුත් වෙනම ඔය කවුන්ට් එක ගන්නවා. අන්තිමට තමයි මීඩියාවලට දෙන්නෙ.
    Ekangai

    Eth kawada wath mehema hold karan innawa dakala na
    Mata ekama aula 50% nathnm eka kynna onee minissunta data eka 1st round ekedima
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අනුරට වැඩිපුරම චන්ද එන්න තියෙන දිස්ත්‍රික්ක වල රිසල්ට් එළියට නොදී මොකක්ද මේ දෙවෙනි මනාප ගණන් කරනව කියන්නෙ? :angry:

    එහෙම කරන්නෙ කොහොමද??

    මුල ඉඳලම සජියට වැඩිපුර චන්ද එන්න තියෙන ආසන වල රිසල්ට් දීලා අනුරයි, සජිතුයි අතර චන්ද වල ලොකු වෙනසක් නෑ කියලා රටට පෙන්නන්න හදන ගේමක් ගෙනිච්චා. ඒ උනාට ඒක ඇත්ත නෙවෙයි කියන එක අපිට තේරෙනවා.

    ලැජ්ජ නැති පොන්නප්පුලා කුමන්ත්‍රණේ පටන් අරන්ද?
    හැම පක්ෂයකම නියෝජිතයො ඉන්නවා
    ගනන් කරන තැන්වල එහෙව් එකේ
    ජෙප්පොන්ගෙ ඇස්වහල ගේමක් දෙනවා. නම් තොපෙ අකුදිට කියපන් ගෙදර ඉන්න කියල
     
    • Dislike
    • Haha
    Reactions: shenat and dxx

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තොපිිනේ වෙන රටවල් වල ඉඳන් ගොන් කථා කියවන්නේ...අරූ 50%ක් චන්ද ගත්තේ නෑ කියල අපි පලිද යකෝ..මෝඩ ජෙප්පා
    කොහෙද බූරුවෝ මෝඩ කතා කියල තියෙන්නෙ, පැත්තෙන් නොදී ඉන්නවද ඔයා ප්ලීස්? Thanks bye
     
    • Like
    Reactions: shenat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕවා කවුන්ට් කරන්නෙ රාජ්‍ය සේවකයෝ. උන් බහුතරයක් npp. ඒ වගේම පක්ෂවල නියෝජිතයෝ ඉන්නවා.

    පාර්ශව කීපයකින් ඩේටා ගන්නවා. ඔක්කොම ටැලි වෙන්න ඕනේ . අනෙක ප්ක්ෂවල උනුත් වෙනම ඔය කවුන්ට් එක ගන්නවා. අන්තිමට තමයි මීඩියාවලට දෙන්නෙ.

    හැම පක්ෂයකම නියෝජිතයො ඉන්නවා ගනන් කරන තැන්වල. මේ පොනිලගේ ගල් කොල්ලෝ නම් 🤮
     
    • Like
    Reactions: shenat

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    හැම පක්ෂයකම නියෝජිතයො ඉන්නවා
    ගනන් කරන තැන්වල එහෙව් එකේ
    ජෙප්පොන්ගෙ ඇස්වහල ගේමක් දෙනවා. නම් තොපෙ අකුදිට කියපන් ගෙදර ඉන්න කියල
    @shenat mita wada lankawe inna gon wesige putek dakkoth mata kiypn
     
    • Like
    Reactions: elajani

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒක නිවුස් වල කිව්වෙ නෑනෙ බන්.
    eka eliyata kiyanne na ban.
    ethana wenne.

    me chande witharak nemei kalin ewwath mama ahala thiyenawa salli deela 4 para 5 para gannuwa kiyala samahara ewun.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,702
    4,442
    113
    මනාප ගණන් කිරීමෙන් තොරව කෙසේ හෝ 50% අනුර ඉක්මවා යැවීමට තරම් මැතිවරණ කාර්යාලය මොලේ ඇති විය යුතුය. මනාප ගණන් කිරීමෙන් පසුව පළමු වර දෙවනියට සිටි කෙනා ජනාධිපති වීම තේරුම් ගැනීමට සමත් කිසිම කෙනෙක් මේ රටේ නැත