කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටට එන්න ප්ලේන් බුක් කරන් ආවේ බන්. තාම ඇති විඩියෝ ඒ කාලේ දාපු. උන් හදපු රැල්ලට උන් සපොර්ට් එක දුන්නෙ නෑ.

    ලක්ශ 69න් බලපං කෝ ලක්ශ 56යි ආවේ කියන්නේ. ගෝටා වෙනුවෙන් ආව උන් ඇවිල්ලා නෑ නේ යුතුකම්
    ඉටු කරන්න. තවත් පිරිසකට එන්න බැරි වෙනවා හරි එ උනාට රට ඉදන් එනවා කිව්වා ගොඩක් උන් ආවේ නෑ.

    එදත් රටින් ආවෙ පොඩ්ඩයි බන්. නොගිනිය හැකි තරං පොඩි ගාණක් කියල මං කියන්නෙ. මාකටින් පාර තමයි ලොකුවට දුන්නෙ ඩයස්මිලා වගේ එවුන්.

    නිකමට හිතපන් මේ චන්දෙ ප්‍රකාශයට පත් කරපු දවසෙ ඉඳන් ඊයෙ වෙනකන් දවසට මාලිමාවට විතරක් චන්දෙ දෙන අය 300 ක් ඉන්න ෆ්ලයිට් 5 ගානෙ ආවත් ලක්ෂ 1 ක් නෑ.

    එහෙම ආවත් ඒ ඔක්කෙිගෙම චන්ද ඉවරයි මස්කෙළියෙ නූගත් මෝඩ httpලා සජියට ගහපු ටිකෙන්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290

    ඒටික බොහොම සුළු පිරිසක් තමයි හබයි උන්ට බැන්න බැනිල්ල කට්ටිය නිකන් වුන් හින්දා ගෝටා දින්නාවගේ

    උඹලා බයියෝ බයියෝ කියලා බැන්නට මහින්දගේ පාක්ෂිකයන්ට නියම බයියෝ ඉන්නේ UNP/SJB එකේ කියලා දැන් වත් තේරුම් ගනින්. මහින්දගේ බයියෝ ටික නැතම් සජිත් තමයි අද ජනාදිපති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඒටික බොහොම සුළු පිරිසක් තමයි හබයි උන්ට බැන්න බැනිල්ල කට්ටිය නිකන් වුන් හින්දා ගෝටා දින්නාවගේ

    උඹලා බයියෝ බයියෝ කියලා බැන්නට මහින්දගේ පාක්ෂිකයන්ට නියම බයියෝ ඉන්නේ UNP/SJB එකේ කියලා දැන් වත් තේරුම් ගනින්. මහින්දගේ බයියෝ ටික නැතම් සජිත් තමයි අද ජනාදිපති

    ඔව්. එදත් උන් පොඩ්ඩයි අදත් පොඩ්ඩයි රට ඇතුලෙ ඉන්න උන් ගානට සාපේක්ෂව.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව්. එදත් උන් පොඩ්ඩයි අදත් පොඩ්ඩයි රට ඇතුලෙ ඉන්න උන් ගානට සාපේක්ෂව.

    ඔව් බන් ඔක ගොඩක් එවුන්ට තේරුම් ගන්න බැරි එකයි අවුල.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    එදත් රටින් ආවෙ පොඩ්ඩයි බන්. නොගිනිය හැකි තරං පොඩි ගාණක් කියල මං කියන්නෙ. මාකටින් පාර තමයි ලොකුවට දුන්නෙ ඩයස්මිලා වගේ එවුන්.

    නිකමට හිතපන් මේ චන්දෙ ප්‍රකාශයට පත් කරපු දවසෙ ඉඳන් ඊයෙ වෙනකන් දවසට මාලිමාවට විතරක් චන්දෙ දෙන අය 300 ක් ඉන්න ෆ්ලයිට් 5 ගානෙ ආවත් ලක්ෂ 1 ක් නෑ.

    එහෙම ආවත් ඒ ඔක්කෙිගෙම චන්ද ඉවරයි මස්කෙළියෙ නූගත් මෝඩ httpලා සජියට ගහපු ටිකෙන්.
    හිනා කාලා මැරෙනවා, තව ටික දවසකින් උඹ හෝල් සෙල් අනුර කුමාරගේ රෙදි අපුල්ලන හැටි මතක් වුනාම, තව දවස් 100කින් උඹලව පතුරු ගහන්න අපි එනවා.
     
    • Wow
    Reactions: Bigfatbaby

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එදත් රටින් ආවෙ පොඩ්ඩයි බන්. නොගිනිය හැකි තරං පොඩි ගාණක් කියල මං කියන්නෙ. මාකටින් පාර තමයි ලොකුවට දුන්නෙ ඩයස්මිලා වගේ එවුන්.

    නිකමට හිතපන් මේ චන්දෙ ප්‍රකාශයට පත් කරපු දවසෙ ඉඳන් ඊයෙ වෙනකන් දවසට මාලිමාවට විතරක් චන්දෙ දෙන අය 300 ක් ඉන්න ෆ්ලයිට් 5 ගානෙ ආවත් ලක්ෂ 1 ක් නෑ.

    එහෙම ආවත් ඒ ඔක්කෙිගෙම චන්ද ඉවරයි මස්කෙළියෙ නූගත් මෝඩ httpලා සජියට ගහපු ටිකෙන්

    NPP එකට ආව පොහොට්ටු චන්ද වලින් බන් ඉතුරු චන්ද ටික කෝ? ගිය පාර පොහොට්ටුවට 69ක් තිබ්බනෙ.

    හැබැයි අනුර බලාපොරොත්තු උනේ ලක්ශ 70ක්. බහුතරය කියන්නෙ 70ක් හින්දා.

    සජියාගේ චන්ද සමව උටයි රනිලටයි බෙදිලා ගිහින් ඉතින්.

    අනුරට වඩා විපක්ශයට චන්ද වැඩි උන එක තමා මෙතන ප්‍රශ්නෙ. කරනවා කිව්ව එවා ඔකෙන් කරන්න බැරි වෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    NPP එකට ආව පොහොට්ටු චන්ද වලින් බන් ඉතුරු චන්ද ටික කෝ? ගිය පාර පොහොට්ටුවට 69ක් තිබ්බනෙ.

    හැබැයි අනුර බලාපොරොත්තු උනේ ලක්ශ 70ක්. බහුතරය කියන්නෙ 70ක් හින්දා.

    සජියාගේ චන්ද සමව උටයි රනිලටයි බෙදිලා ගිහින් ඉතින්.

    අනුරට වඩා විපක්ශයට චන්ද වැඩි උන එක තමා මෙතන ප්‍රශ්නෙ. කරනවා කිව්ව එවා ඔකෙන් කරන්න බැරි වෙනවා

    ආපහු රිසල්ට් එක බලපන්. ඒ දවස්වල ගෝටට දීපු ආසන වල මේ සැරේ ඒ ගාන වැටිලා නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආපහු රිසල්ට් එක බලපන්. ඒ දවස්වල ගෝටට දීපු ආසන වල මේ සැරේ ඒ ගාන වැටිලා නෑ.

    ඔව් ගෝටට දීපු චන්ද වල ලක්ශ 12ක් විතර කාටවත් වැටිලා නෑ