ගෝටට එන්න ප්ලේන් බුක් කරන් ආවේ බන්. තාම ඇති විඩියෝ ඒ කාලේ දාපු. උන් හදපු රැල්ලට උන් සපොර්ට් එක දුන්නෙ නෑ.
ලක්ශ 69න් බලපං කෝ ලක්ශ 56යි ආවේ කියන්නේ. ගෝටා වෙනුවෙන් ආව උන් ඇවිල්ලා නෑ නේ යුතුකම්
ඉටු කරන්න. තවත් පිරිසකට එන්න බැරි වෙනවා හරි එ උනාට රට ඉදන් එනවා කිව්වා ගොඩක් උන් ආවේ නෑ.
එදත් රටින් ආවෙ පොඩ්ඩයි බන්. නොගිනිය හැකි තරං පොඩි ගාණක් කියල මං කියන්නෙ. මාකටින් පාර තමයි ලොකුවට දුන්නෙ ඩයස්මිලා වගේ එවුන්.
නිකමට හිතපන් මේ චන්දෙ ප්රකාශයට පත් කරපු දවසෙ ඉඳන් ඊයෙ වෙනකන් දවසට මාලිමාවට විතරක් චන්දෙ දෙන අය 300 ක් ඉන්න ෆ්ලයිට් 5 ගානෙ ආවත් ලක්ෂ 1 ක් නෑ.
එහෙම ආවත් ඒ ඔක්කෙිගෙම චන්ද ඉවරයි මස්කෙළියෙ නූගත් මෝඩ httpලා සජියට ගහපු ටිකෙන්.