කුමන්ත්‍රණයක් .... සිංහයා හඩ අවදිකරයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් දී තිබී තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    මාර්තු 05 වැනිදා සිට විදුලිය කප්පාදුවක් නොකරන්නේ යැයි ජනාධිපතිවරයා සමග අදාළ බලධාරීන් පවසා ඇති බවත් එසේ තිබියදීත් තවදුරටත් විදුලි කප්පාදු කිරීම ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

    කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

    ”විදුලිය කප්පාදු කරන්න එපා කියල අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් නිලධාරීන්ගේ රැස්වීමේදී වචනයක් දුන්නා. දැන් කැපෙන්නේ ඇයි කියල හොයන්න ඕනේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මිටීමකට ඇවිල්ලා අපි විදුලිය කප්පාදු කරන්නේ නැහැ අවශ්‍ය දේවල් තියෙනවා අපිට තෙල් ටික දුන්නම ඇති කියල පහුවදාට ගිහින් විදුලිය කපනවා නම් එතන ගැටළුවක් තිබෙනවා. එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු ගත යුතුයි.
     

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    මුන්ට කොච්චර කැපුවත් දැනෙන්නෙ වත් නැහැ. එකනෙ "සිදු වන්නේ නම්" කියන්නෙ.

    පුලුවන් නම් යුක්‍රෙන යුද්දෙත් පටල ගනි මෙකට...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    කටින් කිව්වම හැමදේම කොරන්න පුළුවන් කියලා හිතපු වැඩ බැරි නොංජලයෙක් පත්කරගත්තා නම් දැන් විඳවපල්ලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් එතකොට මූ තමයි මහජනතාව, අපි තමයි ආන්ඩුව..?? 🤭🤭🤭
    ටැපලිලා තියෙන්නෙ මූටද අපිටද


    අම්මප මූ කොහොමද ලෝ කරේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    Confused Hanna Barbera GIF by Warner Archive
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ තමයි සජිත්ගෙ මල්ලි

    වෙනසකට තියෙන්නෙ මු ඉන්නෙ පොහොට්ටුවෙ
    🤭🤭🤭
     
    • Haha
    Reactions: buddikagayan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.''

    උඹලට වැරදිලා....
    දැන් විපක්ෂෙ කාර්යභාරයත් කරන්නෙ මෙයාල...
    කිරියෙ ප්‍රවීණයෙක් මටත් කිව්වෙ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් එතකොට මූ තමයි මහජනතාව, අපි තමයි ආන්ඩුව..?? 🤭🤭🤭
    ටැපලිලා තියෙන්නෙ මූටද අපිටද


    අම්මප මූ කොහොමද ලෝ කරේ

    mona law da, ponna sakkili wesa ballige puthala,

    ha nedda, ubala kiyapalla @erozan @nicjosh83