කුමන්ත්‍රණය_පරදින_ලකුණු.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කුමන්ත්‍රණය_පරදින_ලකුණු.

පාර්ලිමේන්තුව වහා රැස් කරන්න..! මන්ත්‍රී 128 ක් ලිඛිතව කතානායකතුමාගෙන් ඉල්ලති..! රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරදින ලකුණු..!

parliament128.jpg

පාර්ලිමේන්තුව වහාම රැස්කරන්නැයි කතානායකතුමාගෙන් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ද, ජනතා විමුක්ති පෙරමුණේ ද, ආණ්ඩු බලයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ ද මන්ත්‍රීවරුන් 128 දෙනෙකු විසින් වෙන වෙනම ලිපි ඉදිරිපත් කර තිබේ.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ දෙකෙන් එකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුව රැස්කරන්නැයි ලිඛිතව ඉල්ලා සිටි අවස්ථාවකදී පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකතුමාට බලය දී තිබේ. එය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබූ අවස්ථාවකදී වුව කතානායකතුමාට නීතියෙන් ලබා දී තිබෙන බලයකි..

ඒ අනුව අද සඳුදා හෝ හෙට කතානායකතුමා විසින් කැඳවන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමකින් පසුව පාර්ලිමේන්තුව රැස්කරනු ලබනු ඇත.
එහිදී පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ කුමන අගමැතිටද යන්න විසඳා ගැනීමෙන් අනතුරුව දැනට සිදුකර තිබෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට නිසි පිළිතුර ලබා ගත හැකි වනු ඇත.
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    අනෙ හොදයි මෙ ප්‍රශ්නයට ඇති එකම පිලිතුර එයයි
     
    jupiter3000

    Junior member
  • Jul 18, 2018
    53
    14
    18
    රනිල් පකයාගේ මුණ දැක්කත් මට අප්පිරියය්
    පොන්නයෝ හොද පොන්නයෝන්ට එහෙමෙය් කියල මහින්ද හොදත් නැ
    මහින්ද නොන්ඩි උනා

    ඕකුන් දෙන්නගේ වටේම ඉන්නේ හොරු බන්
     
    jupiter3000

    Junior member
  • Jul 18, 2018
    53
    14
    18
    රනිල්ට බැන්නම අම්බානෙක රේප් කපනවා, එලකිරි මීකිරි කිව්වට මේකේ ඉන්නෙම පොන්නයෝ,
     
    • Like
    Reactions: Helo1

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද පත්වූ ආකාරය පිළිගත නොහැකි වුවත් වික්කමසිංහ රටම විකිණිමට පෙර එය නැවත උගෙන් ගත්ත එකට යුන්පී කාරයෝ උනත් හිටන්ට ණයතැතියි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    අගමැටි කම මරාට ගියත් එකයි පොනිල්ට ගියත් එකයි. එකම විසඳුම පල්ලෙවත්ත 2020
    28660809_418328458622710_4611264845587953680_n.png
     
    Similar threads