~කුමන්ත්‍රණ~

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
මුදල් නෝට්ටු වලින් සිංහ දිය සලකුණ ඉවත් කිරීම පසුපස ඇති කුමන්ත්‍රණය

"කොන්ද පනතියන බුද්දීමත් නායකත්වයට මේවා පේන්නේ නෑලු"



අලුතෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු වල සිංහ දිය සලකුණ ඉවත් කර ඒ වෙනුවට කුරුල්ලන් යොදා ගැනීමේ ජාතික කර්තව්‍යයක් ශ්‍රී ලංකා මහබැංකුවේ සිටින කිසිම ලෙසකින්වත් සිංහල බෞද්ධයින්ට විරුද්ධ නැති™ බව පවසාගන්නා 200% අන්‍යාගමිකයින් නොවන™ මහත්වරු විසින් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන මුදල් නෝට්ටු වල බස්සා, ගිරවා, පරෙවියා යනාදී වශයෙන් කුරුල්ලන් දිය සලකුණ වෙනුවට දමනු ඇත.

නමුත් මහබැංකුවේ ප්‍රධානියෙක් නෙත් එෆ්.එම් එකට පවසා ඇත්තේ “සිංහ දිය සලකුණ මුදල් නෝට්ටු වල තිබීමේ දැවෙන ජාතික ප්‍රශ්ණයට පිළිතුරු සෙවීම” මහජන අදහස් විමසීමෙන් සිදු කළ බවයි. ඒ අනුව සිංහලයාගේ පූජනීය සලකුණක් වන සිංහයාව මුදල් නොට්ටුවෙන් ඉවත් කිරීමට සිංහල ජනතාව කැමති වුනා යයි සිතීම විහිළුවකි. ඒ අනුව සමීක්ෂණය සිදු කර ඇත්තේ අසිංහලයන් අතර පමණක් විය යුතුය. අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායක් වන සිංහ දිය සලකුණ ඉවත් කිරීම සිදුකළේ වෙනත් රටවල එවැනි සම්ප්‍රදායක් නැති නිසා බවද මේ මහතා ප්‍රකාශ කර ඇත. සෑම දේටම බටහිරින් උපදෙස් ගන්නා සිංහලයින්ද ඩොලර් නොට්ටුවේ හෝ යුරෝ නෝට්ටුවේ සිංහ දිය සලකුණක් නොමැති වීම නිසාම, කිසිම ලෙසකින්වත් සිංහල බෞද්ධයින්ට විරුද්ධ නැති™ බව පවසාගන්නා 200% අන්‍යාගමිකයින් නොවන™ මහත්වරුන්ගේ තීරණයට එකහෙළාම කැමති වෙන්නට ඇත. හැබැයි සිංහ සලකුණ මුදල් නෝට්ටු වලට අකැප බව කෑ ගසන මේ මහත්වරු සිංහ සලකුණ අරක්කු බෝතලයට දමනවාටනම් විරුද්ධ නැත.
සිංහලයාට තිබෙන අවසන් බිම් අයිතියත් ඉවත් කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බව දැන් දැන් නොරහසකි. මේක මුට්ටිය දමා බැලීමක් සහ තවත් එක් ක්‍රියාන්විතයක් පමණි. කලින් හකුලා ගත් “සිංහලත්වය නැති ශ්‍රී ලාංකික ඉතිහාසය නැවතත් ලිවීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක වෙන බව නිල නොලත් ආරංචි මාර්ග වලින් අපිටත් දැණගැනීමට ලැබී ඇත.

පහත දැක්වෙන සිද්ධි දාමය ඔබට මතකද? මේවා සිදු වුනේ බහුතර ජනතාවගේ අවශ්‍යතාවයක් අනුවද?

  • ජාතික කොඩිය වෙනස් කර එයට පටි දෙකක් දැමීම.
  • අප රට සුද්දා යටත් කිරීමට පෙර තිබූ නම වන “සිංහල දේශය” යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් යන්න ඉවත් කර “ශ්‍රී ලංකා” කිරීම.
  • බුදු දහම රාජ්‍ය ආගම ලෙස තිබීම 1978 දී වෙනස් කිරීම සහ එයට ඊනියා ප්‍රමුඛස්ථානය දී අන්‍යාගම් වලටද සම තැන දීම.
  • සිංහල බාසාව රාජ්‍ය බාසාව ලෙස තිබීම වෙනස් කර දෙමළ බසද රාජ්‍ය බාසාව කිරීම.
  • උප්පැන්න සහතිකයේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස දැක්වීමට කටයුතු කිරීම.
  • සියලුම රජයේ ආයතන වලින් සිංහල දේශය යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් නම ඉවත් කර “ශ්‍රී ලංකා” යන නම දැමීම.
  • බෞද්ධයින්ට පමණක් සුවිශේෂී වූ බුද්ධ ජයන්තිය සර්වාගමික උත්සවයක් කිරීම.
  • බෞද්ධ ආගමික චාරිත්‍ර වලට සර්වාගමික චාරිත්‍ර එක් කිරීම සහ බුදු දහම වෙනුවට සර්වාගම ප්‍රචලිත කිරීම.
  • මුදල් නොට්ටු වලින් සිංහ සලකුණ ඉවත් කිරීම.
දැන් ඉතින් කිරීමට තිබෙන්නේ ඉතාමත් සුළු දේවල් කිහිපයකි. ජාතික කොඩියෙන් සිංහයාව ඉවත් කිරීම, සිංහල ජාතිකත්වයට ගැන කතා කිරීම තනනම් කිරීම සහ රජයේ විද්‍යාල වලින් පාලි බාසාව ඉගැන්වීම නැවැත්වූවා සේම සිංහල බාසාව ඉගැන්වීමද සම්පූර්ණයෙන්ම නවතාලීම… එවිට ඊනියා බුද්ධිමතුන්ට අනුව මුස්ලීම් හෝ ක්‍රිස්තියානි හෝ කිසිදු ජාති ආගම් බේධයක් නැති නියම ශ්‍රී ලංකාවක් බිහි වනු ඇත.

ඉදිරියේදී සිදුවීමට යන දේ ඉතාමත් භයානක බව ඔබට පවසන්නේ ඉතාමත් සංවේගයෙන් යුතුවය.
 
Last edited:

lakshan6010

Member
Jan 4, 2008
943
18
0
me boruwata kaa gahanna epa ban...ai ape rate inna Tamil,muslim minissunta me rata aithy nadda??Ea minissunta ballo wage watila innada kiyanne????
 

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ane manda mata nam oke wedi waradak penenne ne.
    Monawa wethath ape rate hema religion ekakama ayata samanawa salakanna one.
    Eka tama budhu dahameth tiyenne,
    Godak welawata ape rate tiyenne oya wage podi dewal alla gena loku karala ke gahana eka witharai,
    rate diyunuwata oya wage dewal walin kisi help ekak ne.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Ane manda mata nam oke wedi waradak penenne ne.
    Monawa wethath ape rate hema religion ekakama ayata samanawa salakanna one.
    Eka tama budhu dahameth tiyenne,
    Godak welawata ape rate tiyenne oya wage podi dewal alla gena loku karala ke gahana eka witharai,
    rate diyunuwata oya wage dewal walin kisi help ekak ne.

    hemotama samanava salakanna one
    hebeyi

    lankave sinhala deval valata thamai oya okkoma sellan kiyanne

    anith kisi deyakata oka kavuruth kiyannne nehe
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    shenl සහෝදරයා ඔබ මේ දේවල් ගෑන අවදියෙන් ඉන්න එක ගෑන ම0 ගොඩක් සතුටුවෙනවා..........

    එක අතකින් ඔබ කරන්නෙ ජාතික මෙහෙවරක්............:yes:

    දිගටම අපව දෑනුවත් කරන්න,
    දීර්ඝායු සහෝදරයට......................:)
     
    • Like
    Reactions: djtek and shenl
    Feb 9, 2011
    175
    9
    0
    Salli wala sinha diya lakuna ain karapu ewnta kurullla thamai pora...
    Ape jathiye nama liya une Sinhaya issarahin..
    Adaa Balu sinhayo ne inne hari sinhaya aduranne ne..
    Koheda ithin maha loku Dutugamunune eka yatin athsana gahala thiyenne
    ....
    Onna ananyathawaya
     
    • Like
    Reactions: shenl

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේක හොන්ද ක්‍රියා මාර්ගයක්. මොකද ලන්කාවෙ ඉන්නෙ සින්හල අය විතරක් නෙමේනෙ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mahindage-nema1-507x1024.jpg


    mehema wena rate owa monada... ??? but kathawatanam 100000% sinhala baudda.. ane mage kata
     
    • Like
    Reactions: shenl

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාත් මේ ගැන කතාකරන්න ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ මචන්..ගොඩක් විස්තර ඇතුවම දාපු එක හොඳයි..:yes:
    ඇඟිල්ලෙන් ඇන ඇන හරි මේ දේවල් අපේ අයට පෙන්නන්න එපැයි

    තවත් දෙයක් මේ පාර අලුතෙන් ගහපු සල්ලි කොල වල security පැත්තෙන් තියෙන ගුණාත්මක බාවයත් අඩුයිලු..මේක කට කතාවක් නෙමෙයි..මට training එකකදි මේ දේවල් පිළිබඳව විශේෂඤයින් දෙන්නෙක් කිව්වෙ.
     
    • Like
    Reactions: djtek and shenl

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔන්න කොනකපාලයෙක් කෑගහනවා.මුන් හරි කැමතී මේවගේ වැඩ වලට.

    හැබැයි ඉතින් උබ කියන කතාවත් ඇත්ත බන්.මොකද ඉතින් උබලා වගේ පො*න වේ*ගේ පුතාලත් ඉන්නවානෙ.

    එක හින්දා බස්සා , මුගලන් බස්ස , මාවවුලා වගේ සත්තුන්ටත් අමතරව උබලා වගේ ඇට 2 නැති පො**යො
    න්ගේත්
    මෙතන ගෙනල්ලා රුප දාන්න තියෙන්නේ

    :lol::lol::lol: බොහොම ස්තුතී තමන්ගෙ මාන්සිකත්වය ප්‍රදර්ශනය කලාට :lol::lol::lol:
     

    Similar threads