කුමන්ත්‍රනකරුවන්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කුමන්ත්‍රනකරුවන්

    එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    😂😂

    මරු පොරවල් දෙන්නෙක්.මුන්ගේ කුමන්ත්‍රන නිසා අන්තිමට මහින්ද අමරවීර,දයාසිරි,දුමින්ද දිසානයක, වගේ රොත්තකට අවුරුදු එකහාමාරක් යසට කරගෙන යන්න තිබින ප්‍රබල ඇමතිකම් නැති වෙලා නන්නත්තාර උනා.මිනිහෙක්ට වැඩක් කරලා ඊලඟ ඉලෙක්ෂන් එක දිනන්න තිබ්බ චාන්ස් එක නැති කරා.සිරිසේනට පොහොට්‍ටුවත් නෑ.ශ්‍රී ලංකා එකත් නැති කරා.යන එනමන් නැති කරා. කොහෙවත් හිටපු නිකන්ම මංත්‍රී කෙනෙක් විපක්ෂ නායක කරලාඅර ඇමතිවරුන්ට මොන බලතලයක් හො ඇමතිකමක් නෑ.උන් නිකන් මංත්‍රීලා උනා මරාව විපක්ෂ නායක කරන්න.සිරිසේනනම් ජනාධිපති වරප්‍රාසාද පහසුකම් හරි තියාගෙන සැපසේ ඉන්නවා.ශ්‍රි ලංකා එකේ ඇමතිලා ටික මොන වරප්‍රසාදයකුත් නෑ.ඇමතිකමත් නෑ.අන්තිම්ට මුන් දෙන්න පොහොට්‍ටුවට ගියා.උන් දෙන්නටත් සජිත් එක්කම වෙන්නේ අර තිස්ස අත්තනායකට උන ඉරනම තමයි.:lol::lol:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඩිලාන්ගෙ තාත්ත මාෂල් කෙලින් මිනිහ ඉස්සර. දැන් ඒ යකත් එක වචනයක් නෑ පුතා වගේ. :angry:
    අම්ම තමයි ඩිලාන්ව තල්ලු කරන් ආවෙ ඉස්සරහට 1992 ඉදන්. දැන් අම්ම වයසයි ගොඩක්. මේක ඉබාගාතෙ යනව. මෙයත් එක්ක මුලින් හිටපු කවුරැත් දැන් නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ඩිලාන්ගෙ තාත්ත මාෂල් කෙලින් මිනිහ ඉස්සර. දැන් ඒ යකත් එක වචනයක් නෑ පුතා වගේ. :angry:
    අම්ම තමයි ඩිලාන්ව තල්ලු කරන් ආවෙ ඉස්සරහට 1992 ඉදන්. දැන් අම්ම වයසයි ගොඩක්. මේක ඉබාගාතෙ යනව. මෙයත් එක්ක මුලින් හිටපු කවුරැත් දැන් නෑ.

    නාලන්ද එල්ලාවල මතකද ?
    නන්ද එල්ලවලගේ පුතා
    නාලන්ද එල්ලාවල මරණේ කර මතින්ත මයි ඩිලාන් ආවේ
    දැන් සුසන්ත පුන්චිනේලේමලත් එකක්ක එකට කනවා බොනවා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ක්‍රීඩා,කෘෂිකර්ම,ධීවර,සංචාරක,ඉඩ,විදුලිබල,කර්මාන්ත කියන්නේ මොන තරම් ප්‍රබල ඇමතිකම්ද? මුන්ට ජීවිතේට මේවා මරාගෙන් හම්බ වෙන්නේ නෑ.මරා වගේ එකෙක් විපක්ෂ නායකකම් කරන්න මේවා නැති කර ගන්න මොන මී හරක්ද? කොච්චර වැඩක් අවුරුදු එකහමාරක් කරන්න පුලුවන්ද? නිකන් මංත්‍රීලා වගේ ඉඳල වැඩක් නෑ පාර්ලිමන්ට් එකක:lol:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නාලන්නද එල්ලාවලත් මූ වගෙ තමයි. තවලන් ගිය සුදු නලුම් මල්නෙ චනද්රිකාගෙ. ඔව් ආරුට වෙඩි තියපු එකෙන් ඩිලාන් ගොඩ ගියා. බදුල්ලට කිසිම වැඩක් කරේ නෑ වැඩියන් මනාප ගත්තට. හොරකං කරෙත් නෑ හැබැයි. පුංචිනිලමෙ එක්ක ගේමක් තිබ්බ මිනිහට. ඒක අතැරල දැම්ම ඉස්සරහට යන්න. ජී එල් එක්කත් මූ හෙන මල හිටියෙ. දැන් ඔය ඉන්නෙ එකට
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඩිලාන්ගෙ තාත්ත මාෂල් කෙලින් මිනිහ ඉස්සර. දැන් ඒ යකත් එක වචනයක් නෑ පුතා වගේ. :angry:
    අම්ම තමයි ඩිලාන්ව තල්ලු කරන් ආවෙ ඉස්සරහට 1992 ඉදන්. දැන් අම්ම වයසයි ගොඩක්. මේක ඉබාගාතෙ යනව. මෙයත් එක්ක මුලින් හිටපු කවුරැත් දැන් නෑ.

    ඩිලාන් ඩෙල්මේජ් එකේ සේල් රෙප්ලා විදිහට වැඩ කරා.කලින් මහජන පක්ෂයේ පලාත්සභාවට ගියේ ශ්‍රී ලංකා එකේ මෝඩයො ඉල්ලපු නැති නිසා.නැත්නම් උන් නන්නතාරයි.ඕකට හරියට නඩු කතා කරන්නත් බෑ.ගොබ්බ ලෝයර් කෙනෙක්.ජීවිතේට ඔකුන් පාර්ලිමන්ට් එන්නේ නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාලන්නද එල්ලාවලත් මූ වගෙ තමයි. තවලන් ගිය සුදු නලුම් මල්නෙ චනද්රිකාගෙ. ඔව් ආරුට වෙඩි තියපු එකෙන් ඩිලාන් ගොඩ ගියා. බදුල්ලට කිසිම වැඩක් කරේ නෑ වැඩියන් මනාප ගත්තට. හොරකං කරෙත් නෑ හැබැයි. පුංචිනිලමෙ එක්ක ගේමක් තිබ්බ මිනිහට. ඒක අතැරල දැම්ම ඉස්සරහට යන්න. ජී එල් එක්කත් මූ හෙන මල හිටියෙ. දැන් ඔය ඉන්නෙ එකට

    හොරකන් කරාට ඒවා පෙන්නනේ නැතුව ඇති.තාම අර දුන්හිද ෆෝල්ස් හොටෙල් එක ලඟ තියෙන පොඩි ගෙදරද ඉන්නේ?
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නඩු කතාකරේ නොමිලෙනෙ පොර. ඒ ටීචර්ල ගෙදරනෙ බං. කොලබත් ගෙයක් තියනව තැන දන්නෙ නෑ. හොරකම මුගෙ නෑ බං දන්න විදියට. පවුලෙ අයගෙන් එහෙම බලපෑමක් නෑ මූට. නංගි ක්රිෂෝ දෙමලෙක් බැන්දා ඒ දවස්වල.