කුමන්ත්‍රනය පරදමු

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කුමන්ත්‍රනය පරදමු

    UNP සහ අධිරාජ්යවාදීන් එක්ව අහස සමග එකතු වී අත්සන් කල හොර ගිවිසුම රටට හෙලිදරව් කරනු.
    වැස්ස ලබානොදි රජය අපහසුතවයට පත් කිරීමෙ නීච සලැස්මට වීරෝධතාවය දක්වමු :angry: :angry:





    :lol: :lol: :lol: :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    desdrohi wessa walahak deiyo pannamu athadanguwata gamu siraakaramu muta nadu damu

    වැස්සවලාහක දෙවියන්ගෙ දේශදොහි ක්‍රියා පිලිවෙත පිලිකුලෙන් යුතුව හෙලාදකිමු
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Ranil stage wala keyai MR nisa wassath na eka nisa UNP ekata chande danna keyala!:lol:

    විමල් වීරව0ශ Stage වල කියයි මේක UNP සහ බටහිර අධිරාජ්යවාදීන්ගේ කුමන්ත්‍රනයක් කියල

    :lol::lol::lol::lol:
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    එජාපෙ කියයි වැස්සත් රාජපක්ෂ සමාගම සල්ලිවලට අරන් කියලා......:lol::lol::lol::lol::lol::lol:
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Baya wenna epa
    Jathiye panchayudaya innawane
    Ratata onema welawe kumantranaya parajaya karai
    Wessa laba dei
    pachayudayata karanna beri deyak nene:P
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ANimal Chiripala De Jilba mahattaya nam kiwwa Dengu mardhanaya karanna gatthu upakramayak kiyala.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    පලයන් බන් නිකන් පිස්සු කතා නොකිය මොඩයා:angry::angry:

    අනේ ගොනෝ ගොනා උනාට කමක් නැහැ , ගොන්කම ප්‍රදර්ශනය නොකර හිටපන්

    :lol: :lol: