කුමන්ත්රන හෝටලයක් විමල්ගෙන්
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරමින් දේශප්‍රේමියකු වශයෙන් පෙනී සිටින විමල් වීරවංස ඇමතිවරයා කලුඅග්ගල ලබුගම පාරේ වැලිකන්න හන්දිය ආසන්නයේ දැවැන්ත හෝටලයක් ඉදිකරමින් සිටින බව අනාවරණය වේ. [FONT="]මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂ ලේකම්වරයාගේ ක්‍රියාවක් බව ප්‍රචාරය කර ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි නියම හිමිකරුවා කවුරුන්දැයි ඉතා නොබෝ දිනකින් හෙළිවනු ඇත.[/FONT]
[FONT="]මෙම ඉදිකිරිම සඳහා අත්‍යාවශ්‍ය පරිසර ශක්‍යතා වාර්තාවක් ලබාගෙන නොමැති බව වැඩිදුරටත් අනාවරණය වේ. අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් වටකරමින් මේ වනවිට තාප්පයක් ඉදි කර එහි ආරක්ෂාව යටතේ හෝටලය ඉදි කෙරෙමින් පවතී.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]

...