කුමන්ත්‍රන හෝටලයක් විමල්ගෙන්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
කුමන්ත්‍රන හෝටලයක් විමල්ගෙන්

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරමින් දේශප්‍රේමියකු වශයෙන් පෙනී සිටින විමල් වීරවංස ඇමතිවරයා කලුඅග්ගල ලබුගම පාරේ වැලිකන්න හන්දිය ආසන්නයේ දැවැන්ත හෝටලයක් ඉදිකරමින් සිටින බව අනාවරණය වේ.‍ [FONT=&quot]මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂ ලේකම්වරයාගේ ක්‍රියාවක් බව ප්‍රචාරය කර ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි නියම හිමිකරුවා කවුරුන්දැයි ඉතා නොබෝ දිනකින් හෙළිවනු ඇත.[/FONT]
[FONT=&quot]මෙම ඉදිකිරිම සඳහා අත්‍යාවශ්‍ය පරිසර ශක්‍යතා වාර්තාවක් ලබාගෙන නොමැති බව වැඩිදුරටත් අනාවරණය වේ. අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් වටකරමින් මේ වනවිට තාප්පයක් ඉදි කර එහි ආරක්ෂාව යටතේ හෝටල‍ය ඉදි කෙරෙමින් පවතී.[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
ek3r0g.jpg
[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]:lol:
[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක්විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ මේ පරයට උ ගසාකාපු මහජන මුදල සහ සිංහලුන්ගේ මොළ ශෝධනය කරපු පව සිහිවෙන්න ඕනා.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක්විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ මේ පරයට උ ගසාකාපු මහජන මුදල සහ සිංහලුන්ගේ මොළ ශෝධනය කරපු පව සිහිවෙන්න ඕනා.

    සිරාවටම :growl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක්විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ මේ පරයට උ ගසාකාපු මහජන මුදල සහ සිංහලුන්ගේ මොළ ශෝධනය කරපු පව සිහිවෙන්න ඕනා.

    අහක තියන කෙහෙල් මල් වලට ඔහේ මෙවා කියලා නිකන් පව් පුරවගන්නවා අම්මපා :sorry:...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රට බේරගන්න ලොකු ටෝක් දුන්නට රටට කෙලවන්නයි වෑයම ඔන්න

    :angry:

    දැන් වෙලා තියෙන්නේ පිට මිනිස්සුන්ගෙන් නෙමේ මෙයාගෙන් රට බේරගන්න විදිහක් හොයන්න
    ලොකුවට දේශප්‍රේමී කතන්දර ඇද බෑවට අද වෙනකම් රටට කරපු දෙයක් නැහැ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් වෙලා තියෙන්නේ පිට මිනිස්සුන්ගෙන් නෙමේ මෙයාගෙන් රට බේරගන්න විදිහක් හොයන්න
    ලොකුවට දේශප්‍රේමී කතන්දර ඇද බෑවට අද වෙනකම් රටට කරපු දෙයක් නැහැ

    අන්න ඔක දන්නේ නැති උන් ගෙඩි පිටින් විමල් ට කඩෙ යන්නේ හරියට මේ දේස හිතසුව පිනිස වැඩ කරනවා වගේ

    :angry:
     
    Monsterz

    Member
    Dec 5, 2014
    13
    4
    0
    මට නං මේ ගල් මුසලයා පෙන්න බැහැ. ඔකාගේ කටට රෙන්ඩ හිතෙනවා මට..
     
    • Like
    Reactions: naleen rox

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක්විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ මේ පරයට උ ගසාකාපු මහජන මුදල සහ සිංහලුන්ගේ මොළ ශෝධනය කරපු පව සිහිවෙන්න ඕනා.

    :yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක්විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ මේ පරයට උ ගසාකාපු මහජන මුදල සහ සිංහලුන්ගේ මොළ ශෝධනය කරපු පව සිහිවෙන්න ඕනා.

    එහෙම වෙන්නේ නැහැ .....
    මේ ය හැමදාම දෙයියෝ බුදුන් වදිනවා