මගහැරුණ පාර්සලයට ගෙවන්නැයි තැපැල් සලකුණින් වංචා කළ සල්ලි Ali express ගිණුමකට ගිහිං
අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (09) කරුණු වර්තා කළේය.
මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ පිරිස සම්බන්ධයෙන් කළ ආවේක්ෂණයේදී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express) නම් ආයතනයට බැරවී ඇති බවට සොයා ගත් බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
පසුව එය යොමුකරන්නේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවට සඳහන් කර ඇති මෙම පිරිස එම පෝරමයට තැපැල් දෙපාර්තමේන්තුවේ ලෝගුව ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියාවට රැවටී අදාළ පාරිභෝගිකයින් එම පෝරමය පිරවීමෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණීවිඩයක් මඟින් ඕටීපී අංකයක් ලබාදෙනු ලබන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට සඳහන් කළේය.
Logo එක සිංහලට හැරෙව්වා ම ලෝගුව වෙනවද??? කවුරු මේවා ලියනවද මන්දා...
------ Post added on Jan 11, 2024 at 12:56 AM