කුමන පයන්නක්ද මේ???

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මගහැරුණ පාර්සලයට ගෙවන්නැයි තැපැල් සලකුණින් වංචා කළ සල්ලි Ali express ගිණුමකට ගිහිං

    අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (09) කරුණු වර්තා කළේය.

    මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ පිරිස සම්බන්ධයෙන් කළ ආවේක්ෂණයේදී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express) නම් ආයතනයට බැරවී ඇති බවට සොයා ගත් බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    පසුව එය යොමුකරන්නේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවට සඳහන් කර ඇති මෙම පිරිස එම පෝරමයට තැපැල් දෙපාර්තමේන්තුවේ ලෝගුව ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියාවට රැවටී අදාළ පාරිභෝගිකයින් එම පෝරමය පිරවීමෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණීවිඩයක් මඟින් ඕටීපී අංකයක් ලබාදෙනු ලබන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට සඳහන් කළේය.

    Logo එක සිංහලට හැරෙව්වා ම ලෝගුව වෙනවද??? කවුරු මේවා ලියනවද මන්දා...
    ------ Post added on Jan 11, 2024 at 12:56 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    terennaha bn
    මටත් තේරෙන්නේ නෑ... Scam එකක්ලු ali express එකට සල්ලි ගියාලු, තැපැල් සේවයේ logo එක දාලා form එකක් fill කරන්න කියනවාලු, bank account එකට access අරන් සල්ලි අදිනවලු...

    මෙලො දෙයක් තේරෙන්නේ නෑ...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලියපු එකාටත් තේරිලා ලියපු එකක් නෙමේ :lol:
    කියන එකක් අහගන ඉඳලා ලියලා දාන්න ඇති මට නොතේරුනාට අනිත් එවුන්ට තේරෙයි කියලා හිතලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    Ali Express එකේ Shipping වලට ගාන වැඩි නම් වෙනම ගෙවන්න Option එකක් තියෙනවා
    මම හිතන්නේ මුන් ශ්‍රී ලංකා පෝස්ට් එකෙන් ඒවන ලියුමක් විදියට හදලා AliExpress එකේ අමතර Shipping වලට buy කරන ලින්ක් එකක් ඒවලා
    පල් හොරු ඉන්නේ ලංකාවේ🤣
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    මගහැරුණ පාර්සලයට ගෙවන්නැයි තැපැල් සලකුණින් වංචා කළ සල්ලි Ali express ගිණුමකට ගිහිං

    අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (09) කරුණු වර්තා කළේය.

    මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ පිරිස සම්බන්ධයෙන් කළ ආවේක්ෂණයේදී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express) නම් ආයතනයට බැරවී ඇති බවට සොයා ගත් බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    පසුව එය යොමුකරන්නේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවට සඳහන් කර ඇති මෙම පිරිස එම පෝරමයට තැපැල් දෙපාර්තමේන්තුවේ ලෝගුව ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියාවට රැවටී අදාළ පාරිභෝගිකයින් එම පෝරමය පිරවීමෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණීවිඩයක් මඟින් ඕටීපී අංකයක් ලබාදෙනු ලබන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට සඳහන් කළේය.

    Logo එක සිංහලට හැරෙව්වා ම ලෝගුව වෙනවද??? කවුරු මේවා ලියනවද මන්දා...
    ------ Post added on Jan 11, 2024 at 12:56 AM
    oya ara paththareta mongal article liyana buwa liyapu ekak wenna barida.
     
    • Haha
    Reactions: ttj

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    311
    651
    93
    Kandy
    It happens like this.

    • You get a SMS saying that there is a parcel to your address which could not be delivered to you, since there was a issue with the address. And they provide a URL to get more information about it. The URL resembles the URL of Sri Lanka Post (https://slpost.gov.lk/si/). Only one or two letter difference.
    • Once you visit the site, it tells you to enter the correct address and things. Finally it ask for your credit card credentials as they charge you Rs. 100.00 for the additional cost.
    • Once you enter the credentials, you get a OTP to the registered phone with the credit card. You need to provide that OTP to them. That’s it.

    What happens is that once you provided them the credit card number, they immediately order some item from aliexpress. That’s why you get an OTP. So, they get their order and you lost the money.
     
    • Like
    Reactions: ttj and Nu1Dnk