කුමරියක පා සළඹ සැලුනා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තඹරවිල"

    oka karanna kattiyak pen holla holla bus wala salli ekathu kala neda.ekathu karana salli walin wadak kala kiyala ahuwamay oya.parawal gane pikatin karanawa erenna
     

    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28



    සුපිරි වොයිස් එක කියපු හින්දා බැලුව..... අමරදේව මාස්ටර් ගේ සින්දුවත් අහල බලන්න. මට තවමත් පට්ට ඒක. :)

    එක ඇත්ත සහෝ අමරදේව සර් වගේ සුපිරිම කෙනෙක් එක්ක compare කරන එක හිතන්න වත් බැරි දෙයක්. අනික මේ orchestra එක professional එකකුත් නෙවෙයි . ඔය ඉන්නේ Engineering කරන කොල්ලෝ set එකක්. free වෙලාවට සෙට් වෙලා practice කරන්නේ. එකට වෙලාවක් හොයාගන්නෙත් හෙනම ගේමක් දීල.අමරදේව සර්ගේ එකයි මේකයි සසඳන්න බෑ තමයි. එත් සහෝ මම මේ voice එකේ colour එකට සැහෙන්න ආසයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    තඹරවිල"

    oka karanna kattiyak pen holla holla bus wala salli ekathu kala neda.ekathu karana salli walin wadak kala kiyala ahuwamay oya.parawal gane pikatin karanawa erenna

    පොඩි correction එකක් කරන්න තියනව සහෝ. මේ show එක කරන්න අපි කැට එකතු කලේ නෑ. අපේ faculty එකේ කිසිම function එකක් කරන්න කැට එකතු කරන් නෑ. ඇත්තම කියනවා නම් ඒවා කරන්න අපිට වෙලාවක් ඉතුරු වෙලා නෑ. :) ඒ තරමට වැඩ. ඒ වැඩ ටික ඉවර කරගන්නෙත් හෙනම ගේමක් දීල. :rofl: අපේ "මෙහෙවර " කියන්නේ අපි කැම්පස් එකේ register කරපු fund එකක්. මේකේ එන කිසිම මුදලක් අපි අතට ගන් නෑ ඔක්කොම අරමුදලට බැර කරන්නේ. සල්ලි හැමදෙයක්ම මෙහෙයවෙන්නේ කැම්පස් එකේ විදිමත් පටිපාටියකට. මේක සිරාවටම අපි හදවතින්ම කරන වැඩක් සහෝ.. අපි දන්නවනේ කැම්පස් එන්න අපි කාපු කට්ට.