කටු අකුලේ මල් ඇහැරේ...

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    පලමුව ඔබ සහා ඔබගේ සගයන්ට සිරස නමා ආචාර කරමි.

    මෙවෑනිම දුශ්කර ගමක හෑදී වෑඩුනු පුද්ගලයෙකු වශයෙන් ඔබගේ සත් ක්‍රියාව මම ඉතා අගය කරමි, නමුත් මෙහි ඔබ අප නොඩකින ඉමක් වෙත ඔබ ගෙනයන්නට මදකට අවසර..

    මෙවෑනි ගම්මාන වලට ගොස් පොඩි උන්ට පොත්පත්, මහ උන්ට කන්න බොන්න දේ, අර ණ්ය මේ ණය දෙන මහත්වරු, සන්විදාන ඕනෑ තරම් අප (මම ) දෑක ඈත.. මෙය එද සිට අද දක්වාම සිදුවෙන්නකි.. නමුත් සිදුවී ඈත්තේ මොන කෙන්ගෙඩියක්ද? 1% 2% පමනක් උසස් අද්යාපනය ලබයි, විශ්ව විද්යාලයට යයි, අනිත් උන්ට උරුම වන්නේ පිය උරුමයෙන් එන හේන කුබුර පමනි.. කෙල්ලන් කොලබ ඈවිත් ගාමන්ට් කෑල්ලක් වී කොලබ කොල්ලෙක් අතින් සල්ලන් වී අවුරුද්දට සෑරයක් දෙසෑරයක් ගමේ ගොස් ගමේ උන්ට කොලබ පාර්ට් දමා ආයෙත් කොලබ විත් සුපුරුදු මුඩුක්කු බෝඩිම් ජීවිතය ගත කරයි..

    මහ උන් හෑමදාම එක තෑනය.. උන්ට ලොකු එද වේල හොයා ගෑනීම පමනකි.. පොඩි උන්ට උගන්නන්න ලොකු ඕනා කමක් තිබ්බත් , තමන් සතු සියලුම වස්තුව වියදම් කිරීමට කෑමති උනත්.. උන්ට උගන්නනේ කොහොමද, උගන්නන්නේ මොනෑවාද කියා ඈබිත්තකවත් දෑනුමක් තෙරුමක් නෑත...

    පොඩි උනුත් ඉස්කොලේ යන්න ඕන හින්ද ඉස්කොලේ යයි. ඉස්කොලේ උගන්න්න පොතෙ පතෙ තිබෙන දේ අරෙන්නට වෙන දන්න දෙයක් නෑත.. ඈ
    පලාත්වල ඉස්කෝලවල උගන්නන ගුරුවරුන්ද අමු ගොඩයන්ය (වෙන සුදුසු වචනයක් නෑත ) ඔවුටද ලමයෙක් හෝ උන්ගේ දෙමවුපියන් නිසි මාවතකට යොමු කිරීමට රට ලෝකය ගෑන ඈසූ පිරූ දනුමක් නෑත..

    මෙය ලන්කාව තුල සමාජගත කර ඈති පිලිලයකි.. 1948 සිට අද දක්වා ආන්ඩු කල සියල්ලන් මීට වගකිව යුතුය.. සමාජයේ මෙවෑනි පන්තියක නියෝජනය දේශපාලකයාට වාසියකි.

    මෙම ප්‍රපන්චිතය දෙස පර්යෙශනාත්මක ඈසකින් බලන ඕනෑම කෙනෙකුට වෑටහෙන එකම දේ නම්, පොත් පත් කෑම භීම බෙදනවාට වද.. ගම්වල මහ උන්ගේ හා පොඩි උන්ගේ ආකල්පමය වෙනසක් ඈති කල හෑකිනම් එය ඉතා වටිනා බවය..

    පොඩි උන්ට, මහ උන්ට, උගන්නන උන්ට උගන්න්න්නේ මොකටද,ඉගෙනගන්නේ මොකටද, මොනවාද, කෙසේද කියා තෙරුම් කර දිය යුතුය... සියල්ලටම වඩා මෙ ලොකයේ ලන්කාව එකම රට නොවන බව මොවුන්ට පෑහදිලි කර තිය යුතුය.. ලෝකය දකින්නට.. අද්යාපනයේ ඉම කුමක්ද තෙරුම් ගන්නට අපි මොවුන්ට අවස්තා සලසා තිය යුතුය.. නෑතිනම් මින් ඉදිරියටත් කිසිවක් වෙනස් නොවනු ඈත..

    ගමේ අතරමන් වු කොලුවා ගොඩයෙක් ද, බම්බලපිටියේ අතරමන් වු එකා පොශ් එකෙක් ද වනනේ ඔබත් මමත් අයත්වන මේ සමාජයේම වරදිනි, නොසෑලකිලිමත්කමිනි.

    මේ නිසා දුකට හේතුව සොයා දුක නෑතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ගයක් මිස දුක වෑසීම පමනක් මගින් මල සෑමදා කටු අකුලේම පිපීම වෑලකිය නොහෑකි වනු ඈත..
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo

    :yes: බොහොම ස්තුතියි අඳහස් වලට. සත්‍ය ඒක උනත් අපිට සමාජමය වශයෙන් ලොකු වෙනසක් කරන්න අසීරුයි. ඒක නිසා සුළුවෙන් හරි ළමයිගේ අධ්‍යාපන කටයුතු වලට ශක්තියක් වෙන්න උත්සහ කරන්නේ. ආකල්පමය සංවර්ධනය ඇති කරන්න වැඩසටහනකුත් මේ සමඟ යොදා ගන්න බලන්නම්. ඒක ගොඩක් වැදගත් වෙයි.
    රජයේ විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපනයට ඇති සීමිත ඉඩ නිසා ඊට තියෙන තරඟයට විශේෂයෙන් මේවගේ පළාත් වල ළමයිට මුහුණ දෙන්න අමාරුයි ආර්ථික අපහසුකම් නිසා. ඒ සීමිත අවස්ථාවත් ලබා ගන්නේ යමක් කමක් තියෙන අය. උනන්දුව හා කැපවීම තියෙන අධ්‍යාපනට දක්ෂ එත් ආර්ථික අපහසුතා තියෙන ළමයිව හදුනා ගෙන විශේෂ උපකාරයන් කරන එ
    ක වැදගත් කියලයි මගේ අඳහස.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මේ සම්බන්ද වැඩ කටයුතු වලට අපිත් එක්ක ගිහින් කැමතිනම් ඔයාලටත් සම්බන්ද වෙන්න පුළුවන්. බොරලැස්ගමුව, මහරගම හා පිළියන්දල අවට ඉන්න අයට අපි එකතු වෙන දවසක අපේ පන්සලට ඇවිත් අපිව හමු වෙලා වැඩ වලට එකතු වෙන්න පුළුවන්.
    ඔයාලගේ ගැටළු, අඳහස් හා යෝජනා තියෙනවානම් කියන්න.
    :)
    apith oya peththe thamai.. balamu balamu help ekak dennam :)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පලමුව ඔබ සහා ඔබගේ සගයන්ට සිරස නමා ආචාර කරමි.

    මෙවෑනිම දුශ්කර ගමක හෑදී වෑඩුනු පුද්ගලයෙකු වශයෙන් ඔබගේ සත් ක්‍රියාව මම ඉතා අගය කරමි, නමුත් මෙහි ඔබ අප නොඩකින ඉමක් වෙත ඔබ ගෙනයන්නට මදකට අවසර..

    මෙවෑනි ගම්මාන වලට ගොස් පොඩි උන්ට පොත්පත්, මහ උන්ට කන්න බොන්න දේ, අර ණ්ය මේ ණය දෙන මහත්වරු, සන්විදාන ඕනෑ තරම් අප (මම ) දෑක ඈත.. මෙය එද සිට අද දක්වාම සිදුවෙන්නකි.. නමුත් සිදුවී ඈත්තේ මොන කෙන්ගෙඩියක්ද? 1% 2% පමනක් උසස් අද්යාපනය ලබයි, විශ්ව විද්යාලයට යයි, අනිත් උන්ට උරුම වන්නේ පිය උරුමයෙන් එන හේන කුබුර පමනි.. කෙල්ලන් කොලබ ඈවිත් ගාමන්ට් කෑල්ලක් වී කොලබ කොල්ලෙක් අතින් සල්ලන් වී අවුරුද්දට සෑරයක් දෙසෑරයක් ගමේ ගොස් ගමේ උන්ට කොලබ පාර්ට් දමා ආයෙත් කොලබ විත් සුපුරුදු මුඩුක්කු බෝඩිම් ජීවිතය ගත කරයි..

    මහ උන් හෑමදාම එක තෑනය.. උන්ට ලොකු එද වේල හොයා ගෑනීම පමනකි.. පොඩි උන්ට උගන්නන්න ලොකු ඕනා කමක් තිබ්බත් , තමන් සතු සියලුම වස්තුව වියදම් කිරීමට කෑමති උනත්.. උන්ට උගන්නනේ කොහොමද, උගන්නන්නේ මොනෑවාද කියා ඈබිත්තකවත් දෑනුමක් තෙරුමක් නෑත...

    පොඩි උනුත් ඉස්කොලේ යන්න ඕන හින්ද ඉස්කොලේ යයි. ඉස්කොලේ උගන්න්න පොතෙ පතෙ තිබෙන දේ අරෙන්නට වෙන දන්න දෙයක් නෑත.. ඈ
    පලාත්වල ඉස්කෝලවල උගන්නන ගුරුවරුන්ද අමු ගොඩයන්ය (වෙන සුදුසු වචනයක් නෑත ) ඔවුටද ලමයෙක් හෝ උන්ගේ දෙමවුපියන් නිසි මාවතකට යොමු කිරීමට රට ලෝකය ගෑන ඈසූ පිරූ දනුමක් නෑත..

    මෙය ලන්කාව තුල සමාජගත කර ඈති පිලිලයකි.. 1948 සිට අද දක්වා ආන්ඩු කල සියල්ලන් මීට වගකිව යුතුය.. සමාජයේ මෙවෑනි පන්තියක නියෝජනය දේශපාලකයාට වාසියකි.

    මෙම ප්‍රපන්චිතය දෙස පර්යෙශනාත්මක ඈසකින් බලන ඕනෑම කෙනෙකුට වෑටහෙන එකම දේ නම්, පොත් පත් කෑම භීම බෙදනවාට වද.. ගම්වල මහ උන්ගේ හා පොඩි උන්ගේ ආකල්පමය වෙනසක් ඈති කල හෑකිනම් එය ඉතා වටිනා බවය..

    පොඩි උන්ට, මහ උන්ට, උගන්නන උන්ට උගන්න්න්නේ මොකටද,ඉගෙනගන්නේ මොකටද, මොනවාද, කෙසේද කියා තෙරුම් කර දිය යුතුය... සියල්ලටම වඩා මෙ ලොකයේ ලන්කාව එකම රට නොවන බව මොවුන්ට පෑහදිලි කර තිය යුතුය.. ලෝකය දකින්නට.. අද්යාපනයේ ඉම කුමක්ද තෙරුම් ගන්නට අපි මොවුන්ට අවස්තා සලසා තිය යුතුය.. නෑතිනම් මින් ඉදිරියටත් කිසිවක් වෙනස් නොවනු ඈත..

    ගමේ අතරමන් වු කොලුවා ගොඩයෙක් ද, බම්බලපිටියේ අතරමන් වු එකා පොශ් එකෙක් ද වනනේ ඔබත් මමත් අයත්වන මේ සමාජයේම වරදිනි, නොසෑලකිලිමත්කමිනි.

    මේ නිසා දුකට හේතුව සොයා දුක නෑතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ගයක් මිස දුක වෑසීම පමනක් මගින් මල සෑමදා කටු අකුලේම පිපීම වෑලකිය නොහෑකි වනු ඈත..

    oya kiyanne dan meyala karana me project eka nawaththala anduwa peralamu kiyalada? :shocked: :shocked: