කුමරි ලගින් සුවද සලායා.....18++

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කුමරි ලගින් සුවද සලායා.....18++

    හොද අර්තවත් සිදුවක් හම්බුනා මට...කට්ටිය එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුනා,,
    වල් කමකට එහෙම නෙමේයි මම මේක දැම්මේ....









    මී පැණි රහසක් ගැලුවා සූකිරි කන්දෙන්...
    සීතල පහසක් දැනුනා සීතල නින්දෙන්..
    උකුළ දෑල හාදු ගලායා...
    කුමරි ලගින් සුවද සලායා....





    සුසුම් කිමැයි මෙතරම් උණුසුම්...
    හසුන් කියමු සැසැලී මිහිරෙන්...
    බියෙන් සැකෙන් උන්නොත් දුරකින්..
    සැනසුම යයි කන්දෙන් පල්ලම්....


    මී පැණි රහසක් ගැලුවා සූකිරි කන්දෙන්...

    මණාලියේ ලැජ්ජා ඇත්නම්
    දෑස වසාගනු මැන දෝතින්..
    රාත්‍රිය ගෙවිලා යයි විගසින්.....
    දුන මැන ඉල්ලන රස මදු පැන්....


    මී පැණි රහසක් ගැලුවා සූකිරි කන්දෙන්...





    dep_2990501-Sexy-naked-girl-in-bed-and-boy.jpg
     
    • Like
    Reactions: hcf and Nu1Dnk

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මණාලියේ ලැජ්ජා ඇත්නම්
    දෑස වසාගනු මැන දෝතින්..
    රාත්‍රිය ගෙවිලා යයි විගසින්.....
    දුන මැන ඉල්ලන රස මදු පැන්....


    ;);););););););)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මණාලියේ ලැජ්ජා ඇත්නම්
    දෑස වසාගනු මැන දෝතින්..
    රාත්‍රිය ගෙවිලා යයි විගසින්.....
    දුන මැන ඉල්ලන රස මදු පැන්....


    ;);););););););)

    :P:P:P:P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිංදු අහන්නේ නැති මමත් ආවා බන් මොකක්ද ප්ලස් කියල දාල තියන හින්දා :P
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    [මණාලියේ ලැජ්ජා ඇත්නම්
    දෑස වසාගනු මැන දෝතින්..
    රාත්‍රිය ගෙවිලා යයි විගසින්.....
    දුන මැන ඉල්ලන රස මදු පැන්....[/SIZE]

    ;);););););););)[/QUOTE]

    e kiyanne mokadda mata therenne na:rolleyes: