මංගල දිනය ලිංගික ක්‍රියාවට මුල් තැන නොදී ඒ දවස කෝහේ හරි ලස්සන තැනකට ගිහින් සතුටෙන් ගත කරලා ඇවිත් රේ වෙලා වෙඩේ පටන්න ගන්න කියලයි.

samahara ewun kiyanawa neda godak ewunge petti kadila kiyala(kellange)
eka boru ban 90% inne kadagaththu nathi aya.....bayawenna epa umbalatath vergin kello thama hamba wenne...![]()
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි....ඉසව්වේද ඔය මෙත් පුරේ...... ? ? ?![]()

supem hangum oben epa..mithuru dam wina!!![]()
යකෝ මූ කොලු සීන් එකක් ගැනද මේ කතා කරන්නේ..
යකෝ මම අහුවෙ උඹ ඔය කියන විදියේ කෙල්ලෝ 90% විතර ඉන්නෙ කොහෙද කියපන් කියල. මොකද මම දන්න මේ ලෝකේ, මේ ලංකාවේ නම් එහෙම තත්වයක් නැහැ.

ona tharam innawa ban kada nogaththu un.....
10% wage thama ban kollo ekka yanne hukaganna...
ඔය වගේ සියට අනූවක ප්‍රතිශතයක් හොඳයි කියන්න තරම් උඹට මොනවද තියෙන සාධක ???

sadakanam itin ona tharam ban kello 10k gaththoth mama andurana 9kma hodai...![]()

Reason ? ? ?I expect virginity from her..
eka thamai pa*% dan too late kiwweGameh anaathaya tho mona Virginda..![]()

නියම ටොපික් එකක්....
මගෙනම් අදහස මේකයි... කෙල්ලගෙ පිරිසිදු බව හොයනවනම් කොල්ලත් අනිව පිරිසිදු වෙන්නම ඕනි..
පලමු මංගල රාත්‍රියේදි දෙන්නම එහෙම ඉන්න එකේ පොඩි ගතියක් තියෙනව..
ඒක ගොඩාක් සුන්දර මතකයක් වෙනව...
ඒත් ඉතින් විවාහෙන් පස්සෙත් ඒ විදියටම ඉන්න ඕනි.. දෙන්නගෙන් එකෙක් හරි වට වන්දනාවෙ යන්න පටන් ගත්තොත්නම් ඉතින් කතාකරල වෑඩක් නෑ....![]()
නියම ටොපික් එකක්....
මගෙනම් අදහස මේකයි... කෙල්ලගෙ පිරිසිදු බව හොයනවනම් කොල්ලත් අනිව පිරිසිදු වෙන්නම ඕනි..
පලමු මංගල රාත්‍රියේදි දෙන්නම එහෙම ඉන්න එකේ පොඩි ගතියක් තියෙනව..
ඒක ගොඩාක් සුන්දර මතකයක් වෙනව...
ඒත් ඉතින් විවාහෙන් පස්සෙත් ඒ විදියටම ඉන්න ඕනි.. දෙන්නගෙන් එකෙක් හරි වට වන්දනාවෙ යන්න පටන් ගත්තොත්නම් ඉතින් කතාකරල වෑඩක් නෑ....![]()

sadakanam itin ona tharam ban kello 10k gaththoth mama andurana 9kma hodai...![]()
මෙහෙමයි.... උඹට කතා බහ කරලා කෙනෙක් ගැන යම් කිසි අවබෝදයක් ගන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගේ sex life එක ගැන දැන ගන්න බැහැ මචන් එහෙම. විශේෂයෙන් කෙල්ලෙක්ගෙ. මොකද හරිම තැන්පත් අහිංසක විදියට සමාජයේ හැසිරෙන කෙල්ලෝ ඉන්න පුළුවන් sex වැඩේට full active බහින. ඒ වගේම සාමාන්‍ය සමාජයේදී දඟලන පිස්සු කෙලින කෙල්ලෝ ඉන්නවා ඇඳේදී මල කඳන් වගේ ඉන්න. උඹ කියන කතාව කිසිම විදියකින් පිලි ගන්න බැහැ මගේ අත්දැකීම් අනුව නම්.