කුම්බලා මාළු කෑවානම් විඳවාපන් යන්නෙහි සැ

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කුම්බලා මාළු කෑවානම් විඳවාපන් යන්නෙහි සැ

    කුම්බලා මාළු කෑවානම් විඳවාපන් යන්නෙහි සැබෑ අරුත කුමක්ද?..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කුම්බලා මාළු කෑවා නම් දත් මැදපං පූසෝ bump

    waradi wedak kara nam eke result ekath widinna wage thamai ane manda
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,203
    9,807
    113
    කුම්බලා කරවල වල ගදට පෙරේත කමට බලල්ලු ගිලිනවා, ගිල්ලට කටු ගොඩ..ආපස්සට වමනෙට එනවා බලල විදවනවා වමනෙ කර කර.
    ආසාව තිබ්බ පලියට වැරදි වැඩකලාට විපාකෙ විදවන්න වෙනව කියල කියන්නෙ
     
    • Like
    Reactions: inranasingha

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    දැන් මේ උබල අපි විදවන්නෙ අපි ඒ දවස්වල කාපු කුම්බලා මාලු වල ප්‍රතිඵල තමා... ආයෙ තව උදාහරණ මොකටද ?

    (ඔබ තවමත් UNP ආණ්ඩුවට කඩේ යන්නේ නම් ඔබට වද බෙහෙත් කැවී ඇත... කරුනාකර බඩ විරේක ගන්න...)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පෝරිසාදයා;24523044 said:
    කුම්බලා කරවල වල ගදට පෙරේත කමට බලල්ලු ගිලිනවා, ගිල්ලට කටු ගොඩ..ආපස්සට වමනෙට එනවා බලල විදවනවා වමනෙ කර කර.
    ආසාව තිබ්බ පලියට වැරදි වැඩකලාට විපාකෙ විදවන්න වෙනව කියල කියන්නෙ


    bump