කුම්බියෝ එහෙම වෙයි ද???

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    කුම්බියෝ එහෙම වෙයි ද???

    ප්‍රියන්ත තරහ උන එකත් ජෙහාන් ගේ ප්ලෑන් එකක් උනොත් ලංකාවේ හැදුන හොඳම කතාව මේක වෙයි කියල මට හිතෙනවා....:yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    අනිවා.... හොඳ නිර්මාණයක් 2011 ලිව්වා උනාට අදටත් ගැලපෙනවා....
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කුඋම්බියෝ බලල නෑ කියන්නෙ සමාජෙන් කොන් වෙයිද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    මම හෙට ජොබ් interview එකකට යන්න ඉන්නෙ එකේදි කූබියෝ ගැන ප්‍රශ්න එහෙම අහයි නේද? :(:(

    :lol::lol::lol::lol: දෙවැනි ඉනිමත් බලන් පලයන්... ඉන්ටෙර්විව් එකේ ඉන්න එවුන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලද දන්නේ නෑනේ.....:lol::lol::lol: එනිවේ ගුඩ් ලක්
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    adeee mehema hari discussion ekak thiyananam hodai bun....
    irida epi eka baluwata passe nikan mokakda wage.....
    umbalata hitena boru hari dapan..kiyawanna
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :lol::lol::lol::lol: දෙවැනි ඉනිමත් බලන් පලයන්... ඉන්ටෙර්විව් එකේ ඉන්න එවුන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලද දන්නේ නෑනේ.....:lol::lol::lol: එනිවේ ගුඩ් ලක්
    මේ ආදරයයි බලල පල...එකෙන් නම් අහයි අනිවා...
    කොම උනත් good luck bro...:love::love:
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    :lol::lol::lol::lol: දෙවැනි ඉනිමත් බලන් පලයන්... ඉන්ටෙර්විව් එකේ ඉන්න එවුන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලද දන්නේ නෑනේ.....:lol::lol::lol: එනිවේ ගුඩ් ලක්

    :sorry::sorry: