කුම්බියෝ එහෙම වෙයි ද???
ප්රියන්ත තරහ උන එකත් ජෙහාන් ගේ ප්ලෑන් එකක් උනොත් ලංකාවේ හැදුන හොඳම කතාව මේක වෙයි කියල මට හිතෙනවා....

ප්රියන්ත තරහ උන එකත් ජෙහාන් ගේ ප්ලෑන් එකක් උනොත් ලංකාවේ හැදුන හොඳම කතාව මේක වෙයි කියල මට හිතෙනවා....

ඒවා කියන්න බා පුති...කුඋම්බියෝ බලල නෑ කියන්නෙ සමාජෙන් කොන් වෙයිද?
වගකිමෙන්ද කියන්නේ?/ehema wenne na. un denna sirawatama tharaha wela thiyenne.

sirawatama, mama nam hithannema jehanayage plan ekak...
Priyanthayawa balanda palaweni para jail ekata gihin uu balanda enda ba kiuwama eliyata ena jehanaya daapu k*** hinawa mata nam alluwe na..
ඒවා කියන්න බා පුති...

මම හෙට ජොබ් interview එකකට යන්න ඉන්නෙ එකේදි කූබියෝ ගැන ප්රශ්න එහෙම අහයි නේද?![]()

දෙවැනි ඉනිමත් බලන් පලයන්... ඉන්ටෙර්විව් එකේ ඉන්න එවුන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලද දන්නේ නෑනේ.....

එනිවේ ගුඩ් ලක්මේ ආදරයයි බලල පල...එකෙන් නම් අහයි අනිවා...දෙවැනි ඉනිමත් බලන් පලයන්... ඉන්ටෙර්විව් එකේ ඉන්න එවුන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලද දන්නේ නෑනේ.....
එනිවේ ගුඩ් ලක්

දෙවැනි ඉනිමත් බලන් පලයන්... ඉන්ටෙර්විව් එකේ ඉන්න එවුන් දෙවැනි ඉනිමේ ෆෑන්ස් ලද දන්නේ නෑනේ.....
එනිවේ ගුඩ් ලක්