කුම්භකර්ණ ශ්‍රීමතාණන්ට මක්කැයි මේ උනේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    ඇයි මේ U turn ගහලා.
    මාලිමාවේ පොදු ජන ආණ්ඩුව වෙනුවෙන් දිවිහිමියෙන් ඇපකැප වූ @Kumbhakarna22 මැතිඳුන්ට ඇයි දැන් මේ මාලිමාව නයාට අඳු කොල වගේ වෙලා තියෙන්නේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Yes mchn. මේ කරුමෙ දැන් එපා වෙලා තියෙන්නේ ඒකයි. Middle class එකාව හුරන් කනවා. පෝසත් උන් තව පෝසත් කරනවා. කරුම රටවල් අනුරයා කරන්නේ මොකද්ද බලමුකෝ ඕකට පාට හතෙන් බඩ ගිහින් මැරෙන්න ඕන තව ටැක්ස් ගහගෙන අවෝත් නම්. මාසෙට 115K ගානේ හැම මාසෙම ආණ්ඩුවට පුදනවා මන්. :angry::angry:

    අපිට IMF බත් බැල නන්දලාල්ගේ සහ රනිල්ගේ චක්ගෝල රාජ්ය සේවකයන්ගේ තියරි වලට ජීවත්වෙන්න බෑ..අපි ජන්දේ දුන්නේ මාලිමාවට.. මේ රට මෙහෙම යන්න ඔනේනම් රනිල්ම හිටියානම් ඉවරනේ..මොන කුණුහරුප වැඩද මෙව්වා.. යකෝ මෙහෙම බදු වැඩි කරාම ගෙන්වන වාහන වලින් ප්‍රයෝජන ගන්නේ ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ විතරයි..නන්දලාලයා එලවාපිය.. රනිල්ගේ ගෝල රාජ්ය සේවකයෝ එලවාපියව්... :angry::angry::angry:

    අනුර මහජනතාවට එරෙහි වුනොත් අපි අනුරට එරෙහි වෙනවා.... අපිට තවත් රනිල් කෙනෙක් එපා... :no: :no: :no:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඇයි මේ U turn ගහලා.
    මාලිමාවේ පොදු ජන ආණ්ඩුව වෙනුවෙන් දිවිහිමියෙන් ඇපකැප වූ @Kumbhakarna22 මැතිඳුන්ට ඇයි දැන් මේ මාලිමාව නයාට අඳු කොල වගේ වෙලා තියෙන්නේ
    දැන් රට පාලනය කරන්නේ රනිල්ගේ නන්දාල් + මාලිමාවට වියදම් කරපු ඩඩ්ලි +මාලිමාවට වියදම් කරපු හාල් මෝල්ලු සහ සල්ලිකාරයෝයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    car fail GIF
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දැන් ලපයට ගොඩක් එවුන් බනිනවා ෆේස්බුක් එකේ බලපන් :ROFLMAO:
    වාහන සීන් එකෙන් තමයි බොරු පොරොන්දු ගැන ගොඩක් එවුන් කලකිරිලා තියෙන්නේ
    බලාගෙන ගියාම ගොඩක් එවුන් රට හදන්න කිය කියා චන්දෙ දීල තියෙන්නේ අඩුවට වාහන ගන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    අපි නම් තව දුරටත් අනුර සමග. අපි ගෙවන බදු කලින් බේසිගෙ පුතලා වගේ හොරා නොකන බව අපිලට විශ්වාසයි
     
    • Haha
    Reactions: Kumbhakarna22

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Vehicle's wala ganang thama kawruth hariyata dane na neda. I think this 600% tax is rubbish made up by the vehicle buyyo mudalali mafia to sell their stocks. Oka neda kalin kiwwe aanduwa vehicles import karanna denne na kiyala. This is how they manipulate the market. Just have patients, stop listening to vehicle mafia and wait a bit without panicking. If new vehicles are coming obviously the market will reduce, due to demand and supply. Wait until companies like toyota lanka confirm the prices, instead of listening to rubbish mudalalis or elakiri pundits
     
    • Love
    Reactions: johnferna678

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Vehicle's wala ganang thama kawruth hariyata dane na neda. I think this 600% tax is rubbish made up by the vehicle buyyo mudalali mafia to sell their stocks. Oka neda kalin kiwwe aanduwa vehicles import karanna denne na kiyala. This is how they manipulate the market. Just have patients, stop listening to vehicle mafia and wait a bit without panicking. If new vehicles are coming obviously the market will reduce, due to demand and supply.
    අනුර ඉන්නෙත් කාර් සෙල් කාරයොන්ගේ පැත්තේ. හාල් මාෆියාව වගේ තමයි. උන්ට ඕන දේ තමයි රටේ වෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    දැන් ලපයට ගොඩක් එවුන් බනිනවා ෆේස්බුක් එකේ බලපන් :ROFLMAO:
    වාහන සීන් එකෙන් තමයි බොරු පොරොන්දු ගැන ගොඩක් එවුන් කලකිරිලා තියෙන්නේ
    බලාගෙන ගියාම ගොඩක් එවුන් රට හදන්න කිය කියා චන්දෙ දීල තියෙන්නේ අඩුවට වාහන ගන්න
    ආත්මාරථකාමී ජඩ සිංහලු
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අනුර මහජනතාවට එරෙහි වුනොත් අපි අනුරට එරෙහි වෙනවා.... අපිට තවත් රනිල් කෙනෙක් එපා... :no: :no: :no:
    රනිල් කෙනෙක් එපා කියන්නේ ?
    රනිල් ගේ මහා බැංකු අධිපති තියන් ඉන්නවා
    සතියකට සැරයක් රනිල් හම්බවෙන්න හොර පාරෙන් මීගමුවේ හෝටලේකට යනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    ඇයි මේ U turn ගහලා.
    මාලිමාවේ පොදු ජන ආණ්ඩුව වෙනුවෙන් දිවිහිමියෙන් ඇපකැප වූ @Kumbhakarna22 මැතිඳුන්ට ඇයි දැන් මේ මාලිමාව නයාට අඳු කොල වගේ වෙලා තියෙන්නේ
    දැන් ලපයට ගොඩක් එවුන් බනිනවා ෆේස්බුක් එකේ බලපන් :ROFLMAO:
    වාහන සීන් එකෙන් තමයි බොරු පොරොන්දු ගැන ගොඩක් එවුන් කලකිරිලා තියෙන්නේ
    බලාගෙන ගියාම ගොඩක් එවුන් රට හදන්න කිය කියා චන්දෙ දීල තියෙන්නේ අඩුවට වාහන ගන්න
    බොරු පොරොන්දු එක්ක පම්පෝරිය සෙට් උනාම මිනිසුන්ට කොහොමත් එපා වෙනවා. තාම පයිය ලොවන්නෙ hardcore ජෙප්පොයි, රට ඉන්න ලැට් පනුවො ටික විතරයි. අනිත් උන්ට එප වෙලා ඉන්නෙ. සමහර උන් කියන්න ලැජ්ජ නිසා කට වහන් ඉන්නවා.