කුම්භකර්ණ ශ්‍රීමතාණන්ට මක්කැයි මේ උනේ?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    දැන් ලපයට ගොඩක් එවුන් බනිනවා ෆේස්බුක් එකේ බලපන් :ROFLMAO:
    වාහන සීන් එකෙන් තමයි බොරු පොරොන්දු ගැන ගොඩක් එවුන් කලකිරිලා තියෙන්නේ
    බලාගෙන ගියාම ගොඩක් එවුන් රට හදන්න කිය කියා චන්දෙ දීල තියෙන්නේ අඩුවට වාහන ගන්න
    ඔව් බන්, අපේ ඔෆිස් එකෙත් පොඩි හුජ්ජ කොල්ලො අපිටත් බැන බැණ ලපයට දුන්නේ Car එකක් අඩුවට ගන්න. රට හැදිල්ල ගැන කයිවාරු ගහල. දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නව. :lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අනුර මහජනතාවට එරෙහි වුනොත් අපි අනුරට එරෙහි වෙනවා.... අපිට තවත් රනිල් කෙනෙක් එපා... :no: :no: :no:
    අපි කිව්වේ? ඔබ තුමා එක්ක තව කී දෙනෙක් ඉන්නවද?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අනුර ඉන්නෙත් කාර් සෙල් කාරයොන්ගේ පැත්තේ. හාල් මාෆියාව වගේ තමයි. උන්ට ඕන දේ තමයි රටේ වෙන්නේ
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: @nalin0001 @Hamu mahaththaya1

    ඔව් බන්, අපේ ඔෆිස් එකෙත් පොඩි හුජ්ජ කොල්ලො අපිටත් බැන බැණ ලපයට දුන්නේ Car එකක් අඩුවට ගන්න. රට හැදිල්ල ගැන කයිවාරු ගහල. දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නව. :lol:
    :( :( :(
    ------ Post added on Jan 15, 2025 at 4:41 PM