කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan wushaba lagneta kohomada???

    poddak mata details diyan plz..

    B'day : 1993.05.27
    B'tym : 6.42 a.m
    Place : Galle
    Zodiac sign : Wushaba
    2013 න් පසු රජ ගමනේ යන කේන්ද්‍රයකි.මේකට මොන මගුලකටද බන් කේන්දර බලන්නේ.තියෙන සල්ලි මදි වෙලාද?:sorry:
    2013 වෙනකන් ඉවසපන්.
    කෙල්ලෝ ඔලුවෙත් නගී.ඒ හින්ද කෙල්ලන්ට උදව් කරන්ඩ ගිහින් විහින් ඇන ගන්ඩ එපා.කසාද දෙකක් කර ගන්නවද එක කසාදයක් කර ගන්නවද කියල දැන්ම තීරනය කලොත් හොඳා.කසාද එකක් කරගෙන සතුටින් ඉන්ඩ ඕනෙ නම් කේන්දර බලල විවාහ වෙයන්.බොඩිය පොඩ්ඩක් හදා ගනින්.:rolleyes:
     
    • Like
    Reactions: ishanka25

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    2013 න් පසු රජ ගමනේ යන කේන්ද්‍රයකි.මේකට මොන මගුලකටද බන් කේන්දර බලන්නේ.තියෙන සල්ලි මදි වෙලාද?:sorry:
    2013 වෙනකන් ඉවසපන්.
    කෙල්ලෝ ඔලුවෙත් නගී.ඒ හින්ද කෙල්ලන්ට උදව් කරන්ඩ ගිහින් විහින් ඇන ගන්ඩ එපා.කසාද දෙකක් කර ගන්නවද එක කසාදයක් කර ගන්නවද කියල දැන්ම තීරනය කලොත් හොඳා.කසාද එකක් කරගෙන සතුටින් ඉන්ඩ ඕනෙ නම් කේන්දර බලල විවාහ වෙයන්.බොඩිය පොඩ්ඩක් හදා ගනින්.:rolleyes:

    :O machan me uba kiyana ewanam aththa ban..eth me days wala rim eken yanne money :S chater wela inne..
    and thre is only one gurl i love n yah thera was some probs but what to do i just need her..and yah horoscope match wenawa ape(soft ware eken baluwe habai 77% matchng una)..:confused::confused: eka awulak na ne??

    and yah ban lagaka idan man patteta mahath una :S wanna go to a gym..
     
    Last edited:

    kmcsb

    Member
    Jun 15, 2007
    140
    4
    0
    ela

    machan wustika kohomada???



    B'day : 1985.07.02
    B'tym : 4.35 pm
    Place : Colombo
    Zodiac sign : scropian

    need to verfiy job details,marriage,childrens,health,income.....;)
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    macho,, mag kumba lagne,..
    මට ටිකක් අපලයි වගේ නිසා අහන්නෙ.. ලග්නෙට අනුව කුම්බ අයට ඇගට ලෙඩ තත්වයක් අතිවෙනවද? හදිසි අනතුරු එහෙම වෙන්න ඉඩ තියෙන්වද? ට්කක් සල්ලි වියදම් වෙනවත් වැඩි.,.. විශ්නු දෙවියන්ට පුජාවක් තිබ්බාම ඇති ද?? ඒගන ටිකක් විස්තර කියන්න.. බොහොම පින් සහොදරයා......
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    2013 න් පසු රජ ගමනේ යන කේන්ද්‍රයකි.මේකට මොන මගුලකටද බන් කේන්දර බලන්නේ.තියෙන සල්ලි මදි වෙලාද?:sorry:
    2013 වෙනකන් ඉවසපන්.
    කෙල්ලෝ ඔලුවෙත් නගී.ඒ හින්ද කෙල්ලන්ට උදව් කරන්ඩ ගිහින් විහින් ඇන ගන්ඩ එපා.කසාද දෙකක් කර ගන්නවද එක කසාදයක් කර ගන්නවද කියල දැන්ම තීරනය කලොත් හොඳා.කසාද එකක් කරගෙන සතුටින් ඉන්ඩ ඕනෙ නම් කේන්දර බලල විවාහ වෙයන්.බොඩිය පොඩ්ඩක් හදා ගනින්.:rolleyes:

    machan here is my gf's details ubata welawak thiyenam karadarayak nathnam poddak awulak nadda kiyala kiyapan..

    B'day : 1994.01.09
    B'tym : 3.30 p.m
    B'place : Matara
    Zodiac Sign : Wushaba


    sthuthi me karana sathkarayata machan..pin..
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    මචන්, නොවැම්බර් 15න් පස්සේ මේශ ලග්නෙට කොහොමද..????
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan wustika kohomada???



    B'day : 1985.07.02
    B'tym : 4.35 pm
    Place : Colombo
    Zodiac sign : scropian

    need to verfiy job details,marriage,childrens,health,income.....;)
    ලග්නාදිපති ආයුෂස්ථානයේ එනම් 8 වැන්නේ පිහිටි මෙම කේන්දරය සඳහා පලා පල මෙහි පල කිරීම අපහසුය.ඉදිරියේදී යම් අපල කාරී තත්වයක් පවතින බැවින් කරුණාකර විශ්වාශවන්ත ඉතා පලපුරුදු ජ්‍යෝතීර්වේදියකු( රතුවිතාන මහතා වැනි ) හමුවන්න.
    :no:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    macho,, mag kumba lagne,..
    මට ටිකක් අපලයි වගේ නිසා අහන්නෙ.. ලග්නෙට අනුව කුම්බ අයට ඇගට ලෙඩ තත්වයක් අතිවෙනවද? හදිසි අනතුරු එහෙම වෙන්න ඉඩ තියෙන්වද? ට්කක් සල්ලි වියදම් වෙනවත් වැඩි.,.. විශ්නු දෙවියන්ට පුජාවක් තිබ්බාම ඇති ද?? ඒගන ටිකක් විස්තර කියන්න.. බොහොම පින් සහොදරයා......
    නොවැම්බර් 15 වන තෙක් මේ අපල තත්වය් පවතී.විශ්නු දේවියන්ට කර පූජාවත් පංචශීලය අනුව හැසිරීමත් අපල තත්වය අඩු කරගැනීමට ඉවහල් වේ.
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,275
    2,749
    113
    London
    Mamath Vishnu deviyub gana loku bhakthiyen inne godul kul indun...Hondama de kendaraya check karala thamata phitawana Ista devathawa or thama devi keenk innawada kiyala danagena e deviyungen phita ganna ekai,

    Pirith kiyana ekath goduk hondai..Thama karana yahaputh devul walin labena Pin deviyunta anupodun karanana..ethakota honda results labenawa
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,275
    2,749
    113
    London
    සැප්තැම්බර් 14 වගේ මිතුන ලග්න හිමි අයට යම් කරදරයකට මුහුණදෙන්ඩ සිද්ද වුනාද?

    ඔව් කේන්දරේ අනිත් ග්‍රහ පිහිටීම් ගෙවන මහ දසා අතුරු දසා වල පිහිටීම් අතිශයින් වැදගත්.

    ඒ එක්කම ගෝචර පල.මම මේ කියන්නේ ගෝචර පල.
    සෙනසුරු මහ දසා අතුරු දසා ගෙවන අයට පලාපල ගෝචර පල අතිශයින් වැදගත්

    නොවැම්බර් 15න් පස්සේ මිතුන ලග්න හිමියන්ට හොඳයි.


    Thanks for the reply machan

    September 14 num karaddara moukuth une nehe..Mama num puluwun hama welema honda wada karanwa..me langadee mehe pansale KATINA pinkamatath Cheewarayuk hamuduruwata arun dunna..eeta amathawara thawa pinkamata ona wana devul araun dunna..

    Mama danna tharamata...api mokak hari deyuk karama,eke pin apita anumodun karanna ona...eken ape life eka honda wenna kiyala..eeta passe Deviyunta mama num Vishnu deviyunta e pin anumodun karanwa....mama num Lokuma loku vishwasayuk thibenawa moko mata personal experience wagayuk thibena nisa....


    Komata umba oya karana wade digatama karagena yanna elama kiri....
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Api ipadena welawa hariyatama dunne naththanm mewa wenas wenawa neda..4.57 kiwwata me winadi 10 k 15 k adu wadi wenna bari nadda..Kurunegala Dabadeniya paththe prasidda kenek kiwwe 04.57 wenna ba kiyala..04.44 ta hadala dunne.....ehema wenna puluwanda pawusi mahaththaya....
     

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    9
    18
    Toronto ,Canada
    matath dena ganna puluwanda makara lagnayata kohomada kiyala.
    mama inna thathwen goda yanna puluwanda kiyalai dena ganna oni.loku deyak oyata godak pin.mage eka sihinayak thiyanawa canadawata yanna eka issta weida kiyala kiyanna.mama mage birthday ekai birth time ekai dennam sahodaraya hariyatama kiyanna.

    obata bohoma pin.

    Birthday Day-1986. February.01
    Birth Time- 6.42 AM
    Birth Place- kahawatta sabaragamuwa