2013 න් පසු රජ ගමනේ යන කේන්ද්‍රයකි.මේකට මොන මගුලකටද බන් කේන්දර බලන්නේ.තියෙන සල්ලි මදි වෙලාද?machan wushaba lagneta kohomada???
poddak mata details diyan plz..
B'day : 1993.05.27
B'tym : 6.42 a.m
Place : Galle
Zodiac sign : Wushaba

2013 වෙනකන් ඉවසපන්.
කෙල්ලෝ ඔලුවෙත් නගී.ඒ හින්ද කෙල්ලන්ට උදව් කරන්ඩ ගිහින් විහින් ඇන ගන්ඩ එපා.කසාද දෙකක් කර ගන්නවද එක කසාදයක් කර ගන්නවද කියල දැන්ම තීරනය කලොත් හොඳා.කසාද එකක් කරගෙන සතුටින් ඉන්ඩ ඕනෙ නම් කේන්දර බලල විවාහ වෙයන්.බොඩිය පොඩ්ඩක් හදා ගනින්.







