කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana


    එහෙම නැකැත් පක්ෂි සමාන වුනේ නෑ කියල අවුලක් නෑ. App එක හරි..




    එහෙමද.... නොදත්න දේවල් ගැන වාද කරන්න යන්න හොඳ නැහැ නෙව... මම දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙත ඉන්නම්
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    View attachment 33132

    View attachment 33133

    Menna mage kedaraya saha dasawa.

    mage anagathe kohoma weida?
    කුම්භ ලග්නෙන් උපන් කේන්ද්‍රයේ චන්ද්‍රයා 9 වැන්නේ.සෙනසුරු මේ දිනවල කුම්භයෙන් 8 වැන්නේ ඇෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයක් ගතකරමින් නොවැම්බර් 15 වෙනිදා තම රජ බවනට නොහොත් තුලා රාශියට සංක්‍රමනය වේ.චන්ද්‍රයා සිටි තැනට සෙනසුරු පැමිණි විට ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය යෙදේ.එහෙත් 9 වැන්නට ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය තදින්ම අපල නොදුන්නත් යම් පමණක අපල තත්වයක් ඇති කරයි.ඔබේ ජන්ම ඒරාෂ්ඨක තත්වය ඉදිරියට වසර 2 1/2 පමණ කාලයක් පවතිනු ඇත.

    පියාට යම් පමනක් අසුබයි.එමෙන්ම නෑදෑ හිත මිතුරු ආරවුල්,ප්‍රේම ආරවුල් ,අසනීප තත්ව මුදල් සම්බන්ධ කරුණු විෂේශයන් ශරීරයෙන් පහල කොටසේ අසනීප තත්වයන්ගෙන් සැලකිලිමත් වන්න.ඉදිරි වසර 2 1/2 කාලය එතරම්ම සැප දායි තත්වයක් බලාපොරොත්තු නොවන්න.

    කෙතරම් ප්‍රශ්න කරදර අසනීප ඇති වුනත් එය අන්තය දක්වා ගමන් නොකරනු ඇත.රාහු 3 වැන්නේ සිට අරිෂ්ඨ දෝෂ භංග කරමින් ඇතිවිය හැකි බරපතල තත්වයන් අවම කරයි.

    උඹට සහෝදර සහෝදරියෝ හිටියද?දැන් ඉන්නවද?

    කේන්ද්‍ර සටහන් මකා දමන්න.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :dull:මම මේ ගොබිලව විශ්වාස කරන්නේ නෑ බන්....!!!!!:sorry:
    !!

    සූර්ය පිරිත සිංහලෙන් අහල බලපන්.ඒකේ කියනව රාහු කියල අසුරේන්ද්‍රයෙක් ගැන.නයා ඉන්නේ ශිව දෙවියන් ගාව.රාහුගේ අපල අයින් කරන්ඩ ඕනේ නම් රාහු අසුරේන්ද්‍රයව සතුටු කරන්ඩ ඕනේ.ඒකයි කියන්නේ ශිව පූජාවක් තියපන් කියල.දුවටත් හොඳයි.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඉවසපන්.අද රෑ නැත්තන් හෙට:rolleyes:

    11.gif
    :love::love:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,275
    2,753
    113
    London
    Hi Pawusi,

    Mage lagnaya Mithuna... komada mithuna kattiyata Nov 15 wana thek... Nov 15 passe num hondai kiyanwa neda...Komatath kendaraye anik grahaya phitima anuwa neda hariyatama scene eka gana dana ganna puluwun?
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    mage akkage babage welawa meka (2009 february 18 04.57 pm)...eyage thaththatha nathiuna dan masa 6 kata kalin dengue hadila..babatath asaneepama thama ipaduna da idan...poddak balala kiyanawada monawada karanna puluwan kiyala..loku help ekak pawsi ayye...manasikawa godak watila inne..
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    ලග්නේ කුම්භ , නවන්ශකය වෘෂභ. ඉස්සරහට හොද වෙයදා දන්නේ නැ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Hi Pawusi,

    Mage lagnaya Mithuna... komada mithuna kattiyata Nov 15 wana thek... Nov 15 passe num hondai kiyanwa neda...Komatath kendaraye anik grahaya phitima anuwa neda hariyatama scene eka gana dana ganna puluwun?
    සැප්තැම්බර් 14 වගේ මිතුන ලග්න හිමි අයට යම් කරදරයකට මුහුණදෙන්ඩ සිද්ද වුනාද?

    ඔව් කේන්දරේ අනිත් ග්‍රහ පිහිටීම් ගෙවන මහ දසා අතුරු දසා වල පිහිටීම් අතිශයින් වැදගත්.

    ඒ එක්කම ගෝචර පල.මම මේ කියන්නේ ගෝචර පල.
    සෙනසුරු මහ දසා අතුරු දසා ගෙවන අයට පලාපල ගෝචර පල අතිශයින් වැදගත්

    නොවැම්බර් 15න් පස්සේ මිතුන ලග්න හිමියන්ට හොඳයි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලග්නේ කුම්භ , නවන්ශකය වෘෂභ. ඉස්සරහට හොද වෙයදා දන්නේ නැ.
    කුම්බයට නොවැම්බර්15න් පසු හොඳයි.එතෙක් පරිස්සමෙන්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mage akkage babage welawa meka (2009 february 18 04.57 pm)...eyage thaththatha nathiuna dan masa 6 kata kalin dengue hadila..babatath asaneepama thama ipaduna da idan...poddak balala kiyanawada monawada karanna puluwan kiyala..loku help ekak pawsi ayye...manasikawa godak watila inne..

    මේ සඳහා දරුවා උපන් ස්ථානය, මවගේ උපන් දිනය, වේලාව ,ස්ථානය අව්ශ්‍යයි
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මේ සඳහා දරුවා උපන් ස්ථානය, මවගේ උපන් දිනය, වේලාව ,ස්ථානය අව්ශ්‍යයි
    daruwa ipadune puttlam district wala chilaw wala.
    Mawage upan dinaya 1980-06-30 saduda ude 9.12 ipadune chilaw wala..