mage akkage babage welawa meka (2009 february 18 04.57 pm)...eyage thaththatha nathiuna dan masa 6 kata kalin dengue hadila..babatath asaneepama thama ipaduna da idan...poddak balala kiyanawada monawada karanna puluwan kiyala..loku help ekak pawsi ayye...manasikawa godak watila inne..
මේක නම් අහන්ඩ දෙයක් නෑ අසනීප කේන්දරයක්.අසනීපෙන් ඉන්න හින්ද මට මේකට පොඩි දෙයක් කියන්නම්daruwa ipadune puttlam district wala chilaw wala.
Mawage upan dinaya 1980-06-30 saduda ude 9.12 ipadune chilaw wala..
මවගේ 7 වැන්නේ කේතු ද 1 රාහුද සිටී.දරුවාගේ මව කේන්ද්‍ර විශ්වාශ නොකර යහලු වී විවාහ වීමේ ප්රතිවිපාකය මෙසේ දක්වමි.daruwa ipadune puttlam district wala chilaw wala.
Mawage upan dinaya 1980-06-30 saduda ude 9.12 ipadune chilaw wala..

kawada wenakanda me apala..maraka apalath thiyenawada..meka balala mata pissu wage..rathana suthraya dala thiyenne...thawa manik gal ehema monawahari dannada?මේක නම් අහන්ඩ දෙයක් නෑ අසනීප කේන්දරයක්.අසනීපෙන් ඉන්න හින්ද මට මේකට පොඩි දෙයක් කියන්නම්
මේ දරුවා ඉපදිලා තියෙන්නේ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයකින්.උපතේදී ලග්නාදිපතියා ආයුෂස්ථානයේ වක්‍රව නීච ස්වභාවයේ සිටීම සුභ තත්වයක් නොවේ.ගුරු ලග්නයේ සිටීම කෝටියක් දෝෂ භංග කරන අවස්ථාවක් වුවත් එයත් සිටින්නේ නීච ස්ව්බාවයෙන් බැවින් දරුවා බොහෝ පරිස්සම් කර ගැනීමට සිදු වේවි.
නොවැම්බර් මස 13 සිට දෙසැම්බර් 03 දක්වා කාලය තද අපල ගෙනදීමට ඉඩ ඇහි හෙයින් ඒ කාලය තුල බොහෝ පරිස්සම් කර ගන්න.
මෙයාගේ බුද්ධියට අධ්පති වූ බුද ග්‍රහයා කුජගෙන් සහ රාහුගෙන් පීඩාවට පත්වී ඇති හෙයින් හිසේ ආබාද තත්වයක් ඇතිදෝයි මට සැකයක් පවතී.
දරුවා වෙනුවෙන් හැකි තරම් පින් දහම් සිදු කරන්න.නියමා කාරයෙන් රතන යන්ත්‍රය පිරිත්කර දරුවාගේ කරේ පලදවන්න.
මස් මාංශයෙන් වැළකී කතරගම දෙවියන්ට භාරයක් වන්න.
කහපාට වස්ත්‍ර (ලේන්සු වුවද කම් නැත.) දන් දෙන්න.
දී කිරිපිඬු පූජාවක් මසකට වරක් කැළණියේදී නියමාකරයෙන් ඉෂ්ඨ සිද්ද කරන්න.
kendara wishwasa karanawa..eth balapu eka hariyata balala na...denna hodata galapenawa kiyala kiwwe...මවගේ 7 වැන්නේ කේතු ද 1 රාහුද සිටී.දරුවාගේ මව කේන්ද්‍ර විශ්වාශ නොකර යහලු වී විවාහ වීමේ ප්රතිවිපාකය මෙසේ දක්වමි.
ලග්නයේ රාහු සිටියොත් කේතු7ට පැන
සිටියොත් විවාහ ජීවිතය මහා අවුලකින
කැතවී විවාහය මේ දෙන්නම නඩුද යන
ලෙස වෙන්වෙයි ආ යලි නොහමුවන
![]()
adoo gu hera ubath scorpioda ?ado machan vuchika lagneta kohomada macho mey dawasal wala




කුඩා දරුවන්ට මැණික්ගල් පැළදීමට දීම සිදු නොකල යුතුය.මන්ද එය අතපත ගෑමෙන් එයම ගිල එම ගල සහිත මුදුවම මාරකයක් විය හකි බැවිනි.kawada wenakanda me apala..maraka apalath thiyenawada..meka balala mata pissu wage..rathana suthraya dala thiyenne...thawa manik gal ehema monawahari dannada?
thanks..puluwannam mata oyage number eka pm karanawada...කුඩා දරුවන්ට මැණික්ගල් පැළදීමට දීම සිදු නොකල යුතුය.මන්ද එය අතපත ගෑමෙන් එයම ගිල එම ගල සහිත මුදුවම මාරකයක් විය හකි බැවිනි.
පිස්සු හැදෙන්නේ බුද්ධිය මෙහෙයවා කටයුතු නොකිරීමට යාමෙනි.පිස්සු හැදීමට දෙයක් නැත.
මුදුවක් පැළඳීමත් බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීමත් සිදු කල යුතුය.
නියමාකාරයෙන් නිවැරදි ඝන පිහිටුවා සිල්වත් ඇත්තකු ලවා සෙත්කවියක් ලියවා ගායනා කරන්න.
ඔන්ලයින් ෆෝරමයක කේන්ද්‍ර සටහනක් විග්රහ කිරීමේ සීමාවක් පවතින හෙයින් ඉහත විස්තරය ප්‍රමාණවත් වේ.
View attachment 33132
View attachment 33133
Menna mage kedaraya saha dasawa.
mage anagathe kohoma weida?
ජංගම දුරකතන භාවිතයක් නොමැත.thanks..puluwannam mata oyage number eka pm karanawada...

දෙදෙනාගේ දෙමාපියන්ට අපල තත්වයක් උදාවිය හැක.වැඩි පිලිතුරු ලිවීමට මට දැන් පණ නැත.පසුවටPawusi Mahaththaya wetha,
Machan mama marry kale proposel ekakin hondata kendarath balala e unata ban mama danna widiyata galapala beluwama api dennatama ekama kaledi mata rahuth eyata senasuru maha dasawakuth enawa meka echchara honda deyak nemei neda pawusi mahaththayo mata poddak e gena theruma karala diyan me thiyenne api dennage upan welawal deka
mage 1978 - 08 - 23 ude 9.53
wife 1980 - 10 - 27 Pandara 2.55 poddak me gena wisthara karapan machoo meke danna amarunam mata PM ekakin hari dapan
plssss machoo

හරි හරිmama danna taramin me kendraya ayithi kena agaharu 7 ..7ta galapena kenek marry karanna wewi..godak lassana buddimath kenek tama labenne..harida guruthumooo

machan wushaba lagneta kohomada???
poddak mata details diyan plz..
B'day : 1993.05.27
B'tym : 6.42 a.m
Place : Galle
Zodiac sign : Wushaba

