කුමාරවරුන් අතර කුමාරයා...

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොකෑ..කව්ද ඩෝ කාගෙත් ටිටී වෙන්නෙ?
    ටිටිය මගේ විතරයි.. තොපි අනන් මනන් පද කියන්න හදන්න එපා හරියැ..:angry::angry:

    මට තේරෙනවා උඹේ වේදනාව:(
    නමුත් ඔය ටිටිලා රස හොය හොයා යන වර්ගයක්නේ ඉන්ද:P
    ටිටි අපේ වර්ගයට අයත් වෙලා ඉවරයි:cool:
    දැන් ඉතින් උඹත් අපේ පැත්තට වරෙන් ටිටි ඕනෙනම්:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි අවුල් ද? නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න...:baffled::baffled:
    me wage wikara dala nikam boruwata ape kaale kanna hadannepa :rofl: karoth karanne pissu wadakma thama :lol::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me wage wikara dala nikam boruwata ape kaale kanna hadannepa :rofl: karoth karanne pissu wadakma thama :lol::rofl::rofl:

    අපේ කාලෙ කියන්නේ? ඔයයි වෙන කවුද? :baffled:

    අනේ යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන
    මොන මගුලටද වැඩක් නැත්නන් ඇවිත් කාලෙ නාස්ති කරගෙන රිප්ලයි කරන්නෙ...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ කාලෙ කියන්නේ? ඔයයි වෙන කවුද? :baffled:

    අනේ යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන
    මොන මගුලටද වැඩක් නැත්නන් ඇවිත් කාලෙ නාස්ති කරගෙන රිප්ලයි කරන්නෙ...

    :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපේ කාලෙ කියන්නේ? ඔයයි වෙන කවුද? :baffled:

    අනේ යනව මනුස්සයො යන්න වැඩක් බලාගෙන
    මොන මගුලටද වැඩක් නැත්නන් ඇවිත් කාලෙ නාස්ති කරගෙන රිප්ලයි කරන්නෙ...
    anna oyage mozilla aaye awith innawalu wena namakin :rofl::rofl:
    kawda kena kiyala hoya ganna baruwai math me inne :oo::rofl: