කුමාර් ගුණරත්නම් නිදහස් !!
අලුත් වමක් , වාමාංශික ආණ්ඩුවක් පිළිබද වූ වමේ ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් ඒ සොදුරු මිනිසා තම මාතෘ භුමිය අලුත් යුගයක් කරා රැගෙන යන විප්ලවය අරභයි. ඔහුට එළකිරි සහෝදරයන් සියලු දෙනාගේ ආශීර්වාදය. සමාජවාදී රටක්, සැමටම නිදහස් ජීවිතයක්!!!