කුමාර් ගුනරත්නම් 😯

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේකෙ එහෙම කතාවක් නෑනෙ. Temporary visa එකක් හම්බුණා කියලනෙ කිව්වෙ.

    මෑන් ඩුවල් සිටිසන්ෂිප් දාගනී.

    temporary වීසා කතාව තියෙන්නෙ මුල හරියේ. උඹ සම්පූර්ණ වීඩියෝ එක බැලුවද මචං ? ඕකේ අන්තිම හරියේ කියනවා නේද ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හම්බ වෙන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කෙරුවට පස්සේ කියලා. :)
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    View attachment 178919

    🩸Kumar Gunaratnam🩸head of the පෙරටුගාමී which controls the IUSF, is a joint owner of a property worth LKR 435.6 million in Australia. His wife, Dr. Champa Somaratna, is the sole owner of a property worth LKR 277.2 million. Together they own LKR 712.8 million worth of property in Australia.*

    This is while he is supposed to be an avowed marxist who lives on the funds generated by the party and donated by well wishers.

    In stark contrast to his public image, he is a part owner with his wife,Dr. Champa Somaratna, of a property in Australia valued at LKR 435.6 million(AUD 1.8 million).

    His share is approximately LKR 226.8 million.

    This is a classic case of deceiving the rank and file of his party and the public of Sri Lanka who believe that he is a genuine marxist who doesn't own any material possessions. He also continues to destroy the future of young university students who are engaged in full time politics in the IUSF.

    His ownership of this property can be confirmed by anybody who accesses the land registry of the state of NSW.
    The NSW Title Nbr.: 9/859430

    The property details can be seen at:
    https://www.realestate.com.au/property/5-delphinium-pl-kellyville-nsw-2155

    His wife, Dr. Champa Somaratna,owns another property in Australia which is valued at LKR 277.2 million(AUD 1.1 million).

    The relevant title nbr of the land registry in the state of NSW: 7/3/977298

    The property details can be seen at:
    https://www.realestate.com.au/property/16-plimsoll-st-mcgraths-hill-nsw-2756
    සමාජවාදී එකෙක් කොහොමද ධනවාදී රටක ධනය එකතු කරන්නෙ

    මං නං හිතන්නෙ නෑ එහෙම කරයි කියලා.

    දේශපාලන රැකවරණ වලට නේද ගිහින් තියෙන්නෙ? මං අහල තියෙන්නෙ එහෙම.

    එතකොට බන් එහේ ගිහින් ගෙයක් ගන්නකොට ඒක ඔය වගේ ගානක් වෙන එකට මොකක්ද කරන්නෙ?

    මම සිඩ්නි වලින් ගෙයක් ගත්තත් ඔය ගානට ආසන්නව තමයි යන්නෙ. හොරකම් කරලා නෙවෙයි නං එච්චරයි.

    අනික වයිෆ් දොස්තර කෙනෙක්ලු නේද. දොස්තර කෙනෙක් විදියට වැඩ කරනව නං ඔය වගේ දෙගුණයක ගේකුත් nothing.
    ------ Post added on Jul 20, 2022 at 4:31 PM
    සමාජවාදී එකෙක් ජීවත් වෙන්නෙ ධනවාදී සෙවනෙ
    ------ Post added on Jul 20, 2022 at 4:56 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    Gunarathnam.-P-JPG.jpg
     
    • Haha
    Reactions: Johnnie_Walker

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි පෙරැට්ටො හා කුමාර්ගුනරත්නම් ගෝටා එලවල රනිල් ගෙනාවෙ...

    දැන්වත් හේතුව කියමු
     
    • Like
    Reactions: ChamodhK

    shenat

    Well-known member
  • May 13, 2007
    58,447
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    temporary වීසා කතාව තියෙන්නෙ මුල හරියේ. උඹ සම්පූර්ණ වීඩියෝ එක බැලුවද මචං ? ඕකේ අන්තිම හරියේ කියනවා නේද ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හම්බ වෙන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කෙරුවට පස්සේ කියලා. :)

    උබ දාපු වීඩියෝ එකේ එහෙම එකක් කිව්වෙ නෑනෙ. කිව්වත් ඒ කතාව වැරදියිනෙ. ශ්‍රී ලංකාවෙ පුරවැසිභාවය ගන්න ඕස්ට්‍රේලියාවෙ එක අහෝසි කරන්න ඕන නෑ. ඒකට තමයි dual citizenship තියෙන්නෙ.

    බැසිල් වගේ මිනිහෙක් නේද? දරු පවුල ඕස්ට්‍රේලියාවෙ තියල, ලන්කාව හදන්න ඇවිල්ල.

    බැසිල් වගේ එකෙක් නෙවෙයිනෙ.

    බැසිල් කියන්නෙ පට්ට පල් හොරෙක්. දේශපාලන රැකවරණ ගන්න ගියපු එකෙකුත් නෙවෙයි.

    කුමාර් කාරයා පට්ට පල් හොරෙක් කියලා කවුරුවත් කියනවද? අනික මූ දේශපාලන රැකවරණ ගන්න ගිහින් තියෙන්නෙ.

    ඒ දෙක සමානයිද??
    ------ Post added on Jul 20, 2022 at 6:14 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපේ අම්මා මට ඕනේ තරං බැනලා ඇති ඔය sticker එහෙම අරගෙන ඕකුන්ගේ, අම්මට මේක දැක්කම තේරෙයි මං කොච්චර උතුම් වැඩක්ද කරලා තියෙන්නේ කියලා
     
    • Dislike
    Reactions: Qnjb_54

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    View attachment 178919

    🩸Kumar Gunaratnam🩸head of the පෙරටුගාමී which controls the IUSF, is a joint owner of a property worth LKR 435.6 million in Australia. His wife, Dr. Champa Somaratna, is the sole owner of a property worth LKR 277.2 million. Together they own LKR 712.8 million worth of property in Australia.*

    This is while he is supposed to be an avowed marxist who lives on the funds generated by the party and donated by well wishers.

    In stark contrast to his public image, he is a part owner with his wife,Dr. Champa Somaratna, of a property in Australia valued at LKR 435.6 million(AUD 1.8 million).

    His share is approximately LKR 226.8 million.

    This is a classic case of deceiving the rank and file of his party and the public of Sri Lanka who believe that he is a genuine marxist who doesn't own any material possessions. He also continues to destroy the future of young university students who are engaged in full time politics in the IUSF.

    His ownership of this property can be confirmed by anybody who accesses the land registry of the state of NSW.
    The NSW Title Nbr.: 9/859430

    The property details can be seen at:
    https://www.realestate.com.au/property/5-delphinium-pl-kellyville-nsw-2155

    His wife, Dr. Champa Somaratna,owns another property in Australia which is valued at LKR 277.2 million(AUD 1.1 million).

    The relevant title nbr of the land registry in the state of NSW: 7/3/977298

    The property details can be seen at:
    https://www.realestate.com.au/property/16-plimsoll-st-mcgraths-hill-nsw-2756
    මචන් මේකේ source එක දීපන් ..වෙස තට්ටයට වැඩේ කරන්න ...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උබ දාපු වීඩියෝ එකේ එහෙම එකක් කිව්වෙ නෑනෙ. කිව්වත් ඒ කතාව වැරදියිනෙ. ශ්‍රී ලංකාවෙ පුරවැසිභාවය ගන්න ඕස්ට්‍රේලියාවෙ එක අහෝසි කරන්න ඕන නෑ. ඒකට තමයි dual citizenship තියෙන්නෙ.

    ඔන්න මම එහෙම කියලා තියෙන කෑල්ල timestamp කරා.

    ඔව් රටවල් දෙකේම ද්විත්ව පුරවැසිභාය පිළිගන්න නිසා ඔසී පුරවැසිභාවය තියෙන ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තියාගන්න පුළුවන්. ඒ ගැන ගැටළුවක් නැහැ. මම ඉස්සර යූ ටියුබ් එකේ දැක්කා කුමාර් ඔසී ගිහිල්ලා තියෙන්නේ වෙන නමකින් කියලා. විදෙස් රටේ තියෙන පුරවැසිභාවය අහෝසි කරන්න වෙන මොනවහරි හේතුවක් ඇති.

    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මං නං හිතන්නෙ නෑ එහෙම කරයි කියලා.

    දේශපාලන රැකවරණ වලට නේද ගිහින් තියෙන්නෙ? මං අහල තියෙන්නෙ එහෙම.

    එතකොට බන් එහේ ගිහින් ගෙයක් ගන්නකොට ඒක ඔය වගේ ගානක් වෙන එකට මොකක්ද කරන්නෙ?

    මම සිඩ්නි වලින් ගෙයක් ගත්තත් ඔය ගානට ආසන්නව තමයි යන්නෙ. හොරකම් කරලා නෙවෙයි නං එච්චරයි.

    අනික වයිෆ් දොස්තර කෙනෙක්ලු නේද. දොස්තර කෙනෙක් විදියට වැඩ කරනව නං ඔය වගේ දෙගුණයක ගේකුත් nothing.
    ------ Post added on Jul 20, 2022 at 4:31 PM
    සන්නද්ධ අංශයේ නායකයා ඕස්ට්‍රේලියාවටත් දේශපාලන මණ්ඩල සභික Next Leader එංගලන්තෙටත් "දේශපාලන රැකවරණ" වලට ගියා කියන්නෙ story cover එක.

    උන්ගෙ වෙනම සැලැස්මක් එදත් තිබුනා, අදත් තියනවා. උන්ගෙ ප්ලෑනට කඩේ යන මූණ හෝදන්නැති සැබෑ අරගලකාරයො වෙන විදියකට හිතුවට මුන් කරන්නෙ වෙනම දෙයක්..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක නම් බොරුවක් වගේ. අනුරගෙ අයර්ලන්ත ගේ වගේම තමා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දේශපාලන රැකවරණ වලට නේද ගිහින් තියෙන්නෙ? මං අහල තියෙන්නෙ එහෙම.

    එතකොට බන් එහේ ගිහින් ගෙයක් ගන්නකොට ඒක ඔය වගේ ගානක් වෙන එකට මොකක්ද කරන්නෙ?

    මම සිඩ්නි වලින් ගෙයක් ගත්තත් ඔය ගානට ආසන්නව තමයි යන්නෙ. හොරකම් කරලා නෙවෙයි නං එච්චරයි.

    අනික වයිෆ් දොස්තර කෙනෙක්ලු නේද. දොස්තර කෙනෙක් විදියට වැඩ කරනව නං ඔය වගේ දෙගුණයක ගේකුත් nothing.
    ------ Post added on Jul 20, 2022 at 4:31 PM

    මේ වගේ එකෙකුට මොකටද බන්, දේශපාලන රැකවරණ දෙන්නේ? මූ වගේ ගැරඩි මරල පව් පුරවගන්න මිනිස්සුත් ඉන්නවද, බන්?

    අනික් කාරණේ නම් මට වැදගත්. මූ නැතුව වයිෆ් කොහොම ඉන්නවද දන්නේ නැහැ, මචන්! පව් ඕයි! මම හිටිය නම් ඔතනට ගිහිල්ල මිනිහට දෙන්න බැරි සතුට ගෑනිට අරන් දෙනවා, එකෙන්ම!