කුමාරිහාමි අත්අඩංගුවට ... හිරු නිව්ස්

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    wasug7.png
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ela , යුක්තිය එහෙනම් ඉටුවුනා.
    mmaxx,සහා ratadel ඩබල කිච වෙච්ච එක විතරයි වුනේ.

    :D:D:D

    බලපන් බන් උඹ alpha male වෙලත් හරිට තර්කයක් ගොඩනගාගන්න තියා සිංහලෙන් කියල තියෙන දෙයක් හරියට කියවල තේරුම් ගන්න බැරුව පිස්සෙක් වගේ කියවල, අන්තිමට අර ගුටි කාල කීස් කීස් ගගා, මග දිගට චු යද්දී, හැමතැනම දුව දුව හැමෝටම දුක කියන පොඩි බලුපැටියෙක් වගේ thread ගානේ ඔහොම කිය කිය යනකොට මේ beta malesල වෙච්ච අපේ තත්වේ මොකක්ද කියල :sorry: අපිට එහෙම කරන්න එපා බන් :sorry: බොහොම අමාරුවෙන් කෙල්ලොන්ට කඩේ ගිහින් හරි කෙල්ලෙක් කැමති කරවගන්න try කරන අපිට ඇයි ඔහොම කරන්නේ :sorry:

    උඹේ මානසික මට්ටම ගැන හිතල මම උඹට සරල අභියෝගයක් කරන්නම්. ඔය thread එකේ හරි එළකිරියේ වෙන කොහේ හරි මම වාරියපොළ කෙල්ල ගහපු එක හරි කියල තියෙනවනම් මෙතන quote කරපන්. මම උඹට හැම දෙකම ජයග්‍රහණය දීල එලකිරියෙනුත් යනවා :D

    ඕනේ නම් මට පුළුවන් මම ඔය කෙල්ල වැරදි කියල තියෙන තැන් දෙක තුනක්ම පෙන්නන්න මගේ පලවෙනි පොස්ට් එකෙන්ම
    . මමම කියල තියෙනවා කොල්ල නීතිය ඉදිරියට ගියොත් ඔය කෙල්ලට ඇපත් නැති වෙනවා කියල. එහෙම තියෙද්දී කෙල්ල අත්අඩංගුවට ගත්ත news එක දාපු thread එකට උඹ දාල තියෙන reply එක බලපන්. බොරුද කියන්නේ උඹට දෙයක් කියවල තේරුම් ගැනීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල :oo: ඇත්තටම උඹ ලොකු මානසික රෝගෙකින් පීඩා විඳින අසරණයෙක් බන් :sorry:

    පුලුවන්නම් අභියෝගය බාරගනින්. අනේ හැබැයි පින්සිද්ද වෙයි මේකට reply කරන්න කලින් මේක තුන් හතරපාරක්වත් කියවල තේරුම් ගන්න බලපන්. පුලුවන්නම් තව කාට හරිත් පෙන්නලා අහපන් මොකක්ද මේ පොස්ට් එකේ තේරුම කියල :)



    ඔව් බන්. උන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා. මේකෙත් ඉන්නේ. mmax, ratadel කියන ඩබලත් ඒ වගේම දෙන්නෙක් තමයි. :yes: උන්ට කියන්නේ බීටා මේල් කියලයි. කෙල්ලොන්ට කඩේ ගිහින් ලකුණු ගන්නයි එහෙම කරන්නේ, එතකොට උන් හිතන්නේ උන්ට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා.
    :yes:

    මට නම් කෙල්ලෙක් ඉන්නවා මචන් :) එත් පොඩ්ඩක් කියල දීපන්කො කොල්ලෝ විතරක් (99%ක්) ඉන්න forum එක්ක තමුන්ගේ අනන්‍යතාව පේන්නෙත් නැති profile එකකින් ඇවිල්ල දාන දේවල්වලින් කෙල්ලෙක්ව set කරගන්නේ කොහොමද කියලා :D මගේ තව beta male යාලුවෝ ඉන්නවා උන්ටවත් උපදෙසක් දෙන්න පුළුවන් වෙයිනෙ මට :D

    උඹට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ratadel ට රිදිච්ච පාර ,රචනාවකුත් ලියලා :lol: උබ law student කෙනෙක් කිව්වා නේ, මොකෝ අද පන්ති cut කරාද රිදිච්ච පාරට රචනාවක් ලියන්නම?:lol: :lol: :lol:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ratadel ට රිදිච්ච පාර ,රචනාවකුත් ලියලා :lol: උබ law student කෙනෙක් කිව්වා නේ, මොකෝ අද පන්ති cut කරාද රිදිච්ච පාරට රචනාවක් ලියන්නම?:lol: :lol: :lol:

    ඕක ඉතින් කියාගන්න දෙයක් නැති උනාම හැමෝම කියන එකනේ බන් :D රචනා ලියන්නේ යකෝ තොගේ සාක්ෂරතාවය බොහොම අඩු හින්ද. වචනෙන් වචනේ තේරුම් කරන්න එපැයි :rofl: මොකෝ කියන්න උත්තරයක් නැත්ද? මටනම් දැන් උඹ විහිළුවක් බන්. හා හා ඒ කතා වැඩක් නෑ. ගොන් කතා කියල ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතුව පුලුවන්නම් කියල තියෙන දේ කරපංකෝ :rolleyes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම උබට reply කරන්නේ නෑ ආයි, උබ මේ ජාතියේ එකෙක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1631340

    හික්ස් :D ඇයි උඹට අපි කලින් කතා කරපු thread එකට කොහෙවත් ඉඳල ඇවිත් මම අනුන්ට reply කරපු ඒවටත් පැන පැන *ක දෙනකොට ඔය රත්තරන්ගේ thread එක මතක් උනේ නැත්තේ? :D

    ඇත්තම කියනවනම් උඹ මම උඹෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාරය දීල තියෙනවා :yes: මොනවා උනත් alpha malesල ඔහොම පැනල දුවන එක මනුෂ්‍ය සංහතියේ පැවැත්මට බාධාවක් :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකිට පිස්සුද කියලා බලන්න ඊයේ හොස්පිටල් ගෙනිහිල්ලා බන් රෙද්දක් ඔලුවේ දාගෙන ඡිප් එකේ දාගෙන ගියා .එක අතකට පව් පාරකවත් යන්න බැරිව ඇති ලැඡ්ඡාව‍ට
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකිට පිස්සුද කියලා බලන්න ඊයේ හොස්පිටල් ගෙනිහිල්ලා බන් රෙද්දක් ඔලුවේ දාගෙන ඡිප් එකේ දාගෙන ගියා .එක අතකට පව් පාරකවත් යන්න බැරිව ඇති ලැඡ්ඡාව‍ට

    දිට්ඨ දම්ම වේදනීය කර්ම. :yes: ස්භාවධර්මයාට ගෑණුද පිරිමිද රජාද දුප්පතාද කියලා නෑ. වැරැද්ද කරේ කවුද, ඌට නිසි දඩුවම් හම්බ වෙනවා තරා තිරම නොබලා ,වෙලාවට. :yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකිට පිස්සුද කියලා බලන්න ඊයේ හොස්පිටල් ගෙනිහිල්ලා බන් රෙද්දක් ඔලුවේ දාගෙන ඡිප් එකේ දාගෙන ගියා .එක අතකට පව් පාරකවත් යන්න බැරිව ඇති ලැඡ්ඡාව‍ට

    පිස්සු නම් නෑ කිව්වලු. පව් කියලත් හිතෙනවා තමයි මනුස්සයෙකුට කරදරයක් උනාම. ඒත් මොඩියක් වගේ හැසිරෙනකොට ඕව මතක් වෙන්න තිබුන. "කෝපය මෝඩකමින් පටන්ගෙන පසු තැවීමෙන් අවසන් වෙනවා" කියන්නේ ඕක නිසා තමයි :yes: :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113

    අපිට එහෙම කරන්න එපා බන් බොහොම අමාරුවෙන් කෙල්ලොන්ට කඩේ ගිහින් හරි කෙල්ලෙක් කැමති කරවගන්න try කරන අපිට ඇයි ඔහොම කරන්නේ?

    මොනවවුනත් පිලිගත්ත එක ගැන සතුටුයි:P