ela , යුක්තිය එහෙනම් ඉටුවුනා.
mmaxx,සහා ratadel ඩබල කිච වෙච්ච එක විතරයි වුනේ.

ela , යුක්තිය එහෙනම් ඉටුවුනා.
mmaxx,සහා ratadel ඩබල කිච වෙච්ච එක විතරයි වුනේ.



අපිට එහෙම කරන්න එපා බන්
බොහොම අමාරුවෙන් කෙල්ලොන්ට කඩේ ගිහින් හරි කෙල්ලෙක් කැමති කරවගන්න try කරන අපිට ඇයි ඔහොම කරන්නේ 

ඇත්තටම උඹ ලොකු මානසික රෝගෙකින් පීඩා විඳින අසරණයෙක් බන් 

ඔව් බන්. උන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා. මේකෙත් ඉන්නේ. mmax, ratadel කියන ඩබලත් ඒ වගේම දෙන්නෙක් තමයි.උන්ට කියන්නේ බීටා මේල් කියලයි. කෙල්ලොන්ට කඩේ ගිහින් ලකුණු ගන්නයි එහෙම කරන්නේ, එතකොට උන් හිතන්නේ උන්ට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා.
![]()
එත් පොඩ්ඩක් කියල දීපන්කො කොල්ලෝ විතරක් (99%ක්) ඉන්න forum එක්ක තමුන්ගේ අනන්‍යතාව පේන්නෙත් නැති profile එකකින් ඇවිල්ල දාන දේවල්වලින් කෙල්ලෙක්ව set කරගන්නේ කොහොමද කියලා
මගේ තව beta male යාලුවෝ ඉන්නවා උන්ටවත් උපදෙසක් දෙන්න පුළුවන් වෙයිනෙ මට 

උබ law student කෙනෙක් කිව්වා නේ, මොකෝ අද පන්ති cut කරාද රිදිච්ච පාරට රචනාවක් ලියන්නම?

ratadel ට රිදිච්ච පාර ,රචනාවකුත් ලියලාඋබ law student කෙනෙක් කිව්වා නේ, මොකෝ අද පන්ති cut කරාද රිදිච්ච පාරට රචනාවක් ලියන්නම?
![]()
![]()
![]()
රචනා ලියන්නේ යකෝ තොගේ සාක්ෂරතාවය බොහොම අඩු හින්ද. වචනෙන් වචනේ තේරුම් කරන්න එපැයි
මොකෝ කියන්න උත්තරයක් නැත්ද? මටනම් දැන් උඹ විහිළුවක් බන්. හා හා ඒ කතා වැඩක් නෑ. ගොන් කතා කියල ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතුව පුලුවන්නම් කියල තියෙන දේ කරපංකෝ 
මම උබට reply කරන්නේ නෑ ආයි, උබ මේ ජාතියේ එකෙක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1631340
ඇයි උඹට අපි කලින් කතා කරපු thread එකට කොහෙවත් ඉඳල ඇවිත් මම අනුන්ට reply කරපු ඒවටත් පැන පැන *ක දෙනකොට ඔය රත්තරන්ගේ thread එක මතක් උනේ නැත්තේ? 
මොනවා උනත් alpha malesල ඔහොම පැනල දුවන එක මනුෂ්‍ය සංහතියේ පැවැත්මට බාධාවක් 
මේකිට පිස්සුද කියලා බලන්න ඊයේ හොස්පිටල් ගෙනිහිල්ලා බන් රෙද්දක් ඔලුවේ දාගෙන ඡිප් එකේ දාගෙන ගියා .එක අතකට පව් පාරකවත් යන්න බැරිව ඇති ලැඡ්ඡාවට
ස්භාවධර්මයාට ගෑණුද පිරිමිද රජාද දුප්පතාද කියලා නෑ. වැරැද්ද කරේ කවුද, ඌට නිසි දඩුවම් හම්බ වෙනවා තරා තිරම නොබලා ,වෙලාවට. 
මේකිට පිස්සුද කියලා බලන්න ඊයේ හොස්පිටල් ගෙනිහිල්ලා බන් රෙද්දක් ඔලුවේ දාගෙන ඡිප් එකේ දාගෙන ගියා .එක අතකට පව් පාරකවත් යන්න බැරිව ඇති ලැඡ්ඡාවට

මොනවවුනත් පිලිගත්ත එක ගැන සතුටුයි
අපිට එහෙම කරන්න එපා බන් බොහොම අමාරුවෙන් කෙල්ලොන්ට කඩේ ගිහින් හරි කෙල්ලෙක් කැමති කරවගන්න try කරන අපිට ඇයි ඔහොම කරන්නේ?
