කුමාරි_ඇල්ලේ නාන්න යද්දි පරිස්සමෙන්
අවිස්සාවේල්ලේ කුමාරි ඇල්ලේ නාන්න යද්දි පරිස්සමින්.....
මේ සිදුවීම මට වුනේ 2018.11.22 පෝය දවසේ...
ලංකාවට නිවාඩු ගිහින් දවස් 4ක් වුනා විතරයි...
පවුලේ අයත් එක්ක සීතාවක බොටැනිකල් ගාඩ්න් එකට ගිහින් කුමාරි ඇල්ලට ගියා සීතල වතුර ටිකක් ඇගට දාගෙන එන්න...
අපි එතනට යද්දි වෙලාව පස්වරු 5ට විතර ඇති..
වාහන දෙකයි...
කට්ටියම වාහන පාර්ක් කරලා නාන්න ගියා...
නාලා ඇවිත් දවල්ටත් කන්න බැරි වුන නිසා ගෙදරින් හදාගෙන ගියපු බත් ටික කන්න ආසාවෙන් තමා කට්ටියම ආවේ...
එද්දි මොකක්ද දන්නවද වෙලා තිබුනේ....
වාහනේ පිටිපස්සේ වම් පැත්තේ වීදුරුව කාලකණ්ණියෙක් කුඩු කරලා....
Phone purse ඔක්කෝම තිබ්බේ ඇතුලේ....
ඉතිං එවෙලෙම හිත හදාගත්තා...
ඒත් උන් අරන් ගිහින් තිබුනේ මගෙයි මල්ලිගෙයි purse දෙක විතරයි...
මගේ purse එකේ රු.50,000 ක මුදලකුත්.
ලංකාවේ සහ එක්සත් අරාබි එමීරයේ රියදුරු බලපත්ර හැදුනුම්පත් රක්ෂණ කාඩ්පත්, බැංකු කාඩ්පත් ඇතුලු තවත් වටිනා ලියකියවිලි ගොඩක් තිබුනා....ඒ අතර සමහරක් දේවල් නැවත ලබාගත නොහැකියි....මල්ලිගේ purse එකෙත් ලියකියවිලි තත්වය එසේමයි...
පිටරටකට වෙලා පවුලේ අයගෙන් ඈත් වෙලා මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන ලංකාවට යන්නේ මනස සැහැල්ලුවෙන් තියාගෙන ලස්සනට පවුලේ අයත් එක්ක ඒ නිවාඩුව හොදට ගත කරලා එන්න....
ඒත් මේ වගේ කාලකණ්නි නිසා ලංකාවේ අද වෙනකොට නිදහසේ ගමනක් යන්නත් ඉඩකඩ ගොඩක් ඇහිරිලා තියෙනවා....
පොලීසිය ගැන කතා කරලා වැඩක් නෑ...
පොලීසියෙන් අහනවා ඇයි ඔයාලා ඒ වගේ තැන් වලට යන්නේ කියලා...

කොහොමහරි අදටත් මට ඒ ලියකියවිලි තාමත් හමුවුනේ නෑ....
මේ post එක දාන්න හේතුව මට තවත් එවැනිම සිද්ධියක් ආරංචි වුනා...
මුන් මාසේ නිවාඩු දවස් වලට මේ වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ...
ඔය හැම හොරකමක් වෙන වාරයක් පාසා හංවැල්ල පොළීසියේ පැමිණිල්ලකුත් ලියවෙනවා ඉතිං....

පැමිණිලි පොතේ පිටු ටික ඉවර වෙනවා....
ආයේ අලුත් පොත්ක් ගෙනවා...
ලියකියවිලි නැති වුන අයට පොළිස් වාර්තාව දෙනවා....
ඒවා ලියන අයටත් වැඩ තියෙන්න ඕනැනේ...
ඉතිං යාලුවනේ මේ සම්බන්ධව සැලකිලිමත් වෙන්න.....
Lihini jayasinghe FB

Last edited: