~ කුමාර ධර්මසේන අත් අඩංගුවට නොගන්නේ ඇයි? එයාට වෙනම නීතියක්ද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Meka pyramid/ponzi scheme ekak wage.
    Issara Elakiri eketh kattiya promote kara oka.
    Dharme baya nathuwa innawa mokada miniha dannawa law and power miniha laga thiyenawa kiyala.
    ROI eka dakkama therenawa 8 years walin 400% profit ekak aragena wadak na kiyala.

    Paw mekata invest karapu middle class anathayo tika. Fake accounts walin try eka denawa scam eka wahaganna😆

    zybKcBV.png

    POV80Br.png
    eka thama macho matath oya sakaya mula indan thibba...hena fishy ....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විසේස ලිවුං කරුට ගෙව්වෙත් දර්මෙ කියල දැනගත්තම හුරේ දාන උන්ට වල්ල පට්ට ගහගන්න හිතෙයි. ඌ නෙගටිව් මාකටින් + වගාවෙ ඉන්න අනික් සමාගම් වලට ක්‍රමයෙන් ෂොට් එක දෙනගමන් ඉන්නෙ. අනිත් උන් ඉස්සර වෙලා තමයි නන්දෙ ලවා ක්‍රීඩකයට අහුවෙන්න එපා කියල කියව ගත්තෙ.
    නීතිය අදාල වෙන්නෙ ස්වාභාවික වනාන්තර පරිසරයක තියන ගස් වලට වෙන්න ඕන, වගාවක් කරන්න විශේෂ අවසර මොනව හරි ක්‍රමේකින් අරන් ඇති.

    නන්දලාල්ට වල්ලපට්ට ගහ ගැන නම් කැක්කුමක් නැතුව ඇති. ඌ කේස් එක අදිනවා ඇත්තේ සල්ලි එකතු වෙන එකට
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    Anith katha mama danne na meka nan patta boruwak
    me wawanne walla patta nemei ita samana wena gahak eka kapanna epa kiyala neetiyak na
    "වල්ලපට්ට ශාකය කැපීම ළඟ තබා ගැනීම හෝ ව්‍යාපාර කිරීම ලංකාව තුළ තහනම්ව තිබියදී කුමාර ධර්මසේනට එම අවස්ථාව ලැබී ඇත්තේද රාජපක්ෂලාගේ ආශිර්වාදය ඇතිවය."
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    මෙතනින් කැපිටල් එලායන්ස් ( CAL ) එකේ මව් ආයතනය මොකද්ද ?
    එයාලගෙ සයිට් එකේ ඇඩ්‍රස් තියෙන්නෙ....
    Capital Alliance,
    Level 05, Millennium House,
    46/58, Nawam Mawatha, Colombo 02.
    Sri Lanka.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    නන්දලාල්ට වල්ලපට්ට ගහ ගැන නම් කැක්කුමක් නැතුව ඇති. ඌ කේස් එක අදිනවා ඇත්තේ සල්ලි එකතු වෙන එකට
    එකම බිස්නස් එකේ ඉන්න අනිත් උන් unrealistic returns පෙන්නලා බිස්නස් අල්ලන එක competition නැති කරන්න රෙගියුලේට් කරවන්න ගහන ගේමක් ඕක.

    නන්දෙට කැක්කුම පඩියගැන විතරයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක සල්ලි ගන්නෙ ඩිපොසිට් කියල නෙවෙයි. පොඩි ඉඩම් කෑල්ලක් දෙනවා ගස් එක්ක. ගස් වැවුනම උන් ආපහු ගාණකට ගන්න පොරොන්දුව පිට.

    කැලැවේ තියෙන වල්ලපට්ට කපන්න තහනම්. මේ රටින් ගෙන්නපු ප්‍රභේදයක්.

    රටේ නීතියක් මුන් තවම කඩන්නෙ නෑ
    ඉඩමක් ලැබෙන්නේ නෑ. ගස් ටිකක් දෙනව කියන්නෙ.

    අර best life එකේ තේක්ක වගාව වගේ. 🤣

    දැන් ඔය පට්ට වල්ල ගහ කැපීම තහනම් වෙන්නෙ. වදවීගෙන යන ශාකයක්ද
    මේ එක නෙවේ. ඔය වර්ගය සමහර පැළ තවාන් වලත් තියනවා.
    ------ Post added on Apr 18, 2024 at 10:35 PM
     
    • Like
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉඩමක් ලැබෙන්නේ නෑ. ගස් ටිකක් දෙනව කියන්නෙ.

    අර best life එකේ තේක්ක වගාව වගේ. 🤣

    ඊලඟට කුරුදු බිස්නස් එකටත් කෙලවෙයි මේ නීතිය යටතේ 🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩමක් ලැබෙන්නේ නෑ. ගස් ටිකක් දෙනව කියන්නෙ.

    අර best life එකේ තේක්ක වගාව වගේ. 🤣
    මට මතකයි 2005 වගේ කාලේ ලොකුවට තේක්ක වගා බිස්නස් එකක් ගියා. සදාහරිත කියල කොම්පැනියකින්.

    උනුත් දැන් වල්ලපට්ට වගාවට බැහැල ධර්මසේන වගේ. හැබැයි උන් ගැන කතාවක් නෑ

    https://sadaharitha.com/plantation-opporunities/
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,969
    113
    මම සජානා ...... ආයිජන සැලැස්මෙන.....වල්ලට පට්ට ආයෝජනයකට කෑමතීයි ද සෑර්...විස්තර ලබාදීමට වෙළාවක් වෙන් කරලා දෙන්න සෑර්.

    මගේ වල්ල මේ දවස් වල පට්ට ගහන්න කෙනෙක් හොයනවා. දෙහිවල ට්‍රොපිකල් ඉන් එන්න පුලුවන් කවද්ද ?

    බීප්....බිප්....බිප්