කුමේනි මලොත් මොකක් වෙයිද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,491
    25,777
    113
    වසන්ත ඉරාන් මහත්තයා ඇවිත් රට නං නෑනේ නං කරනවා.... 😂
     
    • Like
    Reactions: War Fighter

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඊළඟට බලේ අරන් කරපු වැඩේ දිගටම කර ගන යන්න දැනටම වෙන කෙනෙක් පත් කරලා ඉන්නේ රිජිම් චේන්ජ් එකක් වෙන්නේ නැතුව කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    ලිබියාව, සිරියාව, ඉරාකේ වගේ වහාබි ත්‍රස්තවාදීන් බිහි කරන තොටිල්ලක් නොවුනොත් පුදුමයක්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    ලිබියාව, සිරියාව, ඉරාකේ වගේ වහාබි ත්‍රස්තවාදීන් බිහි කරන තොටිල්ලක් නොවුනොත් පුදුමයක්.
    දැනටමත් ඒම නෙවේද ඉතින් ?
    ISIS ඇරෙන්න හැම Jihadist group එකකටම වගෙ Iran නේද Fund කරෙ. 🤒

    Iraq ගිය පාරෙ තමා යන්න වෙන්නෙ Iran ටත්, Trump ට දොලපිදේනි දීල 😶
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    දැනටමත් ඒම නෙවේද ඉතින් ?
    ISIS ඇරෙන්න හැම Jihadist group එකකටම වගෙ Iran නේද Fund කරෙ. 🤒

    Iraq ගිය පාරෙ තමා යන්න වෙන්නෙ Iran ටත්, Trump ට දොලපිදේනි දීල 😶
    ලෝකේ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට back කරන රටවල් කීපයක්ම තියෙනවා සෞදි, කටාර්, තූර්කිය, ඉරානය වගේ. ඉරානය හැරෙන්න අනිත් ඔක්කොම ඇමරිකන් කුක්කෝ නිසා බටහිරයන්ට ඉරානය විතරයි වැරදි
     
    • Like
    Reactions: Yeezus

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,443
    2,811
    113
    දැනටමත් ඒම නෙවේද ඉතින් ?
    ISIS ඇරෙන්න හැම Jihadist group එකකටම වගෙ Iran නේද Fund කරෙ. 🤒

    Iraq ගිය පාරෙ තමා යන්න වෙන්නෙ Iran ටත්, Trump ට දොලපිදේනි දීල 😶
    උන් fund කරන්නේ Israel විරෝධී grps වලට උන් fund කරන groups වෙනයි අල්කයිඩා අයිසිස් වෙනයි. උන් fund කරන groups වලට තියෙන්නෙ ආගමික අවශ්‍යතාවයකට් වඩා භූමිය පිළිබඳව කාරණයක්. මේ අවුරුදු 70ක් තිස්සේ ඊශ්‍රායලය කරපුවා හොයලා බැලුවොත් තේරෙයි නියම ත්‍රස්තවාදීන් කවුද කියලා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    72 virgins gawata yanawa :-D habai hassiyata uta viagra aran yanna amathaka wunoth aparade