මරුසිරා;20400468 said:කුබුක් ගහක් ලග තියෙන වතුර පට්ට සීතලයි .
වවන්න කොහෙද බන් අදකාලේ මිනිස්සුන්ට ඉඩකඩ ?
කුබුක් ගහක් පතසයිස් නේ .ඉතින් පර්චස් 10 -15 ඉඩම්වල ඕකට කොහෙද ඉඩ ? ...![]()
machan kubuk pala ganna thiyena thanak dannawada?
මරුසිරා;20400468 said:කුබුක් ගහක් ලග තියෙන වතුර පට්ට සීතලයි .
වවන්න කොහෙද බන් අදකාලේ මිනිස්සුන්ට ඉඩකඩ ?
කුබුක් ගහක් පතසයිස් නේ .ඉතින් පර්චස් 10 -15 ඉඩම්වල ඕකට කොහෙද ඉඩ ? ...![]()
kubuk gasgawa thiyana linwala wathura marama cool
මරුසිරා;20400468 said:කුබුක් ගහක් ලග තියෙන වතුර පට්ට සීතලයි .
වවන්න කොහෙද බන් අදකාලේ මිනිස්සුන්ට ඉඩකඩ ?
කුබුක් ගහක් පතසයිස් නේ .ඉතින් පර්චස් 10 -15 ඉඩම්වල ඕකට කොහෙද ඉඩ ? ...![]()

machan kubuk pala ganna thiyena thanak dannawada?

ගොඩක් වෙලාවට කුබුක් ගස් හොරෙන් කපල විකුනනවා![]()
commercial use ekata nethuwa oya wage dewal target karala pela hitewwanam kochchara hondaida..adugane awrudu 10 kata passewath kawruhari kenekta udawwak weine 

කුබුක් ලි ගණන් මචං මන් හිතන්නේ ගොඩක්
Timber walin floor eka karaddi kumbuk thama danne..ithin ekata wikalpa ewa thiyenawa..ewa use karanam awrudu ganak hedila usa gihin thiyena honda gas tika ithuru wei..oya kiyana prayojaneth lebei..commercial use ekata nethuwa oya wage dewal target karala pela hitewwanam kochchara hondaida..adugane awrudu 10 kata passewath kawruhari kenekta udawwak weine
gas walin keti kalekin kohomath prayojanayak balaporoththu wenna behene..![]()
ඔවු බන් පට්ට ගණන් ඇති.
පහුගිය කාලේ වනරක්ෂිතයක කුබුක් ගස් කපල මාට්ටු වෙලා තිබ්බා.
කුබුක් ගණන් කියනවා අනිත් ලි වලට වඩා. දැන් කොස් උනත් ගොඩක් ගණන් ne

machan kubuk pala ganna thiyena thanak dannawada?
Oya pala wikunana place wala thiyanawa. mama gaththa podi palayak 150/=

අපේ ඉස්සර උන්ට මොලේ තිබ්බ නිසා තමයි කුඹුක් ගස් ලග ලිදවල් හැදුවේ