Bump ++
nice post
good post bro 11++
bump
+rep
elazzzzzzz
ape gedarath thiyenawa
+
BUMP
Ela...........
+6
good post +6
bump



හොඳ post ekak. කුඹුක් ගසෙන් තව ගොඩාක් ප්‍රයෝජන තියනව.
"එහෙත් අභාග්‍යකට මෙන් වර්ථමානයේදී දැව කර්මාන්තයේ යෙදෙන්නන් ගේ අසත්‍ය කීම් බස් වලට මුලා වී, වැව් ආශ්‍රිතව වැවී තිබුනු කුඹුක් ගස් කපා දැමීම සිදු කරමින් තිබෙන බව දකින්නට ලැබේ."
ගස කැපුවොත් තමන්ට විතරයි. නොකැපුවොත් පරිසරයට ඒ කියන්නෙ අපි හැමෝටම.





කුඹුක් ගසේ තිබෙන්නා වූ පුදුමාකාර හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලව මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය. මිල කළ නොහැකිය.
විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත. ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය වේ. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.




එළකිරි කොල්ලෙක්;14233849 said:අපේ කාලකණ්ණි අපේ දේ අගය කරන්නෙ නෑ බං.
දේශීය වෙදකමේ බොහෝමයක් රෝග ගැටලු වලට පිළියම් තියෙනව වගේම තමයි ස්වභාවධර්මයා විසිනුත් බොහෝ ගැටලු වලට පිළියම් මවලා තියෙනවා
අපි ඒ දේ ප්‍රයෝජනයට ගන්නෙ නැති එක තමයි වරද
එළ මචං.තව මේ වගේ ත්‍රෙඩ් දාපං amila
උඹට ජය!
![]()



, අඩුගානේ මේවගේ දේවල් ගැන දැනුවත් කිරීමක්වත් කරන්නෙ නෑ.......

gd post .. rep+
ela post machn rep dunna
TFS!
good post...![]()
ela post ekak machan
++


good post![]()
elakiri machan...
rep bahane.. passe welawaka dannam
thank for sharing
good post....

