කුඹුක්_ගසේ_වටිනාකම........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    nice post

    good post bro 11++

    bump

    +rep

    elazzzzzzz
    ape gedarath thiyenawa :)
    +


    Ela...........
    +6

    good post +6


    හැමෝටම තෑන්ක්ස් වේවා...............:):):)

    හොඳ post ekak. කුඹුක් ගසෙන් තව ගොඩාක් ප්‍රයෝජන තියනව.

    "එහෙත් අභාග්‍යකට මෙන් වර්ථමානයේදී දැව කර්මාන්තයේ යෙදෙන්නන් ගේ අසත්‍ය කීම් බස් වලට මුලා වී, වැව් ආශ්‍රිතව වැවී තිබුනු කුඹුක් ගස් කපා දැමීම සිදු කරමින් තිබෙන බව දකින්නට ලැබේ."


    ගස කැපුවොත් තමන්ට විතරයි. නොකැපුවොත් පරිසරයට ඒ කියන්නෙ අපි හැමෝටම.

    සිරාවට මචන්......:yes::(:)

    පරිසරය රැකුනොත් තමයි අපිත් රැකෙන්නේ...:yes::cool:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113

    කුඹුක් ගසේ තිබෙන්නා වූ පුදුමාකාර හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලව මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය. මිල කළ නොහැකිය.

    විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත. ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය වේ. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.
    අපේ කාලකණ්ණි අපේ දේ අගය කරන්නෙ නෑ බං.:D
    දේශීය වෙදකමේ බොහෝමයක් රෝග ගැටලු වලට පිළියම් තියෙනව වගේම තමයි ස්වභාවධර්මයා විසිනුත් බොහෝ ගැටලු වලට පිළියම් මවලා තියෙනවා:yes:
    අපි ඒ දේ ප්‍රයෝජනයට ගන්නෙ නැති එක තමයි වරද:(
    එළ මචං.තව මේ වගේ ත්‍රෙඩ් දාපං amila:)
    උඹට ජය!

    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;14233849 said:
    අපේ කාලකණ්ණි අපේ දේ අගය කරන්නෙ නෑ බං.:D
    දේශීය වෙදකමේ බොහෝමයක් රෝග ගැටලු වලට පිළියම් තියෙනව වගේම තමයි ස්වභාවධර්මයා විසිනුත් බොහෝ ගැටලු වලට පිළියම් මවලා තියෙනවා:yes:
    අපි ඒ දේ ප්‍රයෝජනයට ගන්නෙ නැති එක තමයි වරද:(
    එළ මචං.තව මේ වගේ ත්‍රෙඩ් දාපං amila:)
    උඹට ජය!

    11.gif

    ඔය කොටස දැකල තමයි, මේක ත්‍රෙඩ් එකක් විදිහට post කරන්න හිතුනේ..:yes::)

    ඒව ගැන නම් කියල වැඩක් නෑ බන්:(:(, අඩුගානේ මේවගේ දේවල් ගැන දැනුවත් කිරීමක්වත් කරන්නෙ නෑ.......:dull:

    ස්වභාවධර්මයාට විරුද්ධව යන නිසා තම්යි මේ ඔක්කොම ගැටළු

    එළකිරි මචන්, ජයවේවා..:)