කුඹුරු ඉඩම් ගොඩ කරන්න...

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    2,021
    1,694
    113
    කුඹුරු ඉඩම් ගොඩ කරන්න පර්මිට් ගන්න පුළුවන් පර්චස් 10 කට ද?

    මේකේ වෙන process එක දන්න එකෙක් කියපන්කෝ :yes: :yes::nerd:
     
    • Like
    Reactions: Sirimalx

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    31,987
    24,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Area eka anuwa thama, govi jana sewa eke indan than 10 kin withara approve ganna ona. Wate pite unge pethsam walath iwarayak na.

    kuburen yana ala marga harawala, hodata thiyena kuburu goda karanawa main road ayne
    govijniyamaka parayath support.

    aduwata kuburu aran goda karala pol gas hitawala aurudu 5,6n gewal/building gahanawa
     
    • Like
    Reactions: KandyMalli

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    997
    142
    63
    ලංකාවේ තමා
    ගොඩ කරන්න පුලුවන්ද? කාලයක් තිස්සේ ගොඩ වෙච්ච ඒවගේ නම් ගෙවල් හදන්න පුළුවන් දන්නා තරමින්
     
    • Like
    Reactions: KandyMalli

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,143
    1
    14,266
    113
    Black Pearl
    mehema pahath bim goda karana eke loku impact ekak tiyanawa
    wahina dawas wala anith pathi town godak ewa yata wenne mehema karana nisa

    mama nam kiyanne kumburu idam goda karanne natiwa e idama tiyana pihitimen wedak ganna balanna :)
    main road ekak ayine nam, building ekak hadanna onima nam kanu uda hadanna.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    5,028
    6,844
    113
    bump

    mehema pahath bim goda karana eke loku impact ekak tiyanawa
    wahina dawas wala anith pathi town godak ewa yata wenne mehema karana nisa

    mama nam kiyanne kumburu idam goda karanne natiwa e idama tiyana pihitimen wedak ganna balanna :)
    main road ekak ayine nam, building ekak hadanna onima nam kanu uda hadanna.
    ehema hadanna denne nane? :confused:
    ------ Post added on Dec 9, 2021 at 12:34 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,538
    11,766
    113
    Mahanuwara
    ගොවිජන සේවා එකේ දන්න කෙනෙක් හිටියොත් ලෙසියි,අපේ ඉඩමක් තියනවා අවුරුදු ගානක් දැන් ගොඩ වෙලා එ පැත්තෙ ඔක්කොම ඉඩම් ගොඩ කරලා ගෙවල් හදලා,මේ ඉඩමත් ගොඩ වෙලා තිබුනේ නමුත් එතන ගොවි ජන එකෙන් අවසර අරන් ගෙයක් හදන්න ගත්තු ගමන් පෙත්සම් ඇවිත් තියනවා පොලිමට,1993 විතර සිද්ධියක්,දැනුත් එහෙම තමයි.හොඳට වැඩ කරන ඉඩම් නම් ගොඩ කරන්න එපා...වටේ පිටේ ගොඩ වෙලා නම් ගොඩ කරලා දාන්න,වැඩක් නැ නේ...