මචන් අපේ පැත්තේ දැන් කුඹුරු වැඩ පටන් අරං ..මට මචන් සුදු හීනටි ටිකක් වගා කරන්න අසාවක් තියෙනවා...හැම තැනම හෙව්වා ඔරිජිනල් සුදු හීනටි හොයාගන්න එත් සෙට් උනේ නැහැ..කලින් වගයක් සෙට් උන ..ඒවා ඔරිජිනල් ඒවා නෙවේලු...මට දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...ගොඩක් පිං