කුර්බාන් කිරීම ගැන ඉස්ලාම් බොරුව

Wal Bada

Well-known member
  • කුර්බාන් කිරීම ගැන ඉස්ලාම් බොරුව

    පෙරමුණේ රාළගෙ අඩවියට අලුතින්ම දාපු බඩ්ඩක්

    opferfest_656705.jpg

    අන්තර්ජාලය පුරාවටම මුස්ලිම් අයගේ බොරු පිරිච්ච අඩවි වැහි වැහැලා. දැන් සමහර ඒවා සිංහලෙනුත් පළ වෙන්න අරගෙන. අද අපේ අවධානය යොමු වෙන්නෙ විස්තර ඔන්ලයින් කියන අඩවියට. මේකෙ සාකච්ඡා වන කරුණු කීපෙකට අපි අපේ අවධානය යොමු කළා. මේ අඩවියේ සටහන් වන ආකරයට මේ ශකීර් නයික් කියන බොරු විදින බුවාගෙ දේශන තමයි මෙහි අඩංගු වෙන්නෙ.

    මේ අඩවියේ එක ලිපියක් තියෙනව මුස්ලිම් වර්න් සත්වයන්ව වධ හිංසා වෙන අයුරුන් ඝාතනය කරන්නේ නැහැ කියලා. මේ අය තර්ක කරන්නේ හලාල් ක්‍රමේට මැරුවම සතෙක්ට රිදෙන්නේ නෑ කියල. අපි මෙයාලගෙ කරුණු එකින් එක අරන බලමු.

    මෙයාලා කියනවා සතුන්ගේ බොටුව කපන කොටවේදනාව නොදැනෙන්න ඉක්මනට කපන්නලු! ඉක්මනට කැපුවම සතාට වේදනාව දැනෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න සාධක මුකුත්ම මේ අය දෙන්නේ නෑ! ඇත්ත තමයි වේදනාව නොදැනෙන්න අපිට කපන්න බෑ! අපේ සිරුරේ වේදනාව ගමන් ගන්නේ මයලිනීකෘත ස්නායු තන්තු වල. ඒ ස්නායු තන්තු කැපුණාම දිගින් දිගටම ඒවා උත්තේජනය වෙනවා. එනිසා කැපුණු ස්නායු තන්තු වලින් වේදනාව එන එක වළක්වන්න බෑ. ඊට පස්සෙ කියනවා බෙල්ල කපද්දී පිට කොන්ද කැපෙන්නෙ නැති වෙන්න කපන්න ඕනෙලු. මේක මහම තිරිසන් වැඩක්. මොකද වේදනාව ගෙනයන ස්නායු තන්තු ගමන් ගන්නේ කොඳු ඇට පෙළ ඇතුලෙ තියෙන සුෂුම්නාව හරනා. සුෂුම්නාව කැපුණේ නැති වුණාම වේද්නාව දිගින් දිගටම දැනෙනවා. ඒ නිසා සතුන්ට වේදනාවක දැනෙන්නේ නෑ කියන ඉස්ලාම් මතය අම්බ බොරුවක් බව මේකෙන්ම ඔප්පු වෙනවා. ඊට පස්සේ නායික් ගොයියා තමන් කියන කතාව තමන් විසින්ම නිශේධනය කර ගන්නවා. අන්තිමට පොර කියනවා කුර්බාන් කරන කොට මොළයට ගෙන යන ස්නායු පද්ධතිය වෙන් කරන නිසා වේදනාවක් දැනෙන්නේ නෑ කියල. ඉස්සෙල්ලා කියනවා කොඳු ඇට පෙළ කපන්න එපා කියල. දැන් කියනවා කපනවා කියල. මේව තමයි හතර හිනා කියන්නෙ.

    ඊට පස්සෙ කියන කතාව තමයි සුෂුම්නාව කැපුනොත් හෘදය නතර වෙනවලු. අල්ලා සත්වයන්ගේ මූලික ජීව විද්‍යාව වත් දන්නේ නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවා. මොකද හෘදය ස්ඵන්දනය වෙන්න ස්නායු අවශ්‍ය නෑ! හෘදය ස්ඵන්දනය වෙන්නේ හෘත් සෛල වලින්ම ගෙන එන උත්තේජ මගින්. ස්නායු වලින් කරනෙන වේගය වෙනස් කරන එක විතරයි. එනිසා එක්කෝ අල්ලා සියල්ල නොදත් බව ඔප්ප්පු වෙනවා. අලා එහෙම වැරැද්දක් කරන්නබෑ කියල හරි මුස්ලිම් ගොයියෙක් කියනව නම්, කුරාණය අල්ලා ගෙන් එන එකක් නොවෙන බව පිළිගන්න වෙනවා. කොහොම කළත් ඇඩ්‍රස් නෑ.

    ඊට පස්සේ තියෙන රටේ විහිළුව තමයි කිසිම විෂ බීජයක් නැති රුධිරය ආහාරයට ගන්න අල්ලා තහනම් කළත්, විෂ බීජ වලට සුරපුරයක් වෙච්ච බඩ බොකු කන්න අල්ලා තහනම් කරල නෑ. රුධිරය කන්න තහනම් කලේ ඒකෙ විෂ බීජ හින්දලු! අල්ලට ආයෙත් වැරදිච්ච තැනක් තමයි මේක. තවත් කියනවා කුර්බාන් කරපු මස් වැඩිකලක් නරක් වෙන්නැතුව තියෙනවලු. හැබැයි මේකට කිසිම විද්‍යාත්මක සාධකයක් දෙන්නේ නෑ. අනික ශීතකරණ තියෙන රටේ මස් නරක් වෙන එක ගැන හිතන්නේ මොන උලවුවටද?

    ඔන්න යාළුවනේ ඉස්ලාම් අයගේ බොරු විද්‍යාවට උදාහරණ. මේ කතා සිංහලෙන් මේ අය දාන්නේ අපිත් අරාබියේ ඉන්න ගොන් තඩි කියල හිතන් වෙන්න ඇත.
     
    • Like
    Reactions: suraj1132 and rauxz

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මාත් මේ දැන් කියෙව්වා විතරයි. :D :D
    මාත් එක්ක මුස්ලිං පොරක් හැබෑට හෙන සිරාවටම කීවානෙ ඔය කතාව. පොර ෆුල් සීරියස් කියපු නිසා මං මොකුත් කියන්න ගියෙ නැහැ. මං මොටද නිකන් හලාල් වෙන්නෙ කියලා.. :rolleyes::rolleyes:
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    හැම මුස්ලිම් කෙනාටම මේකේ තියෙන තර්කානුකූල නැති බව තේරෙන් නැතුව නෙවේ. ඒත් මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට පොතේ දීලා තියෙන දෙයට වඩා දෙයක් කියන්නේ නැහැ. මොකද පොතෙන් බාහිරව හිතන එක තහනම් නේ.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඕකට ඔයතරම් වාද කරන්න ඕනි නෑ . අපිට පුලුවන්නම් සකිර්ව හලාල් කරලා බල්ලන . මිනිහ කියයි වේදන්වක දැනෙනවද නැද්ද කියල . අනික කොහොඉමත් මිනිහ අල්ල ලගට යන නිසා වැඩේ ලේසි වෙයි . ඉක්මනටම මැන්ට හුරි කෙනෙකුත් හොයාගන පුළුවන් වෙයි . මේක තමයි කරන්න තියන හොදම දේ තර්ක ඉදිරිපත් කරනවට වඩා . එතකොට ඕක අපිට ප්‍රයෝගිකවම දැකගන පුළුවන් . හලාල් කරන්න සකිර්ව බැරිනම් සිරජ්ව උනත් ගන්න පුළුවන්. සකිර්ගේ දෙශ්නෙකදී මේක කරලා පෙන්නන්න පුලුවන්නම් අපි පිලිගන්නවා. කොන උනත් කපනවා .:yes::yes::yes:
     

    chamikara.g

    Member
    Jun 24, 2010
    98
    3
    0
    Panadura
    කන්න නොවේ උනත් මේ කපිල්ල කොහොමද? මුන් මිනිස්සු ද සත්තු ද? හිත හයිය නම් විතරක් බලන්න

    http://video.yahoo.com/watch/1987019/6388124 (WARNING: Video contains extreme violence)

    Sound Track එක හොදට අහන්න

    හැමොම මෙහෙම නැහැ කියල අපි දන්නව. එකම සනසීම එකයි
     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කන්න නොවේ උනත් මේ කපිල්ල කොහොමද? මුන් මිනිස්සු ද සත්තු ද? හිත හයිය නම් විතරක් බලන්න

    http://video.yahoo.com/watch/1987019/6388124

    Sound Track එක හොදට අහන්න

    හැමොම මෙහෙම නැහැ කියල අපි දන්නව

    kawru hari kenek Gaathawak kiyaagena kenekuge bella kapana video ekak dammath A'ka Oya kiyanney mey widiyatada?
     

    chamikara.g

    Member
    Jun 24, 2010
    98
    3
    0
    Panadura
    kawru hari kenek Gaathawak kiyaagena kenekuge bella kapana video ekak dammath A'ka Oya kiyanney mey widiyatada?

    ඔව්, මොනවා කිව්ව්ත් කැපෙන්නෙ බෙල්ල නේ. මගෙ දෙය්යො නම් මට මෙහෙම කරන්න කියල නැ
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    කන්න නොවේ උනත් මේ කපිල්ල කොහොමද? මුන් මිනිස්සු ද සත්තු ද? හිත හයිය නම් විතරක් බලන්න

    http://video.yahoo.com/watch/1987019/6388124 (WARNING: Video contains extreme violence)

    Sound Track එක හොදට අහන්න

    හැමොම මෙහෙම නැහැ කියල අපි දන්නව. එකම සනසීම එකයි

    meka kohnda hoyagaththe,

    lankawe mehema deyak une nedda , JVP karadara kele, tyre wala daala puchachapu eawa, eva samaja yahapathatada,

    anith eka oya kurubaan video ekak nevei,
     

    BLACK KNIGHT

    Member
    Apr 17, 2008
    1,348
    1
    0
    GEDARA
    koi deiyo unath minissunge bella kappanna kiyala deela naha. Minissu thama me hema deyak ma hadagena thiyenne.

    Ahara pinisa minissu mas kanawa. Mas nokana ayath innawa. Buddhist, Catholic, Muslim kiyala neha Mas kana minissu Ona tharam lankawe innawa.

    Kana kemen aagama manina eka weradi. Api hithamu Antarctic wala inna minissu buddhist una kiyala e minissu maalu kanne nathuwa wena monawa kannada.

    Minihek epadeddi minihekuta aagama labenne thamage demaupiyangen. Minihata kuda kaale indala e aagame thiyena dewal kiya denawa. e anuwa thama minihage situm pathum thiranaya wenne. Islam,Catholic, Buddhist wala kiyala neha minissu maranna kiyala. Enisa kauru hari Minimaruwo tikak minihekwa maraddi unge deviyange nama kiuwa kiyala ema aagamata bannina epa.

    Ehema kalama ehema banina minissunge aagamata thama agaurawa wenne.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    i dont say its correct,

    ethakota marana dhandanaya aagamakin thahanam karalada thiyenne, eka api wisin hadagaththa deyak, ithin oya video eke thiyenne dhanduwam deemak,

    eka agamata ayath deyak nevei,

    eath ekkama mamath oya vidfeo ekata thanikara wirudhdhai,

    mama okata reply kale oka prashnayata adhala nethi nisai,
     

    shafni01

    Member
    Feb 5, 2009
    298
    38
    0
    PLEASE

    එලකිරි 1ක්තුල අගම් ගැන කථා කරන්ඩ හො විවෙචනය කරන්ඩ එපා ...
    හැමොම හරිත් නැ වරදිත් නැ....
    හැම අගමේම හොන්ද දෙවල් මෙන්ම නරක දෙවල් අති එක තමුන්ගෙ විෂ්වාසය මතයි තියෙන්නෙ.......
    so guys if you think your right just keep it in your mind dont put it out it will cause problems for evry 1 of us .....

    so i please reqest the person who put this thred to remow this and

    PLEASE DONT TAKE RELIGON AS A TOPIC TO ANY THING......
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එලකිරි 1ක්තුල අගම් ගැන කථා කරන්ඩ හො විවෙචනය කරන්ඩ එපා ...
    හැමොම හරිත් නැ වරදිත් නැ....
    හැම අගමේම හොන්ද දෙවල් මෙන්ම නරක දෙවල් අති එක තමුන්ගෙ විෂ්වාසය මතයි තියෙන්නෙ.......
    so guys if you think your right just keep it in your mind dont put it out it will cause problems for evry 1 of us .....

    so i please reqest the person who put this thred to remow this and

    PLEASE DONT TAKE RELIGON AS A TOPIC TO ANY THING......

    මේවා ආගමද ? අමුම අමු ම්ලේච්චත්වයනේ ?:angry::angry::angry: