කුරාණය ගිණිබත් කිරීමට සැරසේ..

vettaikaran

Member
Sep 9, 2010
84
11
0
කුරාණය ගිණිබත් කිරීමට සැරසේ..

ඇමරිකවේ 9/11 ප්‍රහාරය හේතුකොට ගෙන එම දිනය කුරාණය ගිණිබත් කරන දිනය ලෙස හදුන්වන ලෙස පූජක ටෙරී ජෝන්ස් පවසයි. මොහුගේ වෑයම වන්නේ මෙය සංකේතවත් කරමින් ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන කුරාණයෙහි පිටපත් 200 ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී ගිණිතබා විනාශ කිරීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය පවසන්නේ මෙය ඉතා පහත් නින්දිත ක්‍රියාවක් බවයි. ‍මැදපෙරදිග ඉස්ලාමීය මාධ්‍ය මෙම ක්‍රියාවලිය විස්තර කරන්නේ මෙය ලෝකය පුරාම පැතිරී යා හැකි විනාශකාරී ගින්නක ඇවිලීම ලෙසයි.. කෙසේ නමුදු පූජක ටෙරී ජෝන්ස් පවසන්නේ අන්තවාදී ඉස්ලාමීය ක්‍රියා ඉවසා සිටි කාලය හි නිමාව බව පැවසීමේ කාලය එලඹ ඇති බවය. මෙම ආන්දෝලනාත්මක ආරංචිය නිසා මැදපෙරදිග ඇතුලු ඉස්ලාමීය රටවලින් ඇමරිකාවට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී..

මූලාශ.

http://www.guardian.co.uk/world/2010/sep/08/hillary-clinton-plan-to-burn-quran-disrespectful
 
sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    machan this is twofold,

    we should respect the alha.
    alha is a powerful god.

    And also the Islam ppl here should understand that they have no rights to forcefully
    turn their sinhala ppl into their religion. In America this is happened, America is a country that they respect Islam very much. But the some blind Islam ppl are
    misusing that respect, that is wrong , in elakiri too a good example is Muslim Lanka.
    Many ppl downrated him and don't like he comes back to this community but we
    are not forcing him to leave. But what they are doing is directly affected to loose our
    respect to the Alha too.

    what today happning in the USA is their faults too.They don't know how to behave in
    as a guest in a guest cluture. For a example machan you goes to America to do a job
    oky, they if you are criticizing the US government withing the USA is unethical.

    And the Alha is not a god who is telling ppl to interfer other ppl's culture , and agree
    with the things like `stoning and killing a 16 years old girl`.

    They are Terrorist then the true Islam ppl.They are not Islam.

    Does Alha told Osama to kill innocent Americans who are working at the world trade
    center. They got a problem with the US army and the US politics yes, but why they
    attack and kill innocent ppl who are labors who are working to survive?

    I know Islam and I certify that Alha god never agree those things.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ask Terry Jones to come to Sri Lanka.

    what I hope is not.we need peace.
    But there will be ppl like Terry Jones soon , because of the bahaviour
    of the ppl who tell them muslims in sri lanka.

    My idea is it's very unethical to change some ppl's culture forcefully
    specially if they are the Guests.

    Do they will agree I go to sudi arabia and change their culture?
    The Alha god will never agree to those things, because they are unethical
    bro.
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    ඇමරිකවේ 9/11 ප්‍රහාරය හේතුකොට ගෙන එම දිනය කුරාණය ගිණිබත් කරන දිනය ලෙස හදුන්වන ලෙස පූජක ටෙරී ජෝන්ස් පවසයි. මොහුගේ වෑයම වන්නේ මෙය සංකේතවත් කරමින් ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන කුරාණයෙහි පිටපත් 200 ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී ගිණිතබා විනාශ කිරීමයි.
    ඇමරිකා එක්සත් ජනපදයේ ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය පවසන්නේ මෙය ඉතා පහත් නින්දිත ක්‍රියාවක් බවයි. ‍මැදපෙරදිග ඉස්ලාමීය මාධ්‍ය මෙම ක්‍රියාවලිය විස්තර කරන්නේ මෙය ලෝකය පුරාම පැතිරී යා හැකි විනාශකාරී ගින්නක ඇවිලීම ලෙසයි.. කෙසේ නමුදු පූජක ටෙරී ජෝන්ස් පවසන්නේ අන්තවාදී ඉස්ලාමීය ක්‍රියා ඉවසා සිටි කාලය හි නිමාව බව පැවසීමේ කාලය එලඹ ඇති බවය. මෙම ආන්දෝලනාත්මක ආරංචිය නිසා මැදපෙරදිග ඇතුලු ඉස්ලාමීය රටවලින් ඇමරිකාවට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී..

    මූලාශ.

    http://www.guardian.co.uk/world/2010/sep/08/hillary-clinton-plan-to-burn-quran-disrespectful

    මූ නම් දගලන්නේ ඔළු නමයේ නයි නමසීයක් ගෙනුයි තඩි ගෝණුස්සො නම දෙනෙක් ගෙනුයි ඉල්ලගෙන කන්න තමයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මූ නම් දගලන්නේ ඔළු නමයේ නයි නමසීයක් ගෙනුයි තඩි ගෝණුස්සො නම දෙනෙක් ගෙනුයි ඉල්ලගෙන කන්න තමයි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මූ නම් දගලන්නේ ඔළු නමයේ නයි නමසීයක් ගෙනුයි තඩි ගෝණුස්සො නම දෙනෙක් ගෙනුයි ඉල්ලගෙන කන්න තමයි.

    Ane pala hora nombiya yanna..
    Atta ID eken wara. Nikan eke eke welawata po&na ID hadan enne natuwa...
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    Ane pala hora nombiya yanna..
    Atta ID eken wara. Nikan eke eke welawata po&na ID hadan enne natuwa...

    සර්වබලධාරී අල්ලාහ් සුබානවතාල ගෙ නාමයෙන් කියන්නේ , මේක මගේ එකම ඇත්ත අයිඩී එක ඔයි
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සර්වබලධාරී අල්ලාහ් සුබානවතාල ගෙ නාමයෙන් කියන්නේ , මේක මගේ එකම ඇත්ත අයිඩී එක ඔයි

    Oka umbe Atta ID ekada? etakota umba eka eka welawata ena anik ID walata mokakda kiyanne...

    :lol::lol::lol::lol:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය

    The Kuran is a book that tightly blinded with the ppl's religion and the
    respect.I personally don't agree with that what Americans going to do.

    But there is a one thing , It's just a book, Yes we respect that book.
    But muslims don't have the right to limit other ppl's freedom or the rights
    because of that.Such as saying girls to don't wear short skirts or denims...
    etc...
    Who knows how can you prove this is extract Alha's words? Is that book
    isn't printed from a press?
    So my opinion is it the cloth styles and the rules like `stoning` are only
    suitable for the middle east not here.Those things are related to somekind
    of culture not the Islam religion.

    I say this to every Islam ppl. Give the Americans the freedom that they
    need, it's just your cultural thing , not correct Alha's words. Tell me do you
    agree on that recent `stoning a girl to death` thing?Then probably you
    don't know who is Alha.
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    Oka umbe Atta ID ekada? etakota umba eka eka welawata ena anik ID walata mokakda kiyanne...

    :lol::lol::lol::lol:

    දීපංකො ඔය කියන අනික් අයිඩී ටිකත් , මගෙද කියල බලන්න
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මූ නම් දගලන්නේ ඔළු නමයේ නයි නමසීයක් ගෙනුයි තඩි ගෝණුස්සො නම දෙනෙක් ගෙනුයි ඉල්ලගෙන කන්න තමයි.

    :eek::eek::eek::eek:
    මචන් මම එහෙම් දෙයක් අහලා නැහැ... (මම බුද්ධහගම) කියාදියන්කෝ බන්...!! මටත් ආසයි ඒක ගැන දැන ගන්න :):):)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    The Kuran is a book that tightly blinded with the ppl's religion and the
    respect.I personally don't agree with that what Americans going to do.

    But there is a one thing , It's just a book, Yes we respect that book.
    But muslims don't have the right to limit other ppl's freedom or the rights
    because of that.Such as saying girls to don't wear short skirts or denims...
    etc...
    Who knows how can you prove this is extract Alha's words? Is that book
    isn't printed from a press?
    So my opinion is it the cloth styles and the rules like `stoning` are only
    suitable for the middle east not here.Those things are related to somekind
    of culture not the Islam religion.

    I say this to every Islam ppl. Give the Americans the freedom that they
    need, it's just your cultural thing , not correct Alha's words. Tell me do you
    agree on that recent `stoning a girl to death` thing?Then probably you
    don't know who is Alha.

    Agreed :):):)

    Muslims can be divided into 2.

    1. Good muslims
    2. Crazy Fuc**ing son's of bitches..

    Don't have to insult good once for the fault of others. But we should fuc* the bad guys..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මූ නම් දගලන්නේ ඔළු නමයේ නයි නමසීයක් ගෙනුයි තඩි ගෝණුස්සො නම දෙනෙක් ගෙනුයි ඉල්ලගෙන කන්න තමයි.

    Ane tiyena pi%ath bagayak nathi umbata mona olu nawaye nai dan ban...
    :lol::lol::lol::lol::lol::lol::lol: