කුරාණය වෙනස් කර කර ලියපු එකක්ද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    SanaaQuoranDoubleVersions.jpg


    :lol: ඔනේ මොඩයෙකුට තේරෙනවා මුන්ගේ මුලාව
     
    ඉස්ලාම් ගැන තේරෙඩ් දාලා ‍වල්පල් කියවන්න වෙච්ච එකයි දුක:rofl:චාටර් වුන තැනක් පෙන්නපන්කෝ බොලොග් වලින් උස්සලා තේරෙඩ් දාලා ‍කෙලවගත්තේ මමද
    ඔබ වැනි අය ප්‍රශ්නේ අහලා පස්සේ ඔබම උත්තරේ දාන ත්‍රෙඩ් අරින්නේ ඇයි කියල තේරෙනව... කලබල වෙන්නේ නැතුව ඔයා පන්සල් යන විදිහටම යන්න... :lol::lol:

    :lol: ඔනේ මොඩයෙකුට තේරෙනවා මුන්ගේ මුලාව
    කුරානය මතක මිනිසුන් හැමකෙනාගේම memory එකේ එකපාර edit කරන්න පුලුවන්ද බං.. ඔය මෝඩ කතාවල සීමාවක් තියේද?.. :lol:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ^මම කිව්වද මෙතන edit කතාවක් :lol: Quoted කරපු දේට අදාල උත්තර දියන්කෝ ,:D තාමත් වල්පල් දොඩවනවා
     
    ^මම කිව්වද මෙතන edit කතාවක් :lol: Quoted කරපු දේට අදාල උත්තර දියන්කෝ ,:D තාමත් වල්පල් දොඩවනවා

    edit කියන එකේ තෙරුම දන්නෑ? ඒකනෙ කලින් කිව්වෙ ඉංග්‍රීසි ටියුෂන් ගන්න කියලා.. :lol:. කොහොමත් ඔයා පන්සල් යන එක නම් නවත්තන්න එපා. හරිද.. :lol::lol:
     

    @r.pathirana

    ඔයා බණ අහන්නෙ මෙයාගෙන්ද?


    මචං ඥානසාරගේ පටිරෝල්..




    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    @r.pathirana

    ඔයා බණ අහන්නෙ මෙයාගෙන්ද?


    මචං ඥානසාරගේ පටිරෝල්..




    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:

    Uba nam Hariyata thissa attanayake wage :rofl::rofl: Kochara kiuwath Aththa athi setiyen dakinna be.... Ube Pawkarakama :angry::angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    edit කියන එකේ තෙරුම දන්නෑ? ඒකනෙ කලින් කිව්වෙ ඉංග්‍රීසි ටියුෂන් ගන්න කියලා.. :lol:. කොහොමත් ඔයා පන්සල් යන එක නම් නවත්තන්න එපා. හරිද.. :lol::lol:


    @r.pathirana

    ඔයා බණ අහන්නෙ මෙයාගෙන්ද?


    මචං ඥානසාරගේ පටිරෝල්..[ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:
    [/COLOR]


    කුර‍නය එඩිට් කරගන්න ආසයි නේද ?එකනේ එකම මනෝ විකාරය හැම තැනම කියවන්නේ .කුරානය සර්ව කාලින නෑ කියපු එකට ගොඩක් රිදිලා වගෙයි නේද?:rofl:මොනව කරන්නද බන් නබි සියා වල්පල් ලියලා උබලට සුද්ද කරන්න ‍වෙලා නේද:P

    හලාල් නැතිව පාලුයි නේද මොනව කරන්නද දැන් ඥානසාරට බැන බැන හිටපන් .උලමාගේ බේට්ටක්වත් කාලා හිතසනස ගනින් .:D
     
    Last edited:
    කුර‍නය එඩිට් කරගන්න ආසයි නේද ?එකනේ එකම මනෝ විකාරය හැම තැනම කියවන්නේ .කුරානය සර්ව කාලින නෑ කියපු එකට ගොඩක් රිදිලා වගෙයි නේද?:rofl:මොනව කරන්නද බන් නබි සියා වල්පල් ලියලා උබලට සුද්ද කරන්න ‍වෙලා නේද:P

    හලාල් නැතිව පාලුයි නේද මොනව කරන්නද දැන් ඥානසාරට බැන බැන හිටපන් .උලමාගේ බේට්ටක්වත් කාලා හිතසනස ගනින් .:D

    ===>> http://www.elakiri.com/forum/showthread.php?t=1536400
    බේගල් වලින් හිත සනසගන්නෙ, ඇත්ත කියවන්න බය නිසාද? :lol:

    ඉතින් මචං ඥානසාරගෙ බේගල් බණ තාමත් අහනවද?
     
    Uba nam Hariyata thissa attanayake wage :rofl::rofl: Kochara kiuwath Aththa athi setiyen dakinna be.... Ube Pawkarakama :angry::angry::angry:

    ලැජ්ජ නැද්ද බං ඔය බේගල් ඥානසාරයව තාමත් ඔලුව උඩ තියන් ඉන්නෙ.. ඔප්පු වෙලා ඉවරයි. කවුද දන්නෑ පව් කාරයෝ... ඇයි ඔබල ඔච්චර මෝඩ??
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    ලැජ්ජ නැද්ද බං ඔය බේගල් ඥානසාරයව තාමත් ඔලුව උඩ තියන් ඉන්නෙ.. ඔප්පු වෙලා ඉවරයි. කවුද දන්නෑ පව් කාරයෝ... ඇයි ඔබල ඔච්චර මෝඩ??

    Okama Thamai Mata Uben Ahanna thiyenne???
     
    Okama Thamai Mata Uben Ahanna thiyenne???
    අහන්න කලින්ම කිව යුතු දේ කියලයි ඇත්තේ.

    ඒ ප්‍රශ්නේ අදාල ඔබටයි.
    "Kochara kiuwath Aththa athi setiyen dakinna be.... Ube Pawkarakama"

    බොරුව, ඇත්ත බවට පරිවර්තනය කරන්න අදහසක් තියෙනවද?
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අහන්න කලින්ම කිව යුතු දේ කියලයි ඇත්තේ.

    ඒ ප්‍රශ්නේ අදාල ඔබටයි.
    "Kochara kiuwath Aththa athi setiyen dakinna be.... Ube Pawkarakama"

    බොරුව, ඇත්ත බවට පරිවර්තනය කරන්න අදහසක් තියෙනවද?

    Kisima Adahasak ne :frown:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හෙහ්..හෙහ් අන්නමලේ නානා ආයෙත් ටැප් තියෙද්දි ලිඳට පැනල නානවා වගේ. හිහ්..හිහ්..ඉඳා මගෙනුත් සබන් කෑල්ලක්...:P
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ කුරානෙ කියන්නෙ විහිලු කතා පොතක් වගේනෙ බං :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඉස්ලාමිකයන් කරන චෝදනාවක් තමයි බයිබලය, ත්‍රිපිටකය හා වේදය වැනි ආගමික ග්‍රන්ථ මිනිස් ක්‍රියාකාරකමෙන් දූෂ්‍ය වෙලා තියෙන බව සහ කුරාණය එසේ නොවන බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බව. (කුරාණය කියනවා කුරාණය දේව වචනය කියල! ඕකේ තාර්කික පදනමම විහිළුවක්. හැබැයි ඒ විහිළුව අපි මොහොතකට අමතක කරල දාමු.) ඒ වගේම සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?) මේ දේවල් දිහා බලනකොටම පේන කාරණේ තමයි මුහම්මද්ට දේව වචනය ඇහුණු බවට උපකල්පනය කලත් ඒ ඔක්කොම ඒ විදියටම නොලියවුණු බව. ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද? තාර්කිකව හිතන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ. පළමුවෙනි එක තමයි එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. එහෙම නැතිනම් කුරාණය කියන්නේ සර්වබලධාරී අල්ලාගේ වචනය නෙවෙයි. කොහොම බැලුවත් ඒ තත්වය ඉස්ලාමිකයන්ට සුබ දායක නම් නෑ.
    මේ සොයා ගැනීම වුණේ 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පල්ලියේ ඒ වෙනකොට වැඩ කරපු නූගත් ඉස්ලාමික සේවකයන් මේ කඩදාසි ගොන්න එකට ගොඩ ගහලා තියල තියෙද්දී යේමන පුරා විද්‍යා අධිකාරියේ ප්‍රධානියා වන ඉස්මයිල් අල් අක්වා ට දකින්නට ලැබිල තියෙනවා. මේ කරදාසි වල වටිනාකම ඔහු තේරුම් අරගත්තත්, ඒවා සංරක්ෂණයට යේමනයේ පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා යේමන රජයේ ආරාධනයෙන් ජර්මානු පුරාවිද්‍යාඥයන් දෙදෙනෙක් වන ගර්ඩ් පුයින් සහ ග්‍රාෆ් බොත්මර් මේ කටයුත්තට අත ගැහුවා.


    මේ කටයුතු ආරම්භ වුණේ 1977 දී. නමුත් මේ පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් නොදෙන්න යේමන රජයත්, ජර්මානු පුරා විද්‍යාඥයනුත් උත්සුක වුණා. මොකද, කුරාණ පිටපත් කෆීර් ලා විසින් සංරක්ෂණය කිරීම මුස්ලිමුන්ට රුස්සන්නක් නොවුනු අතර එය සැඟවීම යේමන රජයේ අවශ්‍යතාවය වුණා. මේ ලියවිලි වල අඩංගු මුළු තොරතුරු එකතු කර ඒවා රටින් පිට කිරීම ජර්මානු විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා. 1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. ඒ එක්කම තමයි මේ මුළු කතාවම එළියට පැන්නේ. මේ විද්‍යාඥයන් දෙදෙනා ඔවුන්ගේ කාරණා ඔප්පු කරන්නේ ඡායාරූප සාක්ෂි ඇතුව. ඒ නිසා මේ කරුණු බොරුය කියල කියන්නත් කාටවත්ම බෑ.
    මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. (මේ, උක්ත එළුවන් මරන ලද කාලයයි. ලිවීම සිද්ධ වෙන්නට ඇත්තේ ඊට මඳ පසුව වෙන්න ඕන.). අකුරු ක්‍රමය අනුව ලියවිල්ල ක්‍රි.ව. 710 පමණ කාලයේ කළ එකක් බව තහවුරු වෙනවා. ඒ අනුව බලද්දී මෙය ලෝකයේ ඇති කුරාණයේ පුරාණතම ග්‍රන්ථාරූඩ පිටපත බව පැහැදිලියි. උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් හි ඇති උත්මාන් කුරාණය මෙයට සමකාලීන හෝ අළුත් බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ.
    සානා හි කුරාණය: පළමුවෙන් ලියූ අකුරු මකා ඒ මත නව අකුරු ලියා ඇති ආකාරය බලන්න


    මේ ලියවිලි පරීක්ෂා කරල බලපු පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වුණේ මොකක්ද? සානා කුරාණයේ සුරා, අද භාවිත වෙන ඒවාට වඩා වෙනස් බව! ඒ වගේම සමහර සුරාවන් මකා දමා ඊට උඩින් අළුතින් සුරා ලියා ඇති බවත් ඔහු කියනව! (රූපය බලන්න.). ඒ මදිවාට මේක ලියල තියෙන්නේ මුහමම්ද් වාසය කල මදීනාව අවට භාවිත වෙච්ච හිජාස් ක්‍රමයේ අරාබි අකුරු වලින්. මේ අනුව බලද්දී මේක අනික් කුරාණ වලට වඩා සත්‍ය පිටපතකට වඩාත් කිට්ටු බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.
    ඒ වගේම පුයින් මහත්තයා ගෙන එන මතයක් තමයි සමහර කුරාණ පාඨ මුහම්මද්ට කලින් සිටි අයගෙන් ණයට ඉල්ලා ගත් ඒවා බව! පුයි මහත්තයා 1999-2002 කාලයේදී මේ ගැන කෙටි ලිපි ලියල තිබුණත්, මේ කාරණා පොතකින් එළි දක්වන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. එදාට නියම සෙලම් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි!
    මේ ලිපිය ලියන කොට පාදක කර ගත්තේ මෙන්න මේ මූලාශ්‍ර. කියවලා බලන්න පුළුවන්.

    1. Center for Muslim-Jewish Engagement
    2. Codex Ṣanʿāʾ DAM 01-27.1 – A Qur’ānic Manuscript From Mid-1st Century Of Hijra
    3. Ancient Qur’anic manuscripts of Sana’a and divine downfall