කුරානයෙ වැරදි?
සුරා 22-47 ඔබ ගනනය කරන අවුරුදු දහස (1000) ඔබ හිමිගේ සන්නිධානයේ එක් දිනයකට සමාන වන්නේය" ලෙස වේ. එනම් අල්ලාටද තමන්ට සාපේක්ෂ වූ දින ගණනය කිරීමේ ක්‍රමයක් ඇත. එහෙත් පොළොව මැවීමට පෙර අල්ලාට දිනයක් පවතින්නේ කෙසේද ?
අපි දින යන්න තීරණය කරන්නේ සූර්යා සහ පෘථිවියේ ස්වාක්ෂීය භ්රමණයෙනි. කිසියම් වස්තුවක් සාපේක්ෂ චලිතයක් නිරීක්ෂණය කිරීමෙන් තොරව කිසිවෙකුට කිසි කලක දිනයක් හෝ කාලය ගැන හැඟීමක් ලබා ගත නොහැක. අල්ලාට දිනයක් පැවතීමට නම් ඔහුද සූර්යකු සහිත කුමක් හෝ ග්‍රහ ලොවක සිටිය යුතු අතර අනිවාර්යෙන්ම එම ග්‍රහ ලොව භ්‍රමණය විය යුතුය. අඩුම තරමේ ග්රහලොවක් නැතිනම් අල්ලා හෝ තම අක්ෂය වටා කරකැවිය යුතුය.
එවිට අපේ ලෝකය මැවීමට පෙර අල්ලාට දිනයක් තිබුණි නම් අනිවාර්යෙන්ම වෙන කවුරුන් හෝ අල්ලා වෙනුවෙන් සූර්යෙකු හෝ ග්‍රහ ලොවක් හෝ වෙලාව මැන ගැනීමට කිසියම් චලනය වන වස්තුවක් මවා තිබිය යුතුය. ඒවා මැව්වේ කවුද ? එවිට වෙනත් මැවීමක් කිරීමෙන් කුරාණය පට්ට පල් බොරුවක් වෙයි. අල්ලාගේ සර්වබලධාරීත්වය නැතිවී යයි.
අල්ලා සියල්ල මවන තෙක් දිනය යන සංකල්පය ඔහුට නොතිබූ බව දැන් මුස්ලිමුන් කියනු ඇත. එහෙත් එය අමණ පැහැදිලිකිරීමක් බව පෙන්වා දෙමි.
අල්ලා පොලව මැවීමෙන් පසු අහසේ සුර්යා තරු හා චන්ද්‍රයා මැවීය (සුරා 25-61). වෙන කිසිවක් ඔහු වෙනුවෙන් මවා ගත්තේ නැත.
නිර්මාණයෙන් පසුව අල්ලාට දිනය යන සංකල්පය ඇති වුණා නම් එවිට අල්ලාට කලින් කාලය යන්න නොතිබූ බව ඔවුන්ට පිළිගැනීමට සිදුවේ. එසේනම් මවනු ලැබීමෙන් පසුව අපේ අවුරුදු 1000 කට සමාන දිනයක් ඇති සිය අක්ෂය වටා භ්‍රමණය වන ලෝකයක ඔහු සිටිය යුතුය. සූර්යෙක් සිටිය යුතුය. අඩුම තරමේ ඔහු හෝ තම අක්ෂය වටා භ්‍රමණය විය යුතුය. එය විකාරයෙකි. සර්කස් කරුවෙකු මෙන් තම අක්ෂය වටා කරකැවෙන අල්ලා කෙනෙකුගේ මොළය ගැන කතා දෙකක් නැත.
කුරාණය යනු හුදු දේශපාලනික උවමනාවකට නබි විසින් කිසිඳු සිතා බැලීමකින් තොරව කරන ලද මූඨ නිර්මාණයක් වෙයි. අල්ලා යනු ඔහු හිතෙන් මවාගත් ව්‍යාජ දෙවියෙකි.
සුරා 7 - 54, 10 - 3,11 - 7, 25 - 59 හා 32 - 4 ට අනුව අල්ලා අහසද භූමියද දින 6 කින් නිර්මාණය කරන ලදී
දැන් සුරා 41 බලමු ...................................
සුරා 41- 9: අල්ලා භූමිය දින 2 කින් නිර්මාණය කරන ලදී (අහස් ඇතුලත් නොවේ)
සුරා 41- 10: ඉන්පසු අල්ලා කඳු හා අනෙක් ද්‍රව්‍ය දින 4 කින් නිර්මාණය කරන ලදී (මෙහිදී භූමිය හා අහස් ඇතුලත් නොවේ)
සුරා 41- 11: ඉන්පසු අල්ලා හදිසියේම දුමාරයක් වැනි අහස දෙසට හැරී එයට කීකරු වන ලෙස පවසයි (විකාරයකි. 41 -9 හා 10 අනුව ඒ වන විට දුමාරයක් ලෙස හෝ අහස මවා නොතිබුණි නම් කීකරු වීමට කියන්නේ කෙසේද ?)
සුරා 41- 12: ඉන්පසු අල්ලා අහස් සතක් දින 2 කදී මවන ලදී
අපිට කෙස් පැළෙන තර්ක අවශ්‍ය නැත. අප කියන්නේ මේ 41 - 9,10 සහ 12 යන්නෙහි මුළු දින ගණන 8ක් වෙයි. කිසි විටෙකත් එක මැවීමක් තුල තවත් තවත් එකක් අඩංගු බව පෙන්වා නැති අතර එම නිසාම එය දින 6ක් ලෙස කිසිවිටකත් සත්‍ය නොවේ.
සර්වබල ධාරියෙකුට එකම තැනෙක හෝ වැරදි වලට අවසර නැත. කුරාණයේ සියලු තැන්වල නිර්මාණයට ගතවූ කාලය දින 6ක් බව පැවසුවද 41 දී එය දින 8ක් බව පැවසීමෙන් අල්ලා හා නබි ගේ ඔලුවල තරම අපට පෙන්වා ඇත.
අල්ලා යනු නබි විසින් හුදෙක් දේශපාලන උවමනාවකට මනසින් නිර්මාණය කරගන්නා ලද චරිතයක් පමණි

Last edited: