කුරානයෙ වැරදි?

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කුරානයෙ වැරදි?

    407824_10151245357168922_288199966_n.jpg

    සුරා 22-47 ඔබ ගනනය කරන අවුරුදු දහස (1000) ඔබ හිමිගේ සන්නිධානයේ එක් දිනයකට සමාන වන්නේ‍ය" ලෙස වේ. එනම් අල්ලාටද තමන්ට සාපේක්ෂ වූ දින ගණනය කිරීමේ ක්‍රමයක් ඇත. එහෙත් පොළොව මැවීමට පෙර අල්ලාට දිනයක් පවතින්නේ කෙසේද ?

    අපි දින යන්න තීරණය කරන්නේ සූර්යා සහ පෘථිවියේ ස්වාක්ෂීය භ්‍රමණයෙනි. කිසියම් වස්තුවක් සාපේක්ෂ චලිතයක් නිරීක්ෂණය කිරීමෙන් තොරව කිසිවෙකුට කිසි කලක දිනයක් හෝ කාලය ගැන හැඟීමක් ලබා ගත නොහැක. අල්ලාට දිනයක් පැවතීමට නම් ඔහුද සූර්යකු සහිත කුමක් හෝ ග්‍රහ ලොවක සිටිය යුතු අතර අනිවාර්යෙන්ම එම ග්‍රහ ලොව භ්‍රමණය විය යුතුය. අඩුම තරමේ ග්‍රහලොවක් නැතිනම් අල්ලා හෝ තම අක්ෂය වටා කරකැවිය යුතුය.

    එවිට අපේ ලෝකය මැවීමට පෙර අල්ලාට දිනයක් තිබුණි නම් අනිවාර්යෙන්ම වෙන කවුරුන් හෝ අල්ලා වෙනුවෙන් සූර්යෙකු හෝ ග්‍රහ ලොවක් හෝ වෙලාව මැන ගැනීමට කිසියම් චලනය වන වස්තුවක් මවා තිබිය යුතුය. ඒවා මැව්වේ කවුද ? එවිට වෙනත් මැවීමක් කිරීමෙන් කුරාණය පට්ට පල් බොරුවක් වෙයි. අල්ලාගේ සර්වබලධාරීත්වය නැතිවී යයි.

    අල්ලා සියල්ල මවන තෙක් දිනය යන සංකල්පය ඔහුට නොතිබූ බව දැන් මුස්ලිමුන් කියනු ඇත. එහෙත් එය අමණ පැහැදිලිකිරීමක් බව පෙන්වා දෙමි.

    අල්ලා පොලව මැවීමෙන් පසු අහසේ සුර්යා තරු හා චන්ද්‍රයා මැවීය (සුරා 25-61). වෙන කිසිවක් ඔහු වෙනුවෙන් මවා ගත්තේ නැත.

    නිර්මාණයෙන් පසුව අල්ලාට දිනය යන සංකල්පය ඇති වුණා නම් එවිට අල්ලාට කලින් කාලය යන්න නොතිබූ බව ඔවුන්ට පිළිගැනීමට සිදුවේ. එසේනම් මවනු ලැබීමෙන් පසුව අපේ අවුරුදු 1000 කට සමාන දිනයක් ඇති සිය අක්ෂය වටා භ්‍රමණය වන ලෝකයක ඔහු සිටිය යුතුය. සූර්යෙක් සිටිය යුතුය. අඩුම තරමේ ඔහු හෝ තම අක්ෂය වටා භ්‍රමණය විය යුතුය. එය විකාරයෙකි. සර්කස් කරුවෙකු මෙන් තම අක්ෂය වටා කරකැවෙන අල්ලා කෙනෙකුගේ මොළය ගැන කතා දෙකක් නැත.

    කුරාණය යනු හුදු දේශපාලනික උවමනාවකට නබි විසින් කිසිඳු සිතා බැලීමකින් තොරව කරන ලද මූඨ නිර්මාණයක් වෙයි. අල්ලා යනු ඔහු හිතෙන් මවාගත් ව්‍යාජ දෙවියෙකි.

    74989_10151243345333922_171919352_n.jpg

    සුරා 7 - 54, 10 - 3,11 - 7, 25 - 59 හා 32 - 4 ට අනුව අල්ලා අහසද භූමියද දින 6 කින් නිර්මාණය කරන ලදී

    දැන් සුරා 41 බලමු ...................................

    සුරා 41- 9: අල්ලා භූමිය දින 2 කින් නිර්මාණය කරන ලදී (අහස් ඇතුලත් නොවේ)
    සුරා 41- 10: ඉන්පසු අල්ලා කඳු හා අනෙක් ද්‍රව්‍ය දින 4 කින් නිර්මාණය කරන ලදී (මෙහිදී භූමිය හා අහස් ඇතුලත් නොවේ)
    සුරා 41- 11: ඉන්පසු අල්ලා හදිසියේම දුමාරයක් වැනි අහස දෙසට හැරී එයට කීකරු වන ලෙස පවසයි (විකාරයකි. 41 -9 හා 10 අනුව ඒ වන විට දුමාරයක් ලෙස හෝ අහස මවා නොතිබුණි නම් කීකරු වීමට කියන්නේ කෙසේද ?)
    සුරා 41- 12: ඉන්පසු අල්ලා අහස් සතක් දින 2 කදී මවන ලදී

    අපිට කෙස් පැළෙන තර්ක අවශ්‍ය නැත. අප කියන්නේ මේ 41 - 9,10 සහ 12 යන්නෙහි මුළු දින ගණන 8ක් වෙයි. කිසි විටෙකත් එක මැවීමක් තුල තවත් තවත් එකක් අඩංගු බව පෙන්වා නැති අතර එම නිසාම එය දින 6ක් ලෙස කිසිවිටකත් සත්‍ය නොවේ.

    සර්වබල ධාරියෙකුට එකම තැනෙක හෝ වැරදි වලට අවසර නැත. කුරාණයේ සියලු තැන්වල නිර්මාණයට ගතවූ කාලය දින 6ක් බව පැවසුවද 41 දී එය දින 8ක් බව පැවසීමෙන් අල්ලා හා නබි ගේ ඔලුවල තරම අපට පෙන්වා ඇත.
    අල්ලා යනු නබි විසින් හුදෙක් දේශපාලන උවමනාවකට මනසින් නිර්මාණය කරගන්නා ලද චරිතයක් පමණි
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    e minisunta therenda kiyapu widiha thama oka. ehe dinayak ape dinawalata shapeksawa minisunta therenda kiyala thiyenne.kuran 1 ithin pahala une minisuntane.
    anika nabi thuma kiyanne igena gathe nathi ekkenek ekath eyata awrudu 40 thamai nabithwaya labune saha kuranya pahala wenda patan gathe.igena gathe nathi 1k kenekta ewage deya kiyanda kotinma ba.
    ex. boomikampa - issara awrudu 13ta kalin wage kiwwa lankawe kohethma boomi kampa athi wenne na kiyala boo widyangyo tika bt dan moko wenne? islam kiwwa kohada 1)duracharaya 2)mathpan 3)gaum waum simawa ikmawa yanne ethana boomi kampa athi wei kiyala.
    dan yam kastiyak muslim warunta wiruddawa pela gahenawane 1kath kiyala thiyenawa. muslim aya halal haram gana nosalka harida ee kale weddi muslims ta wiruddawa noyek kottasayangen nanaprakara prashna athiwe
     
    බොරු කියන්නෙ නැතුව ඉදපන් බන්.. භූමිකම්පා නෙවේ ගිනිකදු නෑ කියලා කිවුවේ. ස්වාභාවික විපත් ගැන කුරානෙ කියන්න ඔන නෑ ඒවා කොහොමත් වෙන දෙවල්. කුරානෙ ඉරපායන්නෙ නෑ කිවුවට පයන්නෙ නැතුව තියෙන්නෙ නෑනේ.

    ඉතින් සර්වබලදාරී අල්ලා ට බැරිද ඉතින් මුස්ලිම් වරුන්ට විරුද්දව ඉන්න සෙට් එකව නැතිකරලා දාන්න? ඇයි එහෙනම් එ මිනිස්සුන්ව මැවුවේ? ඇමෙරිකාව ඊශ්‍රායලය මැවුවේ ඇයි? අල්ලා ඇමෙරිකාවට බයද මුස්ලිම් අයව මරාගෙන යද්දිත් උඩ බලගෙන ඉන්නේ??

    මෙක කියපන් අල්ලා ඇති උනේ කොහොමද? ඉබේ පහල උනාද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    407824_10151245357168922_288199966_n.jpg

    සුරා 22-47 ඔබ ගනනය කරන අවුරුදු දහස (1000) ඔබ හිමිගේ සන්නිධානයේ එක් දිනයකට සමාන වන්නේ‍ය" ලෙස වේ. එනම් අල්ලාටද තමන්ට සාපේක්ෂ වූ දින ගණනය කිරීමේ ක්‍රමයක් ඇත. එහෙත් පොළොව මැවීමට පෙර අල්ලාට දිනයක් පවතින්නේ කෙසේද ?

    අපි දින යන්න තීරණය කරන්නේ සූර්යා සහ පෘථිවියේ ස්වාක්ෂීය භ්‍රමණයෙනි. කිසියම් වස්තුවක් සාපේක්ෂ චලිතයක් නිරීක්ෂණය කිරීමෙන් තොරව කිසිවෙකුට කිසි කලක දිනයක් හෝ කාලය ගැන හැඟීමක් ලබා ගත නොහැක. අල්ලාට දිනයක් පැවතීමට නම් ඔහුද සූර්යකු සහිත කුමක් හෝ ග්‍රහ ලොවක සිටිය යුතු අතර අනිවාර්යෙන්ම එම ග්‍රහ ලොව භ්‍රමණය විය යුතුය. අඩුම තරමේ ග්‍රහලොවක් නැතිනම් අල්ලා හෝ තම අක්ෂය වටා කරකැවිය යුතුය.

    එවිට අපේ ලෝකය මැවීමට පෙර අල්ලාට දිනයක් තිබුණි නම් අනිවාර්යෙන්ම වෙන කවුරුන් හෝ අල්ලා වෙනුවෙන් සූර්යෙකු හෝ ග්‍රහ ලොවක් හෝ වෙලාව මැන ගැනීමට කිසියම් චලනය වන වස්තුවක් මවා තිබිය යුතුය. ඒවා මැව්වේ කවුද ? එවිට වෙනත් මැවීමක් කිරීමෙන් කුරාණය පට්ට පල් බොරුවක් වෙයි. අල්ලාගේ සර්වබලධාරීත්වය නැතිවී යයි.

    අල්ලා සියල්ල මවන තෙක් දිනය යන සංකල්පය ඔහුට නොතිබූ බව දැන් මුස්ලිමුන් කියනු ඇත. එහෙත් එය අමණ පැහැදිලිකිරීමක් බව පෙන්වා දෙමි.

    අල්ලා පොලව මැවීමෙන් පසු අහසේ සුර්යා තරු හා චන්ද්‍රයා මැවීය (සුරා 25-61). වෙන කිසිවක් ඔහු වෙනුවෙන් මවා ගත්තේ නැත.

    නිර්මාණයෙන් පසුව අල්ලාට දිනය යන සංකල්පය ඇති වුණා නම් එවිට අල්ලාට කලින් කාලය යන්න නොතිබූ බව ඔවුන්ට පිළිගැනීමට සිදුවේ. එසේනම් මවනු ලැබීමෙන් පසුව අපේ අවුරුදු 1000 කට සමාන දිනයක් ඇති සිය අක්ෂය වටා භ්‍රමණය වන ලෝකයක ඔහු සිටිය යුතුය. සූර්යෙක් සිටිය යුතුය. අඩුම තරමේ ඔහු හෝ තම අක්ෂය වටා භ්‍රමණය විය යුතුය. එය විකාරයෙකි. සර්කස් කරුවෙකු මෙන් තම අක්ෂය වටා කරකැවෙන අල්ලා කෙනෙකුගේ මොළය ගැන කතා දෙකක් නැත.

    කුරාණය යනු හුදු දේශපාලනික උවමනාවකට නබි විසින් කිසිඳු සිතා බැලීමකින් තොරව කරන ලද මූඨ නිර්මාණයක් වෙයි. අල්ලා යනු ඔහු හිතෙන් මවාගත් ව්‍යාජ දෙවියෙකි.

    74989_10151243345333922_171919352_n.jpg

    සුරා 7 - 54, 10 - 3,11 - 7, 25 - 59 හා 32 - 4 ට අනුව අල්ලා අහසද භූමියද දින 6 කින් නිර්මාණය කරන ලදී

    දැන් සුරා 41 බලමු ...................................

    සුරා 41- 9: අල්ලා භූමිය දින 2 කින් නිර්මාණය කරන ලදී (අහස් ඇතුලත් නොවේ)
    සුරා 41- 10: ඉන්පසු අල්ලා කඳු හා අනෙක් ද්‍රව්‍ය දින 4 කින් නිර්මාණය කරන ලදී (මෙහිදී භූමිය හා අහස් ඇතුලත් නොවේ)
    සුරා 41- 11: ඉන්පසු අල්ලා හදිසියේම දුමාරයක් වැනි අහස දෙසට හැරී එයට කීකරු වන ලෙස පවසයි (විකාරයකි. 41 -9 හා 10 අනුව ඒ වන විට දුමාරයක් ලෙස හෝ අහස මවා නොතිබුණි නම් කීකරු වීමට කියන්නේ කෙසේද ?)
    සුරා 41- 12: ඉන්පසු අල්ලා අහස් සතක් දින 2 කදී මවන ලදී

    අපිට කෙස් පැළෙන තර්ක අවශ්‍ය නැත. අප කියන්නේ මේ 41 - 9,10 සහ 12 යන්නෙහි මුළු දින ගණන 8ක් වෙයි. කිසි විටෙකත් එක මැවීමක් තුල තවත් තවත් එකක් අඩංගු බව පෙන්වා නැති අතර එම නිසාම එය දින 6ක් ලෙස කිසිවිටකත් සත්‍ය නොවේ.

    සර්වබල ධාරියෙකුට එකම තැනෙක හෝ වැරදි වලට අවසර නැත. කුරාණයේ සියලු තැන්වල නිර්මාණයට ගතවූ කාලය දින 6ක් බව පැවසුවද 41 දී එය දින 8ක් බව පැවසීමෙන් අල්ලා හා නබි ගේ ඔලුවල තරම අපට පෙන්වා ඇත.
    අල්ලා යනු නබි විසින් හුදෙක් දේශපාලන උවමනාවකට මනසින් නිර්මාණය කරගන්නා ලද චරිතයක් පමණි

    බොරු කියන්නෙ නැතුව ඉදපන් බන්.. භූමිකම්පා නෙවේ ගිනිකදු නෑ කියලා කිවුවේ. ස්වාභාවික විපත් ගැන කුරානෙ කියන්න ඔන නෑ ඒවා කොහොමත් වෙන දෙවල්. කුරානෙ ඉරපායන්නෙ නෑ කිවුවට පයන්නෙ නැතුව තියෙන්නෙ නෑනේ.

    ඉතින් සර්වබලදාරී අල්ලා ට බැරිද ඉතින් මුස්ලිම් වරුන්ට විරුද්දව ඉන්න සෙට් එකව නැතිකරලා දාන්න? ඇයි එහෙනම් එ මිනිස්සුන්ව මැවුවේ? ඇමෙරිකාව ඊශ්‍රායලය මැවුවේ ඇයි? අල්ලා ඇමෙරිකාවට බයද මුස්ලිම් අයව මරාගෙන යද්දිත් උඩ බලගෙන ඉන්නේ??

    මෙක කියපන් අල්ලා ඇති උනේ කොහොමද? ඉබේ පහල උනාද?

    Kata wahan Hitu... Thope eka "Nelum mal uda" awidde kohomada bola.Ethakota wayasa keeyada uge?

    Hama darmayakama minissunta theru ganna pahasu haa manaskaantha rasayak ena boru tika tika hari thiyanawa. Anunge pol keera pennanna kalin thoge pol parale balala endu..
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    QUOTE=Screw SL;14207963]Kata wahan Hitu... Thope eka "Nelum mal uda" awidde kohomada bola.Ethakota wayasa keeyada uge?

    Hama darmayakama minissunta theru ganna pahasu haa manaskaantha rasayak ena boru tika tika hari thiyanawa. Anunge pol keera pennanna kalin thoge pol parale balala endu..
    [/QUOTE]

    මචන් බුද්දාගමේ හරය වෙන්නේ සිදුහත් කුමාරයා නෙළුම් මල් උඩ වැඩිය එකවත් ඉපදුන ගමන් කතා කරපු එකවත් නෙමෙයි. බුද්දාගමේ හරය වෙන්නේ මිනිස් සිත ගැන කරන ඉගැන්වීම් හා දුක් සහිත සංසාර ගමන නවත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ප්‍රක්න්‍යාවක්(ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ.) තියෙන ඕනෑම කෙනෙක්ට ජීවිතයේ ඇති දුක ගැන තේරුම් ගන්න පුළුවන්. උඹ කියන විදියට ඕනෑම ආගමක ඇතැම් බොරු තියෙන්න පුළුවන්. එත් ඒ බොරුවලින් ඒ ආගමේ පැවැත්මට යම් උපකාරයක් උනත් ආගමේ හරය වෙනස් විය යුතු නෑ.

    එත් මචන් උඹලගේ ආගමේ මුළු හරයම රඳා තියෙන්නේ මැවීම උඩ. ඉතින් මැවීම ගැන මේ වගේ Chinese බොරු කියල තියෙනවනම් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා කල්පනා කරලා බලපන් උඹ කියන දෙයට උඹටම එකග වෙන්න පුලුවන්ද කියල.
     
    එත් මචන් උඹලගේ ආගමේ මුළු හරයම රඳා තියෙන්නේ මැවීම උඩ. ඉතින් මැවීම ගැන මේ වගේ Chinese බොරු කියල තියෙනවනම් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා කල්පනා කරලා බලපන් උඹ කියන දෙයට උඹටම එකග වෙන්න පුලුවන්ද කියල. [/QUOTE]

    Mam piligannawa.. Kurane wennada bari dewal godak thiyanawa. Eth ewa ekak quote karala waradie kiyanna puluwan dewal nemei.. Kurane kiyawala eke thiyana ewa highlight karala eka borui kiyala islam agama boru kiyana eka waradie. E wagema thamai baudda darmayath. Mam kiyanne ekai machanla. Tharaha aragena agamak wiwechanaya karanna epa minissu harak maruwa kiyala. Mamath islam kenek, eth mam harak maswath mona masakwath kana kenek nemei. Asia wala muslim kattiya karana oye wada mam anumatha karanne na. Ahemai kiyala kuranei islam darmayai boruwak kiyana eka waradie.

    Islam darmaya godaak neethith ekka yana agamak. Neethi wadie anik agam walata saapekshawa. Nidahasa kiyana de udu bawath aththa. Eth eka arabi samajaye a kale thibuna awashyathawayak matha pawathagena apu deyak. Waradda gaththa thana thiyenne eka gediya pitinma lankawata adesha karanna giya ekai. Arab countries wala meka prashnayak noune, okkoma muslim nisa waradie kiyala arehi wenna kauruth nane. Anna eka nisa wadi denage dharmaya eka nisath katawath haniyak une na. Mam paudgalikawa darana mathaya machan Islam agama lankawata galapenne na kiyana ekai. (Meka dan quote karala eken waradi adahasak muslim ayata denna yanna epa.) Mam kiwwa okkoma kiyawala adahasak ganna. Majority eka wena agamak wena kisima ratakata muslim dharmaya apply karanna amarui, mokada eke thiyenne godak thada neethi nisa.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ මිනිස්සු උදේ හවස කියවන්නේ මේවද බන්? අයියෝ සල්ලි........
     
    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    QUOTE=Screw SL;14207963]Kata wahan Hitu... Thope eka "Nelum mal uda" awidde kohomada bola.Ethakota wayasa keeyada uge?

    Hama darmayakama minissunta theru ganna pahasu haa manaskaantha rasayak ena boru tika tika hari thiyanawa. Anunge pol keera pennanna kalin thoge pol parale balala endu..

    මචන් බුද්දාගමේ හරය වෙන්නේ සිදුහත් කුමාරයා නෙළුම් මල් උඩ වැඩිය එකවත් ඉපදුන ගමන් කතා කරපු එකවත් නෙමෙයි. බුද්දාගමේ හරය වෙන්නේ මිනිස් සිත ගැන කරන ඉගැන්වීම් හා දුක් සහිත සංසාර ගමන නවත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ප්‍රක්න්‍යාවක්(ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ.) තියෙන ඕනෑම කෙනෙක්ට ජීවිතයේ ඇති දුක ගැන තේරුම් ගන්න පුළුවන්. උඹ කියන විදියට ඕනෑම ආගමක ඇතැම් බොරු තියෙන්න පුළුවන්. එත් ඒ බොරුවලින් ඒ ආගමේ පැවැත්මට යම් උපකාරයක් උනත් ආගමේ හරය වෙනස් විය යුතු නෑ.

    එත් මචන් උඹලගේ ආගමේ මුළු හරයම රඳා තියෙන්නේ මැවීම උඩ. ඉතින් මැවීම ගැන මේ වගේ Chinese බොරු කියල තියෙනවනම් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා කල්පනා කරලා බලපන් උඹ කියන දෙයට උඹටම එකග වෙන්න පුලුවන්ද කියල. [/QUOTE]

    :yes::yes::yes::yes::yes::yes:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මචන් බුද්දාගමේ හරය වෙන්නේ සිදුහත් කුමාරයා නෙළුම් මල් උඩ වැඩිය එකවත් ඉපදුන ගමන් කතා කරපු එකවත් නෙමෙයි. බුද්දාගමේ හරය වෙන්නේ මිනිස් සිත ගැන කරන ඉගැන්වීම් හා දුක් සහිත සංසාර ගමන නවත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ප්‍රක්න්‍යාවක්(ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ.) තියෙන ඕනෑම කෙනෙක්ට ජීවිතයේ ඇති දුක ගැන තේරුම් ගන්න පුළුවන්. උඹ කියන විදියට ඕනෑම ආගමක ඇතැම් බොරු තියෙන්න පුළුවන්. එත් ඒ බොරුවලින් ඒ ආගමේ පැවැත්මට යම් උපකාරයක් උනත් ආගමේ හරය වෙනස් විය යුතු නෑ.

    එත් මචන් උඹලගේ ආගමේ මුළු හරයම රඳා තියෙන්නේ මැවීම උඩ. ඉතින් මැවීම ගැන මේ වගේ Chinese බොරු කියල තියෙනවනම් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා කල්පනා කරලා බලපන් උඹ කියන දෙයට උඹටම එකග වෙන්න පුලුවන්ද කියල. [/QUOTE]

    මම නම් හිතන්නේ කොඩක් ලංකාවේ, යුරෝප් වල වගේ ඉන්න මුස්ලිම් අය දන්නවා මුස්ලිම් ආගමේ තියෙන දේවල් වැරදිය කියලා. ඒත් ඒ අයට කර කියා ගන්න දෙයක් නැත=ව ඉන්නේ තමන්ගේ ආගමට විරැද්ධ වෙන්න එයාලගේ පරිසරය ඉඩ දෙන්නේ නැති නිසා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් බුද්දාගමේ හරය වෙන්නේ සිදුහත් කුමාරයා නෙළුම් මල් උඩ වැඩිය එකවත් ඉපදුන ගමන් කතා කරපු එකවත් නෙමෙයි. බුද්දාගමේ හරය වෙන්නේ මිනිස් සිත ගැන කරන ඉගැන්වීම් හා දුක් සහිත සංසාර ගමන නවත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ප්‍රක්න්‍යාවක්(ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ.) තියෙන ඕනෑම කෙනෙක්ට ජීවිතයේ ඇති දුක ගැන තේරුම් ගන්න පුළුවන්. උඹ කියන විදියට ඕනෑම ආගමක ඇතැම් බොරු තියෙන්න පුළුවන්. එත් ඒ බොරුවලින් ඒ ආගමේ පැවැත්මට යම් උපකාරයක් උනත් ආගමේ හරය වෙනස් විය යුතු නෑ.

    එත් මචන් උඹලගේ ආගමේ මුළු හරයම රඳා තියෙන්නේ මැවීම උඩ. ඉතින් මැවීම ගැන මේ වගේ Chinese බොරු කියල තියෙනවනම් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා කල්පනා කරලා බලපන් උඹ කියන දෙයට උඹටම එකග වෙන්න පුලුවන්ද කියල.

    මම නම් හිතන්නේ කොඩක් ලංකාවේ, යුරෝප් වල වගේ ඉන්න මුස්ලිම් අය දන්නවා මුස්ලිම් ආගමේ තියෙන දේවල් වැරදිය කියලා. ඒත් ඒ අයට කර කියා ගන්න දෙයක් නැත=ව ඉන්නේ තමන්ගේ ආගමට විරැද්ධ වෙන්න එයාලගේ පරිසරය ඉඩ දෙන්නේ නැති නිසා[/QUOTE]

    Ow.. Anun waradie.. Thamun hari..
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම නම් හිතන්නේ කොඩක් ලංකාවේ, යුරෝප් වල වගේ ඉන්න මුස්ලිම් අය දන්නවා මුස්ලිම් ආගමේ තියෙන දේවල් වැරදිය කියලා. ඒත් ඒ අයට කර කියා ගන්න දෙයක් නැත=ව ඉන්නේ තමන්ගේ ආගමට විරැද්ධ වෙන්න එයාලගේ පරිසරය ඉඩ දෙන්නේ නැති නිසා

    Ow.. Anun waradie.. Thamun hari..[/QUOTE]

    උබයි අල්ලායි නබියායි හරි ලොකෙ රවුම් නෑ ලොකෙ පැතලී රොටියක් වගේ. සත්තු මරලා අනිත් මිනිස්සුන්ගෙ බෙලි කපලා බොම්බ පුපුරවලා අල්ලාව සතුටු කරල උබලා දිවිය ලොකේ යන්න ඉන්නේ
    .:lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA

    උබයි අල්ලායි නබියායි හරි ලොකෙ රවුම් නෑ ලොකෙ පැතලී රොටියක් වගේ. සත්තු මරලා අනිත් මිනිස්සුන්ගෙ බෙලි කපලා බොම්බ පුපුරවලා අල්ලාව සතුටු කරල උබලා දිවිය ලොකේ යන්න ඉන්නේ
    .:lol::lol:

    අල් කුරානේ කොහෙද බං ලෝකේ පැතලියි රොටියක් වගේ කියල තියෙන්නේ?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    කුරාණය යනු හුදු දේශපාලනික උවමනාවකට නබි විසින් කිසිඳු සිතා බැලීමකින් තොරව කරන ලද මූඨ නිර්මාණයක් වෙයි. අල්ලා යනු ඔහු හිතෙන් මවාගත් ව්‍යාජ දෙවියෙකි.

    :yes::yes::yes: