කුරානයේ.බේගල්..

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තොපිට වැඩිය දාර්ශනිකයෝ බොල බුදුහාමුදුරැවන් ඉදිරියේ තර්ක කරලා යතාර්තය තේරැම් ගත්තා
    තොපි ලෝකය කියලා හිතන් ඉන්නේ තොපේ ඇහැට පේන කනට ඇහැන දිවට නාහෙට හමට දැනෙන දේවල් වලට හැරෙන්න වෙන මොනවටද ?

    එකෙක් කියනවා ඒකා උපතින් බුදුධහමෙලු පස්සේ නිර්ආගමිකලු එහෙනත් තෝ මේ සංසාරේ අතරමන් උනු තවත් එක බුරැවෙක් විතරයි ගොන් හරකෝ

    බුදුධහමට අපහස කරන්න මොනවද ඒකේ තියන අඩුපාඩු ?
    යකෝ ඒකේ බෙලි කපන්න මිනිස්සු ත්රස්ථ කරන්න කියලා තියේද ?

    තොට වැඩිය ලෝකේ බුද්දමත් පුද්ගලයෝ නුතනයේ පිලිඅරගෙන තියනවා බුදු දහම තාර්කික විද්‍යයාත්මක ධහමක් බව තොපේ පින නැති කම ඒක හරියට වටහ ගන්න

    තොපි ලෝකය කියලා අල්ලගෙනම හිටපල්ලා තොපි මැරැණම ගෙනියයි මේවා

    මේ රටේ මරාගන්න ඕනෙ නෑ කව්රැත් හොදින් ඉන්න ඕන හැබැයි එක එක පර වැඩ කරන්න බෑ

    තොපෙන් මම අහනවා බොලා ඇයි මේ ලෝකෙට ඉපදුනේ පුලුවන්ම් පිලිතුරැ දියන් ?

    ඔය වගේම තමයි හැම ශාස්තෘවරයා ගැනම ඒ ඒ දර්ශනයන් අදහන මිනිස්සු කියන්නේ,ඉස්ලාම් උනුත් කියන්නේ ඔය උන්ගේ ආගමේ සත්‍ය බව තේරිලා හාමුදුරුවරු පවා මුස්ලිම් වෙලා තියනවය කියල . උබලට අනුව ඉස්ලාම් උණු එක උබලට මෝඩයෙක් ,ඉස්ලාම් වලට අනුව උබ මෝඩයෙක් , ඉස්ලාම් විතරක් නෙවෙයි හැම ආගමකම උන් හිතාගෙන ඉන්නේ ඔය වගේම තමා , මේලෝකේ ආගම අදහන හැම එකම කියන්නේ තමුන් තමයි පරම සත්‍ය දන්නේ කියන එක , මේකයි මහත්තයෝ ඔබ තුමා භුද්ධි ගෝචර නොවන දේ ගැන කතා කරනවනේ , අපි එක එකින් එක කතා කරමු කැමතිනම් , උබේ විස්වාසේ හැටියට මනස සහ සිරුර කියන්නේ දීකක් හැටියට දකිද්දී වයිද්‍ය සිසුවෙක්ගෙන් අහල බලන්න බටහිර වයිදද්‍ය විද්‍යාව අනුව මනස නැතිනම් සිතිවිලි ඇතිවීම කියන්නේ මොලේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ,
    උදාහරණයක් හැටියට
    උබේ මනසේ තියන සමහර මතකයන් වැනි දේවල් ඔලුවට මොකක් හරි ගට්ටනයක් ඇති උනොත් නැති වෙන්න පුළුවන් ,
    ඒ වගේම හොල්මන් කියන දේවල් දකින එක දෙවියෝ වැහෙන එක මානසික රෝග වර්ග වශයෙන් වාර්ගි කරණය කෙරෙනවා , එසේ මනෝමය රුප පෙනීමේ හැකියාවල් ගැන ඒවගේ හේතු ගැන ,ප්‍රතිකාර කල යුතු අන්දම ගැන විස්තර කෙරෙනවා , ප්‍රස්නේ උබල පරම සත්‍ය දන්නා නිසා , එකේ තියන සියලු කතා හරිය කියල , උබලගේ විස්වාස වල එල්බගෙන ඉන්නවා ,ඔබ කියනබුද්ධි ගෝචර වන දේට අදාලව හොයාගන්න දේවල් නිසා මිනිස්සුන්ට සැහෙන්න හොද ජිවන මට්ටමක් තියනවා ,ඉස්සර මැලේරියාවට බෙහෙත් කරන්න බැරුව මිනිස්සු මැරිලා ගිය අද එහෙම නැහැ ,මොකද ඔය බුද්ධි ගෝචර දේවලින් හොයාගන්න දේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් උණු නිසා ,පරම සත්‍ය දන්නවය කියන කිසිම විස්වාසයක් නිසා මිනිස්සුන්ට හොදක් වෙලා නැහැ සමාජය ගුණ ධර්ම වලින් පෝෂණය කිරීම හැරෙන්න , ඒ පෝෂණය වෙන ගුණ ධර්මත් මිනිස්සුන්ගෙන් නැති වෙන්න සමහර විට ගුණ දර්ම උගන්නපු අගමම හේතු වෙනවා ,මේ ලෝකේ වැඩියම මිනිස්සු මරුනේ ආගම ගැටුම් නිසා .මුස්ලිම් උන්ට බන බන හිටියත් අද අවිහිංසාවාදී කියපු බුදුදහම වෙනුවෙන් මියන්මරේ මිනි මරනවා , සදරනිකරණය කෙරෙන්නේ ආගමේ නාමයෙන් ඇත්ත ගියත් පැත්තක් ගත්තම ඕනිම අපරාදයක් සදරනියකරණය කරන්න පුළුවන් ,අද මිනිස්සු පැත්ත ගියත් ඇත්ත තෝරාගන්නේ නැහැ , අද වෙන්නේ ඇත්ත මොක උනත් පැත්තක් අල්ල ගන්න එක ..ඔය කියනවා වගේ සංසාරේ අතරමන් වෙලා කියන්නේ ඔයාගේ විස්වාසේ හැටියට , වෙන විස්වාසයන් වල එක දෙවියෙක් විස්වාස කරනවා , උබල ඒ දෙවියෝ කෝ කියල අහනවා , කන්සෙප්ට් එක වෙනස් මැවුම් වාදය නැති උනාට බුද්ධි ගෝචර නොවන ජීවින් වර්ගයක් විදිහට උබල 33 කෝටියක් දෙවිවරු ඉන්නවය විස්වාස කරනවා , අරුන්ට අනුව මවපු එකා බුද්ධි ගෝචර නැහැ , උබලට අනුව මවල නැති උනාට බුද්ධි ගෝචර නැහැ .හැබැයි බුද්ධි ගෝචර නොවන දේවල් කියන මවපු දෙවියා කොහෙද ඉන්නේ කියල ප්‍රසන කරනවා ..හොරු සමග හෙළුවෙන් කිව්වලු ..
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    bududhama handunaganimata wardanaya u manasak sha buddiyak athyashya way. Mae darmaya buddiyen wataha ganna buddimathuntai.

    Ma kiyu pamanin ho magae buddha puththrayan kyu pamanin pili nogena, eya pariksha kota thamata gala penam pamanak piliganna/anugamanaya karanna ..(Lord Buddha)

    Buddhism is not a religion, It is base on philosophy which teach you way of life, no obligation, so do not have to attach to it, Its mainly concern mind rather than the physical body.. (thats why meditation comes first, you can develop/strength your body doing some physical exercises in your daily life as well as you can develop your mind doing some kind of meditation to achieve higher level of your mind/brain )

    Well developed mind can understand the nature of the universe

    Albert Einstein about buddhism
    universe.http://www.youtube.com/watch?v=hdr6vSYZXGo
    http://www.youtube.com/watch?v=sKOe_DDZsfg

    Buddhism can be regarded as either a philosophy, or a religion. no religion is good when it comes to separation and hate ,hating on a particular group aka race, religion, sexual orientation etc is not the buddhist way of life,
    but you do .name of your religion has been used as an excuse,
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    තොපිට වැඩිය දාර්ශනිකයෝ බොල බුදුහාමුදුරැවන් ඉදිරියේ තර්ක කරලා යතාර්තය තේරැම් ගත්තා
    තොපි ලෝකය කියලා හිතන් ඉන්නේ තොපේ ඇහැට පේන කනට ඇහැන දිවට නාහෙට හමට දැනෙන දේවල් වලට හැරෙන්න වෙන මොනවටද ?

    එකෙක් කියනවා ඒකා උපතින් බුදුධහමෙලු පස්සේ නිර්ආගමිකලු එහෙනත් තෝ මේ සංසාරේ අතරමන් උනු තවත් එක බුරැවෙක් විතරයි ගොන් හරකෝ

    බුදුධහමට අපහස කරන්න මොනවද ඒකේ තියන අඩුපාඩු ?
    යකෝ ඒකේ බෙලි කපන්න මිනිස්සු ත්රස්ථ කරන්න කියලා තියේද ?

    තොට වැඩිය ලෝකේ බුද්දමත් පුද්ගලයෝ නුතනයේ පිලිඅරගෙන තියනවා බුදු දහම තාර්කික විද්‍යයාත්මක ධහමක් බව තොපේ පින නැති කම ඒක හරියට වටහ ගන්න

    තොපි ලෝකය කියලා අල්ලගෙනම හිටපල්ලා තොපි මැරැණම ගෙනියයි මේවා

    මේ රටේ මරාගන්න ඕනෙ නෑ කව්රැත් හොදින් ඉන්න ඕන හැබැයි එක එක පර වැඩ කරන්න බෑ

    තොපෙන් මම අහනවා බොලා ඇයි මේ ලෝකෙට ඉපදුනේ පුලුවන්ම් පිලිතුරැ දියන් ?

    උඹලා ජීවිත කාලය පුරාවටම කරන්නේ උඹලගේ ආගම තමයි නම්බර් වන් කිය කියා ඉන්න එක. උඹලා අඩු ගානේ උඹලගේ ශාස්තෘවරයා උගන්නපු දේවත් හරියට දන්නේ නැහැ.උඹලා දැනගත්තත් ධර්මයට අනුව හැසිරෙන්නේ නැහැ. උඹලා දන්නේ Remix කර කර බණ කියන්න විතරයි.
    කාලකණ්නියෙක් වගේ එක ම මතයක එල්බගෙන ඉන්නේ නැතුව ලෝකයේ තියෙන අනෙකුත් ආගම් ගැනත් දර්ශන ගැනත් ඉගෙන ගන්න බලපල්ලා. එතකොට වැටහේවි ඒ සියළු ආගම් වල හරයයන් ගැළපෙන්නේ ගල් යුගයට පමණක් බව. ඒ විතරක් නෙවෙයි උඹලා මහා ලොකුවට පම්පෝරි ගහන බුද්ධාගමත් ඒ අතරින් එකක් බව. උඹලා කියනවා බුද්ධාගම විද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා. තම්බිලා කියනවා ඉස්ලාම් ආගම් විද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා.සියළුම ක්‍රිස්තියානි නිකායනුත් ඒ දෙයම කියනවා.
    යකෝ විද්‍යාවත් තවම තියෙන්නේ ළදරු අවදියේ.
    මිහි මත ඇති සියළු ආගම් වලින් මිනිසුන්ගේ ලෞකික ජීවිතයට ලබා දෙන උපදේශ ඉතා ම වටිනවා. උදාහරණයකට බුද්ධාගමේ වසල සූත්‍රය, මහා මංගල සූත්‍රය පෙන්වන්න පුළුවන්. නමුත් ඔය සියළුම ආගම් වල ලෝකෝත්තර තත්ත්වයක් ගැන උගන්නවා. ආගමේ හරය කියන්නේ ඒකටයි. ගැටළුව ඇත්තේ අන්න එතනයි. ඔය සියළු ආගම් වල හරය ගැලපෙන්නේ වනචාරී ගල් යුගයට පමණයි. ඒ බුද්ධිහීනයන් සමාජය පාලනය කල යුගයක්. ඒත් දැන් කාලය වෙනස්. හැම එකාට ම හිතන්න බුද්ධියක් තියෙන්ව. ඔය ආගම් වල කියන පට්ට පල් බොරු තේරුම් ගන්න රොකට් සයන්ස් අවශ්‍ය නැහැ. ඔළු ගෙඩිය ඇතුළේ අල ගෙඩියක තරම්වත් මොළ ගෙඩියක් තියෙන ඕනම හරකෙකුට වැටහෙනවා ඔය කියන කරුණු අමූලික බොරු කියලා.
    ටිකක් ඇස් ඇරලා බලපල්ලා. එහෙම නැතුව එක එකා කියපුවා උපුටා දක්වමින් ගොන් පාට් දාන්න එපා.
    :angry::angry::angry:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0

    ඔය වගේම තමයි හැම ශාස්තෘවරයා ගැනම ඒ ඒ දර්ශනයන් අදහන මිනිස්සු කියන්නේ,ඉස්ලාම් උනුත් කියන්නේ ඔය උන්ගේ ආගමේ සත්‍ය බව තේරිලා හාමුදුරුවරු පවා මුස්ලිම් වෙලා තියනවය කියල . උබලට අනුව ඉස්ලාම් උණු එක උබලට මෝඩයෙක් ,ඉස්ලාම් වලට අනුව උබ මෝඩයෙක් , ඉස්ලාම් විතරක් නෙවෙයි හැම ආගමකම උන් හිතාගෙන ඉන්නේ ඔය වගේම තමා , මේලෝකේ ආගම අදහන හැම එකම කියන්නේ තමුන් තමයි පරම සත්‍ය දන්නේ කියන එක , මේකයි මහත්තයෝ ඔබ තුමා භුද්ධි ගෝචර නොවන දේ ගැන කතා කරනවනේ , අපි එක එකින් එක කතා කරමු කැමතිනම් , උබේ විස්වාසේ හැටියට මනස සහ සිරුර කියන්නේ දීකක් හැටියට දකිද්දී වයිද්‍ය සිසුවෙක්ගෙන් අහල බලන්න බටහිර වයිදද්‍ය විද්‍යාව අනුව මනස නැතිනම් සිතිවිලි ඇතිවීම කියන්නේ මොලේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ,
    උදාහරණයක් හැටියට
    උබේ මනසේ තියන සමහර මතකයන් වැනි දේවල් ඔලුවට මොකක් හරි ගට්ටනයක් ඇති උනොත් නැති වෙන්න පුළුවන් ,
    ඒ වගේම හොල්මන් කියන දේවල් දකින එක දෙවියෝ වැහෙන එක මානසික රෝග වර්ග වශයෙන් වාර්ගි කරණය කෙරෙනවා , එසේ මනෝමය රුප පෙනීමේ හැකියාවල් ගැන ඒවගේ හේතු ගැන ,ප්‍රතිකාර කල යුතු අන්දම ගැන විස්තර කෙරෙනවා , ප්‍රස්නේ උබල පරම සත්‍ය දන්නා නිසා , එකේ තියන සියලු කතා හරිය කියල , උබලගේ විස්වාස වල එල්බගෙන ඉන්නවා ,ඔබ කියනබුද්ධි ගෝචර වන දේට අදාලව හොයාගන්න දේවල් නිසා මිනිස්සුන්ට සැහෙන්න හොද ජිවන මට්ටමක් තියනවා ,ඉස්සර මැලේරියාවට බෙහෙත් කරන්න බැරුව මිනිස්සු මැරිලා ගිය අද එහෙම නැහැ ,මොකද ඔය බුද්ධි ගෝචර දේවලින් හොයාගන්න දේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් උණු නිසා ,පරම සත්‍ය දන්නවය කියන කිසිම විස්වාසයක් නිසා මිනිස්සුන්ට හොදක් වෙලා නැහැ සමාජය ගුණ ධර්ම වලින් පෝෂණය කිරීම හැරෙන්න , ඒ පෝෂණය වෙන ගුණ ධර්මත් මිනිස්සුන්ගෙන් නැති වෙන්න සමහර විට ගුණ දර්ම උගන්නපු අගමම හේතු වෙනවා ,මේ ලෝකේ වැඩියම මිනිස්සු මරුනේ ආගම ගැටුම් නිසා .මුස්ලිම් උන්ට බන බන හිටියත් අද අවිහිංසාවාදී කියපු බුදුදහම වෙනුවෙන් මියන්මරේ මිනි මරනවා , සදරනිකරණය කෙරෙන්නේ ආගමේ නාමයෙන් ඇත්ත ගියත් පැත්තක් ගත්තම ඕනිම අපරාදයක් සදරනියකරණය කරන්න පුළුවන් ,අද මිනිස්සු පැත්ත ගියත් ඇත්ත තෝරාගන්නේ නැහැ , අද වෙන්නේ ඇත්ත මොක උනත් පැත්තක් අල්ල ගන්න එක ..ඔය කියනවා වගේ සංසාරේ අතරමන් වෙලා කියන්නේ ඔයාගේ විස්වාසේ හැටියට , වෙන විස්වාසයන් වල එක දෙවියෙක් විස්වාස කරනවා , උබල ඒ දෙවියෝ කෝ කියල අහනවා , කන්සෙප්ට් එක වෙනස් මැවුම් වාදය නැති උනාට බුද්ධි ගෝචර නොවන ජීවින් වර්ගයක් විදිහට උබල 33 කෝටියක් දෙවිවරු ඉන්නවය විස්වාස කරනවා , අරුන්ට අනුව මවපු එකා බුද්ධි ගෝචර නැහැ , උබලට අනුව මවල නැති උනාට බුද්ධි ගෝචර නැහැ .හැබැයි බුද්ධි ගෝචර නොවන දේවල් කියන මවපු දෙවියා කොහෙද ඉන්නේ කියල ප්‍රසන කරනවා ..හොරු සමග හෙළුවෙන් කිව්වලු ..

    100% Correct!
     
    MaxTO

    Member
    Mar 23, 2013
    9
    4
    0
    හදවතේ

    අනේ බාං කොල්ලෝ ධර්මය යනු මේ සියල්ල තුල සිදුවන හරයන්ගේ සාරාංශය නැතුව බුදු දහම ආගමක් නොවේ ඇදහීමක් නොවේ
    ඒක හරිම තාර්කිකයි
    වර්ථමානයේ බොදුනුවේ කරණ දේවල මා අනුමත කරන්නේ නෑ එවා ඇදහිලි
    බුදුහාමුදුරැවේ කිව්ව හරය මෙන්න

    ලෝකය අනිච්ඡයි දුක්ක්යි අනත්තයි
    නැතුව අනිත්‍යය දුක්ක අනාත්ම නොවේ මෙය තේරැම් ගන්න

    (හොයන්නේ නැති එකා කොහොමද තීරණය කරන්නේ දැන් නිර්ආගමිකලු උපතින් හරමලු හෙට කියාවි මම එකවසරට ගියේ නෑ කෙලින්ම එකොලහ වසරට ගියා කියලා )

    මිනිසුන් වැරදි හෝ නිවරදි හෝ දේ කරන්නේ සිත මුලික කරගෙන . එහෙම නැතිව කරණ එකක් කියන්න( අනිඡානුක ක්රියා නොවන )

    ඔබ ඉදිරිපත් කරන්නේ මාක්ස් වදීන් ගේ ගැටලු මේවා මීට කලින් මම අහල තියනවා...
    ඔබ අහනවා .

    උබේ විස්වාසේ හැටියට මනස සහ සිරුර කියන්නේ දීකක් හැටියට දකිද්දී වයිද්‍ය සිසුවෙක්ගෙන් අහල බලන්න බටහිර වයිදද්‍ය විද්‍යාව අනුව මනස නැතිනම් සිතිවිලි ඇතිවීම කියන්නේ මොලේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් , උදාහරණයක් හැටියට උබේ මනසේ තියන සමහර මතකයන් වැනි දේවල් ඔලුවට මොකක් හරි ගට්ටනයක් ඇති උනොත් නැති වෙන්න පුළුවන් ,

    ඔය කියන විදියට මනස ශරීරයේ කොටසක් ඒය උපතත් සමග ස්භාවයෙන් ඇතිවී මරණයත් සමග නැතිවන දෙයක් කියල නේද ඔබ කියන්නේ
    ඔබ කියන බටහිර වෛද්‍යය සිසුවගෙන්ම අහලා බලන්න එහෙනම් මනස මොලයේ හෝ ශරීරයේ කොතනද හරියටම තියෙන්නේ කියලා ?

    මනසයි ශරීරයයි එකක්නම් මනස මොලයේ හෝ ශරීරයේ කොතනද හරියටම තියෙන්නේ

    බටහිර වෛද්‍යය සිසුන්ගෙන් අහන්න ඔහුන්ට ‍සැත්කම් ඉතිහාසය කියල දෙද්දී මේවා කියලු දුන්නේ නැද්ද අහන්න

    සමහර රොගීන්ට සිහිනැතිකර සැත්කම් කරණඅතරතුර සිදුකරණලද ක්රියා එයසිදු කල අකාරව වෛද්‍යයවරැ හැද සිටි ඇදුම ගැන සිහිය පැමණිකල ඒ අකාරයෙන්ම විස්තර කරපු අවස්තා නැද්ද කියලා අහන්න

    ඒවත් වෛද්‍යවිද්‍යාලෙදි කියා දුන් බව මා දන්නා කියන වෛද්‍යයවරැ ප්රකාශකරා

    එවනි දේවල් ඉතිහාසයේ තියනවා පොඩ්ඩක් හොයන්න

    සමහරැන්ට කිසිම පුහුණුවක් නැතුව විවිද කලා නිර්මාන කරණවා එහෙනම් සහජයෙන් එන මෙවනි කුසලතා එන්නේ කොහොමද ඇති උනේ කොහොමද ශරීරයේ කොතනද ?

    මාගේ පුද්ගලික අත්දැකීමක් විස්තර කරණවා නම් මගේ නෑදෑ සොහොයුරියක් වයස අව් 4 පමණ හිටි හැටියේ වරින් වර දෙමල භාශාව කතා කරන්න ගත්තා අහල ගම් හතකවත් දමිල ජාතිකයන් නැතිව . රෑපවාහිනියක් වත් නිවසේ නැති අව් 4 රේ ළමයෙක් කොහොමද එහෙම වෙන්නේ

    දැන් ඔබ කියයි මා බොරැ කියනවා කියාලා එහෙනම් පොඩ්ඩක් ඉතිහාසය සොයාබලන්න මේවත් ගවේශනය කරන්න නැතුව මනසයි ශරීරයයි එකක් යැයි නොකියා කියන්න එපා

    හොතික වාදීන් කිසිවිටක් පුනුරැප්පත්තිය පුනර්භවය කර්මය මනස මුලික බව හරියි කියන්නේ නෑ
    ඔහුන් වාදයක් කරපින්නාගෙන දගලනවා විතරයි

    ඔවා සමාජවාදීන්ගේ ලගත් තියන කතා ආගම් සග ඇදහිලි සමග වාද කරන්න නමුත් ධර්මය සමග මොන වාදද ?

    ඔලුවට මොකක් හරි ගැටුනම ඒ මනුස්සයට හිතන්න බෑ කියල කව්ද කියන්නේ
    ඒ මනුස්යා හිතනවද නැද්ද කියලා තීරණය කරන්නේ මොන සාධක මතද ?
    හොතිකව දක්වන ප්රතිචාර මතද ?

    ඒකයි මම කියන්නේ බොලා ලෝකය කියලා අල්ලගෙන ඉන්නේ අපේ ශරීරයේ කොටස් වලට දැනෙන දේ විතරයි මනසේ පටු කොටසින් සාපේකශව බලන දේ විතරයි

    බටහිර වෛද්‍යය විද්‍යාවේම කතාකරණ මෝහනය මොකක්ද ? සියල්ලම මානසික රෝග කියලා මොන දොස්තරද කියලා තියෙන්නේ ඔප්පු කරන්න

    මා බුදුහාමුදුරැවේ ඔලුවේ තබාගෙන නෑ මක්නිසාද උන් වහන්සේ නියම තත්වය පැහැදිලි කරදුන් ශාසතෘවරයෙක්
    ධර්මය යනු ඔරැවක් ඒකෙන් ගොඩ උනාම ඒක කරේ තියන් යන්න කියලා නෑ කව්රැවත්

    මා ඒ පිලිබද සොයනවා තර්කකරනවා නුතන හෙිතික වාදී ඇසෙන් නම් නොවේ

    මේ මිනිස්සන්ගේ ඇසට පේන කණට ඇහෙන් ස්නායුවලට දැනෙන් පරාස නැත්නම් සීමා තියනවා
    ඔබේ හිතට දැනෙන සීමාවක් තියේද ? තියේනම් මොකෙන්ද මනින්නේ

    යමක් තාර්කිකයි බුද්දිගොචරයි කියලා දැනුනම එවනි දේට අපහාස . හින්සා . පීඩා කරණකොට නිහඩවෙන්න පුලුවන්ද ?

    අනෙත් ශාසතෘ වරැන් කියපුදේවල් අපි හොයනවා
    මිනිස්සුන්ට ගල්ගහන්න. බෙලිකපන්න . ත්රස්ථකරන්න . එහෙම කියලා තියනවා හෝ එලෙස වෙනස් කරගෙන තියනවා නම් හෝ ඒවා නිසා සමාජයට අවඩක් අසාදාරණයක් වන්නේ නම් අපි ඔලුව හංගාගන්නේ නැති බව මතක තබා ගන්න

    තවද බංගලාශය මියෙන්මාරය තුල එවනි සුදුවීම් ඇති වන්යි දැයි මා තර්ක කරන්ේ නෑ ඒවාට ේතුව වගකිවයුත පාර්ශව ගැන ඔබ ොදන්නවා උනාට ෝකයම දන්නවා ..

    හෙනම් එකල නාලන්දා විශ්ව විද්‍යය‍ාලයට ගිනිතබා බෙීද්ධ ස්වාමීන් වහන්ේලා දහස් ගනනින් අමු අමුඝාතනය කරනලද මහා කලුපැල්ලම්
    ඉතිහාසිේ තිබෙන බව මතක තබාගන්න

    තමාආගම අතර මතවාද නිසා මරාගන්නා ෝඩයන් සිටින බව මැදපෙරදිග දෙසින් පෙනෙනවා ...

    සුලුවරදටත් බෙල්ලකපන . ගල්ගහන . ගහොඩයන් අතර
    ඔබට එවනි ඉරණමක් තවම අත්ොවී ඇති බැවින් ඔබ තර්ක කරන්න
    සතුටුවන්න..........

    සාරාංශයක් හැටියට ඔබගේ සමහර අදහස් වලට මා ගරැකරණවා

    මම කියන්නේත් බොදුනුවන් වෙනත් ආගම් (ඒවා දර්ශනීක නොවේ ඇදහිලි ක්රම ) විවිචනය කරන්න කලින්
    නියම තත්වය වටාහාගන්න තමාගේ සිත කියනදේ නිවරදි තැනක් කරන්න උත්සාහ ගන්න.

    ඒ අතර ලංකාමුස්ලිම් ප්රජාව දැනගන්න අන්තගාමීවෙන්න එපා බහුතරයක් හදාගන්න හදන්න එපා උඩින් හිනා වෙලා සිකුරාදට ප්ලෑන් හදන්න එපා රට අල්ලන්න ජනගහනය වැඩිකරන්න අංචිඅදින්න. ොඩ වැඩිකරගන්න

    ේ ඔබට අයිතියක් තියනවා
    ේරේ හිටපු සිංහල මිනිසුසුමම තමයි යම් යම් ේතු නිසා මුස්ලිම් උේ මුස්ලිම් කේ ...

    ේ දුවන්ේ 100% අරාබිනෙවෙයි . තාමත් ලාංකික කම තියනවා පෙනුම තියනවා ඔබලා ොතරම් ජනගහනය වැඩිකරත් පෙනුම නැති කරන්න බෑ

    ේ ලංකාව අපි කව්රැත් ොදින් ඉන්න ඕන කියන තැන ඉන්න

    ඒක තියාගෙන ඉන්න ොං වැඩ කර
    කා වේ රට ගැන හිතන්න නැතුව ආරාබියක් මෙේ හදන්න නෙවෙයි

    ේ ව බෙලි කපාගන්න. අත් කපාගන්න. ේ පනිනකන් කසපාර කන්න.
    ගල් වලින් ගහල මැරැම් කන ක්රයකට යන්න එපා.

    ඔබ ොද අරමුනකින් ජීවත් වෙන්න අන්තවාදීන්ට අහුවෙන්න එපා

    අන්තවාදීන් එනවා නම් එවේම නීතියට හසුකරදෙන්න ඒවාට අහුවෙන්න එපා

    කණොන ේවල් වලට ලකූණු ගහන්න එපා .. ඒවොංවැඩ වලින් තමයි ේවා සිද්ද වෙන්
    ඔබලා කන හැමදෙයක්ම ආගමානුකූල නැති බව මතක තියා ගන්න

    හෙම කෑවට සැබෑමුස්ලිම් මිනිසෙකු වෙන්න බ

    MaxTO

    Member
    Mar 23, 2013
    9
    4
    0
    හදවතේ
    උඹලා ජීවිත කාලය පුරාවටම කරන්නේ උඹලගේ ආගම තමයි නම්බර් වන් කිය කියා ඉන්න එක.
    ඔව් කියනවා සාේකශව හරවත්
    උඹලා අඩු ගානේ උඹලගේ ශාස්තෘවරයා උගන්නපු දේවත් හරියට දන්නේ නැහැ.
    උඹලා දැනගත්තත් ධර්මයට අනුව හැසිරෙන්නේ නැහැ.
    ඔබ හරි නිවරදි බහුතරයක් කරන්ේ නෑ
    උඹලා දන්නේ Remix කර කර බණ කියන්න විතරයි.
    නෑ Remix ොකර කියන්නන දන්නවා
    ඒත්
    කියනයාවත්කාලීන විය යුතුයි
    කාලකණ්නියෙක් වගේ එක ම මතයක එල්බගෙන ඉන්නේ නැතුව ලෝකයේ තියෙන අනෙකුත් ආගම් ගැනත් දර්ශන ගැනත් ඉගෙන ගන්න බලපල්ලා.

    හුගක් දුරට ගෙන ගන්නවා තවමත්

    එතකොට වැටහේවි ඒ සියළු ආගම් වල හරයයන් ගැළපෙන්නේ ගල් යුගයට පමණක් බව.
    ඔබ හරි ආගම් නම් ගල්යුගයටම තමයි සමහර ඒවා දඩයම් යුගයටත් ගැලපෙනවා
    නමුත් ධර්මතාවයන් හැමදාටම එකයි
    ඒ විතරක් නෙවෙයි උඹලා මහා ලොකුවට පම්පෝරි ගහන බුද්ධාගමත් ඒ අතරින් එකක් බව. උඹලා කියනවා බුද්ධාගම විද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා.
    විද්‍යාව තප්පරෙන් තප්පවෙනස් වෙනවා
    ේ කිසිදෙයක්
    ස්
    ථීර නෑ කියල බුදුහාමුදුරැො කියලා තියනවා

    තම්බිලා කියනවා ඉස්ලාම් ආගම් විද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා.සියළුම ක්‍රිස්තියානි නිකායනුත් ඒ දෙයම කියනවා.
    තම්බි කියන්ේ මල්ලි කියන එක දෙමලෙන් හැබැයි ඕක නංගිලත් කියනවා ආගම් වල
    යකෝ විද්‍යාවත් තවම තියෙන්නේ ළදරු අවදියේ.
    හරියට හරි ොල්මිනිසා දැනුම ොයායෑේ අසාව නිසා තව ඉදිරිේ විද්‍යාව දියුණු වෙනවා
    මිහි මත ඇති සියළු ආගම් වලින් මිනිසුන්ගේ ලෞකික ජීවිතයට ලබා දෙන උපදේශ ඉතා ම වටිනවා. උදාහරණයකට බුද්ධාගමේ වසල සූත්‍රය, මහා මංගල සූත්‍රය පෙන්වන්න පුළුවන්.
    සහතික
    ඇත්තඒවා හැම අන්‍යයාගමිකයෙකුටමත් ොදයි ගැලපෙනවා
    නමුත් ඔය සියළුම ආගම් වල ලෝකෝත්තර තත්ත්වයක් ගැන උගන්නවා. ආගමේ හරය කියන්නේ ඒකටයි. ගැටළුව ඇත්තේ අන්න එතනයි.

    ඒවා ඇහැට පෙනෙන නිසා එකවර ේරැම් ගන්න බෑ දියුණු විද්‍යාවටවත් අහුවෙන්ේ නෑ ඒක නිසා ගැටලුවක් තියනවා

    ඔය සියළු ආගම් වල හරය ගැලපෙන්නේ වනචාරී ගල් යුගයට පමණයි.
    ඔබ හරි ආගම් නම් ගල්යුගයටම තමයි
    දර්ශණයන් එ

    ඒ බුද්ධිහීනයන් සමාජය පාලනය කල යුගයක්.

    හෙම කියන්නත් එපා බුද්දි හීනයන් ඒ කාේ අදකාවිද්‍යාවට හිතාගන්න බැරි මවිත කරණ නිර්මාණ කරල තියනවා ේද ?

    ඒත් දැන් කාලය වෙනස්. හැම එකාට ම හිතන්න බුද්ධියක් තියෙන්ව.
    ඒක තමයතරම් ‍ගැටලු සහ තරගකාරිත්වය ේද

    ඔය ආගම් වල කියන පට්ට පල් බොරු තේරුම් ගන්න රොකට් සයන්ස් අවශ්‍ය නැහැ.

    ඔළු ගෙඩිය ඇතුළේ අල ගෙඩියක තරම්වත් මොළ ගෙඩියක් තියෙන ඕනම හරකෙකුට වැටහෙනවා ඔය කියන
    කරුණු අමූලික බොරු කියලා.

    හරක්ොකු ොල තිබුණ නම් උනුත් සමාජවාේ ගැන කතාකරයි හෙම උේ නැති එක ොදයි

    ටිකක් ඇස් ඇරලා බලපල්ලා. එහෙම නැතුව එක එකා කියපුවා උපුටා දක්වමින් ගොන් පාට් දාන්න එපා.

    උපුටා ගැනීම
    ොරකමක් ඒක වරදක්
    :angry::angry::angry:

    දැනුවත් කිරීම ගැන ස්තූතියි !
     
    Last edited:

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මචං ගල් බෝතල් 4ක් එක්ක , CR පොත් 2ක් මී හරක් දෙන්නෙක් අතට දුන්නත් ඔයිට වඩා තෙරුමක් තියන දෙයක් ලියයි.
    :D:D:D:rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මචං ගල් බෝතල් 4ක් එක්ක , CR පොත් 2ක් මී හරක් දෙන්නෙක් අතට දුන්නත් ඔයිට වඩා තෙරුමක් තියන දෙයක් ලියයි.

    uba wage mee harakekta neda?;):baffled::P:D ubala ay ban occhara moada ?? hikz!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනේ බාං කොල්ලෝ ධර්මය යනු මේ සියල්ල තුල සිදුවන හරයන්ගේ සාරාංශය නැතුව බුදු දහම ආගමක් නොවේ ඇදහීමක් නොවේ
    ඒක හරිම තාර්කිකයි
    වර්ථමානයේ බොදුනුවේ කරණ දේවල මා අනුමත කරන්නේ නෑ එවා ඇදහිලි
    බුදුහාමුදුරැවේ කිව්ව හරය මෙන්න

    ලෝකය අනිච්ඡයි දුක්ක්යි අනත්තයි
    නැතුව අනිත්‍යය දුක්ක අනාත්ම නොවේ මෙය තේරැම් ගන්න

    (හොයන්නේ නැති එකා කොහොමද තීරණය කරන්නේ දැන් නිර්ආගමිකලු උපතින් හරමලු හෙට කියාවි මම එකවසරට ගියේ නෑ කෙලින්ම එකොලහ වසරට ගියා කියලා )

    මිනිසුන් වැරදි හෝ නිවරදි හෝ දේ කරන්නේ සිත මුලික කරගෙන . එහෙම නැතිව කරණ එකක් කියන්න( අනිඡානුක ක්රියා නොවන )
    මම මාක්ස් වදියෙක්නම් නෙවෙයි මචන් ,මම නිරගමික සහ ආගම ඇදහිලි තමන්ට පව්ද්ගලිකව තබාගෙන විස්වාසයන් වලට ගැති නැති ජිවන රටාවක් තබිය යුතුයි කියල හිතන මිනිහෙක් ,ආගම වල තියන "සියලු" කරුණු ඇත්ත හෝ බොරු කියා තර්ක කරලා වැඩක් නැහැ යාළුවා, ඔය කියන සියලුම දර්ශනයන් වලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන් ඕනි තරම් හොද දේවල් තියනවා ඔය අදහන ආගමේ විතරක් නෙවෙයි ඒහෙම දේවල් තියෙන්නේ , මාක්ස් වාදය කියන්නේ හොද දර්ශනයක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා කොටින්ම සියලු ආගම පවා එහෙම්මම තමයි එකින් එකට අවේනික විශේෂිත දැනුම් මාලාවක් ඔය හැම එකක් තුලම තියනවා නමුත් සත්‍ය මොකක්ද ප්‍රයෝගික මොකක්ද කියන දේ මිනිස්සුන්ගේ යහපත් අනාගතයකට යොදා ගන්නකොට මෑත කාලින දැනුමත් එක්ක සංසන්දනය කරද්දී ඔය දර්ශනයන් වල තිබුණු සමහර මත බැහැර කළු යුතු දේවල් විදිහට මිනිස්සු දකිනවා උදාහරණ යටිකක් පහලින් දෙන්නම් , මම නිර් ආගමික උනේ හොයා බලන නිසා තමයි එහෙම නැත්තන් මමත් හැමෝම වගේ ඉස්සර මෙන්න මෙහෙමයි අගම ඇදහුවේ
    26360_504912886216962_1482568075_n.png

    ඔබ ඉදිරිපත් කරන්නේ මාක්ස් වදීන් ගේ ගැටලු මේවා මීට කලින් මම අහල තියනවා...
    ඔබ අහනවා .

    ඔය කියන විදියට මනස ශරීරයේ කොටසක් ඒය උපතත් සමග ස්භාවයෙන් ඇතිවී මරණයත් සමග නැතිවන දෙයක් කියල නේද ඔබ කියන්නේ
    ඔබ කියන බටහිර වෛද්‍යය සිසුවගෙන්ම අහලා බලන්න එහෙනම් මනස මොලයේ හෝ ශරීරයේ කොතනද හරියටම තියෙන්නේ කියලා ?

    මනසයි ශරීරයයි එකක්නම් මනස මොලයේ හෝ ශරීරයේ කොතනද හරියටම තියෙන්නේ

    බටහිර වෛද්‍යය සිසුන්ගෙන් අහන්න ඔහුන්ට ‍සැත්කම් ඉතිහාසය කියල දෙද්දී මේවා කියලු දුන්නේ නැද්ද අහන්න

    සමහර රොගීන්ට සිහිනැතිකර සැත්කම් කරණඅතරතුර සිදුකරණලද ක්රියා එයසිදු කල අකාරව වෛද්‍යයවරැ හැද සිටි ඇදුම ගැන සිහිය පැමණිකල ඒ අකාරයෙන්ම විස්තර කරපු අවස්තා නැද්ද කියලා අහන්න

    ඒවත් වෛද්‍යවිද්‍යාලෙදි කියා දුන් බව මා දන්නා කියන වෛද්‍යයවරැ ප්රකාශකරා

    එවනි දේවල් ඉතිහාසයේ තියනවා පොඩ්ඩක් හොයන්න

    සමහරැන්ට කිසිම පුහුණුවක් නැතුව විවිද කලා නිර්මාන කරණවා එහෙනම් සහජයෙන් එන මෙවනි කුසලතා එන්නේ කොහොමද ඇති උනේ කොහොමද ශරීරයේ කොතනද ?

    මාගේ පුද්ගලික අත්දැකීමක් විස්තර කරණවා නම් මගේ නෑදෑ සොහොයුරියක් වයස අව් 4 පමණ හිටි හැටියේ වරින් වර දෙමල භාශාව කතා කරන්න ගත්තා අහල ගම් හතකවත් දමිල ජාතිකයන් නැතිව . රෑපවාහිනියක් වත් නිවසේ නැති අව් 4 රේ ළමයෙක් කොහොමද එහෙම වෙන්නේ

    දැන් ඔබ කියයි මා බොරැ කියනවා කියාලා එහෙනම් පොඩ්ඩක් ඉතිහාසය සොයාබලන්න මේවත් ගවේශනය කරන්න නැතුව මනසයි ශරීරයයි එකක් යැයි නොකියා කියන්න එපා

    හොතික වාදීන් කිසිවිටක් පුනුරැප්පත්තිය පුනර්භවය කර්මය මනස මුලික බව හරියි කියන්නේ නෑ
    ඔහුන් වාදයක් කරපින්නාගෙන දගලනවා විතරයි
    කිසිම වාදයක අන්ත වාදයයි හොද නැත්තේ ,උබ අදහන බුදුදහමේ පවා එක කියනවා මැද මාවත තොර ගන්න කියල ...මනස ශරීරයෙන් වෙන් වීම එහෙමත් නැත්තන් මනොකය එලියට එම මරණය අසන්න අත්දැකීම් කියන දේවල් දකින්නේ මොලයේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන මනෝමය රූපයන් කියලම තමයි , හේතුව ඔය ඔයකියන විදිහට යමක් දකින්න ආලෝකයට සංවේදී ඉන්ද්‍රියක් තිබිය යුතුමයි , හැබැයි මම බලල තියනවා ඇස් වහගෙන හිටියත් පාට අදුන ගන්න පුළුවන් එක්ස්රේ ඇස් සහිත කාන්තාවක් ගැන වැඩසටහනක් , නමුත් ඒ මිනිහෙක්ට පිහිටන්න පුළුවන් විශේෂ හැකියාවන් , එහෙම අධි සංවේදී හැකියාවන් තියන මිනිස්සු ඉන්නවා හරි කලාතුරකින් , ඒ සංවේදී ගතිය ඇති වෙන්නේ මනස එළියෙන් තියන නිසා කියල කියන්න පුලුවන්ද ? සාමාන්යෙන් මිනිහෙක්ට ඉතා හදිසි අවස්ථාවකදී දී එම ටි හෝමෝනය තමන්ට ඇති ශක්තියට වැඩිය ඉහල ශක්තියක් ඕනිම මිනිහෙක්ට ලබාදෙනවා , පනිනවා තිය නගින්නවත් හිතන්නේ නැති තප්පෙකින් බල්ලෙක් හපන්න අවොත් පන්න වෙන්නේ එක නිසා .ඔය වගේ හෝමෝන වල අසමානත වගේ දේවලින් අධි සංවේදීතාවයන් ඇතිවෙන්න පුළුවන් නේද ?
    ඔය කියන ළමය ගැන උනත් කියන්න තියෙන්නේ මෙහෙම දෙයක් , හිස්ටිරිය කියල මානසික ලෙඩක් තියනවා , එක වෙන්නේ මෙහෙමයි ,ඔය එක තැනක හොල්මනක් ඉන්නවා කියල කවද හරි අහල තියනවා ,එක ඔයාගේ සාමාන්‍ය මතකයේ නැහැ , ඔයාට එහෙම දෙයක් කව්රු හරි කිව්වද කවද්ද කිව්වේ කියලවත් මතක නැහැ , නමුත් ඔය ඒ තැනට හෝ ඒ අහපු කතාවට සම්බන්ද පරිසරයක යනකොට ඔය ඒ කියන හොල්මන දකිනවා , මේ හන්දියේ හොල්මන් ඉන්නවා කියල තැන ෆෙමස් වෙන්නේ ඔය ක්රමෙටයි ...ඒ වගේ තවත් උඩින් මතක නැති නමුත් සිතේ තැන්පත් වී ඇති මතකයන් එන්න විදි තියෙන්න පුළුවන් ඒ වගේම ගොඩක් මොලේ ක්‍රියාකාරිත්වයන් තියනවා ,කුසලතා එකින් එකට වෙනස් වීම කියන එක හැම ජිවියෙකුටම පොදුයි ..

    මට කියන්න බහ හිත කියල එකක් වෙනම නෙවෙයි තියෙන්නේ කියල , මම එක දන්නෙත් නැහැ , නමුත් ගොඩක් ප්‍රතිකාර ක්‍රමවලදී ඔය දේවල් සලකන්නේ ඔය විදිහටයි , සමහර විට හිත කියල වෙන දෙයක් තියෙන්නටත් පුළුවන් ,හැබැයි දැනට එහෙම දෙයක් හොයාගන්න ලබිලනම් නැහැ

    ඔලුවට මොකක් හරි ගැටුනම ඒ මනුස්සයට හිතන්න බෑ කියල කව්ද කියන්නේ
    ඒ මනුස්යා හිතනවද නැද්ද කියලා තීරණය කරන්නේ මොන සාධක මතද ?
    හොතිකව දක්වන ප්රතිචාර මතද ?
    මම එකෙන් අදහස් කරේ හිතන්නේ නැහැ කියන එක නෙවෙයි ,ඔය හිතේ තියන දේවල් නැති වෙන්න පවා පුළුවන් කියන එක ...දුමින්ද සිල්වාට උනේ :P

    ඒකයි මම කියන්නේ බොලා ලෝකය කියලා අල්ලගෙන ඉන්නේ අපේ ශරීරයේ කොටස් වලට දැනෙන දේ විතරයි මනසේ පටු කොටසින් සාපේකශව බලන දේ විතරයි

    බටහිර වෛද්‍යය විද්‍යාවේම කතාකරණ මෝහනය මොකක්ද ? සියල්ලම මානසික රෝග කියලා මොන දොස්තරද කියලා තියෙන්නේ ඔප්පු කරන්න

    මා බුදුහාමුදුරැවේ ඔලුවේ තබාගෙන නෑ මක්නිසාද උන් වහන්සේ නියම තත්වය පැහැදිලි කරදුන් ශාසතෘවරයෙක්
    ධර්මය යනු ඔරැවක් ඒකෙන් ගොඩ උනාම ඒක කරේ තියන් යන්න කියලා නෑ කව්රැවත්

    මා ඒ පිලිබද සොයනවා තර්කකරනවා නුතන හෙිතික වාදී ඇසෙන් නම් නොවේ

    මේ මිනිස්සන්ගේ ඇසට පේන කණට ඇහෙන් ස්නායුවලට දැනෙන් පරාස නැත්නම් සීමා තියනවා
    ඔබේ හිතට දැනෙන සීමාවක් තියේද ? තියේනම් මොකෙන්ද මනින්නේ

    යමක් තාර්කිකයි බුද්දිගොචරයි කියලා දැනුනම එවනි දේට අපහාස . හින්සා . පීඩා කරණකොට නිහඩවෙන්න පුලුවන්ද ?

    අනෙත් ශාසතෘ වරැන් කියපුදේවල් අපි හොයනවා
    මිනිස්සුන්ට ගල්ගහන්න. බෙලිකපන්න . ත්රස්ථකරන්න . එහෙම කියලා තියනවා හෝ එලෙස වෙනස් කරගෙන තියනවා නම් හෝ ඒවා නිසා සමාජයට අවඩක් අසාදාරණයක් වන්නේ නම් අපි ඔලුව හංගාගන්නේ නැති බව මතක තබා ගන්න

    තවද බංගලාශය මියෙන්මාරය තුල එවනි සුදුවීම් ඇති වන්යි දැයි මා තර්ක කරන්ේ නෑ ඒවාට ේතුව වගකිවයුත පාර්ශව ගැන ඔබ ොදන්නවා උනාට ෝකයම දන්නවා ..

    හෙනම් එකල නාලන්දා විශ්ව විද්‍යය‍ාලයට ගිනිතබා බෙීද්ධ ස්වාමීන් වහන්ේලා දහස් ගනනින් අමු අමුඝාතනය කරනලද මහා කලුපැල්ලම්
    ඉතිහාසිේ තිබෙන බව මතක තබාගන්න

    තමාආගම අතර මතවාද නිසා මරාගන්නා ෝඩයන් සිටින බව මැදපෙරදිග දෙසින් පෙනෙනවා ...

    සුලුවරදටත් බෙල්ලකපන . ගල්ගහන . ගහොඩයන් අතර
    ඔබට එවනි ඉරණමක් තවම අත්ොවී ඇති බැවින් ඔබ තර්ක කරන්න
    සතුටුවන්න..........
    ඔය වගේ ගෝත්‍රික අදහස්වල ඉන්නේ ආගම වලට ගහ මරා ගන්නේ 3 වෙනි ලෝකයේ රටවලයි අරාබිකරයේ රටවලයි එකෙන් කියන්නේ දියුණු රටවල ආගම නැහැ කියන එකනම් නෙවෙයි අඩුයි කියන එඅකයි ඒවා තිබුනත් සම්නය ජිවිත වලට ඔය ආගම කියන දේ වියුක්තයි ,එක නිසා මේ අපේ රටවල වගේ ආගම වලි එහෙම අඩුයි ,

    සාරාංශයක් හැටියට ඔබගේ සමහර අදහස් වලට මා ගරැකරණවා

    මම කියන්නේත් බොදුනුවන් වෙනත් ආගම් (ඒවා දර්ශනීක නොවේ ඇදහිලි ක්රම ) විවිචනය කරන්න කලින්
    නියම තත්වය වටාහාගන්න තමාගේ සිත කියනදේ නිවරදි තැනක් කරන්න උත්සාහ ගන්න.

    ඒ අතර ලංකාමුස්ලිම් ප්රජාව දැනගන්න අන්තගාමීවෙන්න එපා බහුතරයක් හදාගන්න හදන්න එපා උඩින් හිනා වෙලා සිකුරාදට ප්ලෑන් හදන්න එපා රට අල්ලන්න ජනගහනය වැඩිකරන්න අංචිඅදින්න. ොඩ වැඩිකරගන්න

    ේ ඔබට අයිතියක් තියනවා

    ේරේ හිටපු සිංහල මිනිසුසුමම තමයි යම් යම් ේතු නිසා මුස්ලිම් උේ මුස්ලිම් කේ ...

    ේ දුවන්ේ 100% අරාබිනෙවෙයි . තාමත් ලාංකික කම තියනවා පෙනුම තියනවා ඔබලා ොතරම් ජනගහනය වැඩිකරත් පෙනුම නැති කරන්න බෑ

    ේ ලංකාව අපි කව්රැත් ොදින් ඉන්න ඕන කියන තැන ඉන්න

    ඒක තියාගෙන ඉන්න ොං වැඩ කර
    කා වේ රට ගැන හිතන්න නැතුව ආරාබියක් මෙේ හදන්න නෙවෙයි

    ේ ව බෙලි කපාගන්න. අත් කපාගන්න. ේ පනිනකන් කසපාර කන්න.
    ගල් වලින් ගහල මැරැම් කන ක්රයකට යන්න එපා.

    ඔබ ොද අරමුනකින් ජීවත් වෙන්න අන්තවාදීන්ට අහුවෙන්න එපා

    අන්තවාදීන් එනවා නම් එවේම නීතියට හසුකරදෙන්න ඒවාට අහුවෙන්න එපා

    කණොන ේවල් වලට ලකූණු ගහන්න එපා .. ඒවොංවැඩ වලින් තමයි ේවා සිද්ද වෙන්
    ඔබලා කන හැමදෙයක්ම ආගමානුකූල නැති බව මතක තියා ගන්න

    හෙම කෑවට සැබෑමුස්ලිම් මිනිසෙකු වෙන්න බ

    සිරාවටම මචන් උබේ අදහස් වලටත් මම ගරු කරනවා , මම බුද්ධාගම වැරදියි හෝ වෙන යම් ආගමක් වැරදියි හෝ කියන්න යන්නේ නැහැ , ඒ සියලු ආගම වල නොගැලපීම් තිබුනට හැම ආගමකම ඉගෙන ගත යුතු දේ තියනවා ,තමුන්ගේ විස්වාසයන් පව්ද්ගලිකව තබාගෙන විස්වාසයන් වලට නැතුව දැනට සොයා ගත දැනුම මත පදනම් වී වැඩ කරන දියුණු රටකට දියුණු ජිවන මට්ටමකට යන එකයි මිනිස්සුන්ට හොද , නැතුව තමන්ගේ අගමැ විසින් අනේකව පෙළ දැමීම අන් ජාතින් හෙළ දැකීම වගේ දේවල් වලින් වෙන්නේ ගෝත්‍රික සමාජයට අපහු අපි යන එකමයි , සෞදිය ඇෆ්ගනිස්තානේ මත කාලින මුස්ලිම් රටවල් ,ගැන විතරක් නෙවෙයි දියුණු රටවල් දිහත් බලන්න , බෞද්ධ වර්ගයේ අරබියක් ලංකාවේ හැදෙනවට අපි කැමති නැහැ , එකයි ජාති වාදයන්ට අන්තවදයන්ට විරුද්ද ... එකට මුස්ලිම්ද සිංහලද කියල වෙනසක් නැහැ

    ...
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    uba wage mee harakekta neda?;):baffled::P:D ubala ay ban occhara moada ?? hikz!

    අනේ පල පිංපියා යන්න උබේ පඩ ශෝ විතරයි. මෝඩ චූන් විතරයි කට පුක හිරවෙන්න අල්ලගෙ රෙදි ගැලවෙනකොට තෝ ආගිය අතක් නැති වෙනවා, නිකං පුක මහගන් නැතුව පලයං බං යන්න. නොදන්න අල්ලට වඩා හොදයි බන් ගෙදර හදන බල්ලට වැදපන් උන් අල්ලා තරම් පාහර නෑ , ජාතිය වර්ගේ ඔක්කොම හොදයි