තොපිට වැඩිය දාර්ශනිකයෝ බොල බුදුහාමුදුරැවන් ඉදිරියේ තර්ක කරලා යතාර්තය තේරැම් ගත්තා
තොපි ලෝකය කියලා හිතන් ඉන්නේ තොපේ ඇහැට පේන කනට ඇහැන දිවට නාහෙට හමට දැනෙන දේවල් වලට හැරෙන්න වෙන මොනවටද ?
එකෙක් කියනවා ඒකා උපතින් බුදුධහමෙලු පස්සේ නිර්ආගමිකලු එහෙනත් තෝ මේ සංසාරේ අතරමන් උනු තවත් එක බුරැවෙක් විතරයි ගොන් හරකෝ
බුදුධහමට අපහස කරන්න මොනවද ඒකේ තියන අඩුපාඩු ?
යකෝ ඒකේ බෙලි කපන්න මිනිස්සු ත්‍රස්ථ කරන්න කියලා තියේද ?
තොට වැඩිය ලෝකේ බුද්දමත් පුද්ගලයෝ නුතනයේ පිලිඅරගෙන තියනවා බුදු දහම තාර්කික විද්‍යයාත්මක ධහමක් බව තොපේ පින නැති කම ඒක හරියට වටහ ගන්න
තොපි ලෝකය කියලා අල්ලගෙනම හිටපල්ලා තොපි මැරැණම ගෙනියයි මේවා
මේ රටේ මරාගන්න ඕනෙ නෑ කව්රැත් හොදින් ඉන්න ඕන හැබැයි එක එක පර වැඩ කරන්න බෑ
තොපෙන් මම අහනවා බොලා ඇයි මේ ලෝකෙට ඉපදුනේ පුලුවන්ම් පිලිතුරැ දියන් ?
ඔය වගේම තමයි හැම ශාස්තෘවරයා ගැනම ඒ ඒ දර්ශනයන් අදහන මිනිස්සු කියන්නේ,ඉස්ලාම් උනුත් කියන්නේ ඔය උන්ගේ ආගමේ සත්‍ය බව තේරිලා හාමුදුරුවරු පවා මුස්ලිම් වෙලා තියනවය කියල . උබලට අනුව ඉස්ලාම් උණු එක උබලට මෝඩයෙක් ,ඉස්ලාම් වලට අනුව උබ මෝඩයෙක් , ඉස්ලාම් විතරක් නෙවෙයි හැම ආගමකම උන් හිතාගෙන ඉන්නේ ඔය වගේම තමා , මේලෝකේ ආගම අදහන හැම එකම කියන්නේ තමුන් තමයි පරම සත්‍ය දන්නේ කියන එක , මේකයි මහත්තයෝ ඔබ තුමා භුද්ධි ගෝචර නොවන දේ ගැන කතා කරනවනේ , අපි එක එකින් එක කතා කරමු කැමතිනම් , උබේ විස්වාසේ හැටියට මනස සහ සිරුර කියන්නේ දීකක් හැටියට දකිද්දී වයිද්ය සිසුවෙක්ගෙන් අහල බලන්න බටහිර වයිදද්‍ය විද්‍යාව අනුව මනස නැතිනම් සිතිවිලි ඇතිවීම කියන්නේ මොලේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් , උදාහරණයක් හැටියට උබේ මනසේ තියන සමහර මතකයන් වැනි දේවල් ඔලුවට මොකක් හරි ගට්ටනයක් ඇති උනොත් නැති වෙන්න පුළුවන් ,
ඒ වගේම හොල්මන් කියන දේවල් දකින එක දෙවියෝ වැහෙන එක මානසික රෝග වර්ග වශයෙන් වාර්ගි කරණය කෙරෙනවා , එසේ මනෝමය රුප පෙනීමේ හැකියාවල් ගැන ඒවගේ හේතු ගැන ,ප්‍රතිකාර කල යුතු අන්දම ගැන විස්තර කෙරෙනවා , ප්‍රස්නේ උබල පරම සත්‍ය දන්නා නිසා , එකේ තියන සියලු කතා හරිය කියල , උබලගේ විස්වාස වල එල්බගෙන ඉන්නවා ,ඔබ කියනබුද්ධි ගෝචර වන දේට අදාලව හොයාගන්න දේවල් නිසා මිනිස්සුන්ට සැහෙන්න හොද ජිවන මට්ටමක් තියනවා ,ඉස්සර මැලේරියාවට බෙහෙත් කරන්න බැරුව මිනිස්සු මැරිලා ගිය අද එහෙම නැහැ ,මොකද ඔය බුද්ධි ගෝචර දේවලින් හොයාගන්න දේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් උණු නිසා ,පරම සත්‍ය දන්නවය කියන කිසිම විස්වාසයක් නිසා මිනිස්සුන්ට හොදක් වෙලා නැහැ සමාජය ගුණ ධර්ම වලින් පෝෂණය කිරීම හැරෙන්න , ඒ පෝෂණය වෙන ගුණ ධර්මත් මිනිස්සුන්ගෙන් නැති වෙන්න සමහර විට ගුණ දර්ම උගන්නපු අගමම හේතු වෙනවා ,මේ ලෝකේ වැඩියම මිනිස්සු මරුනේ ආගම ගැටුම් නිසා .මුස්ලිම් උන්ට බන බන හිටියත් අද අවිහිංසාවාදී කියපු බුදුදහම වෙනුවෙන් මියන්මරේ මිනි මරනවා , සදරනිකරණය කෙරෙන්නේ ආගමේ නාමයෙන් ඇත්ත ගියත් පැත්තක් ගත්තම ඕනිම අපරාදයක් සදරනියකරණය කරන්න පුළුවන් ,අද මිනිස්සු පැත්ත ගියත් ඇත්ත තෝරාගන්නේ නැහැ , අද වෙන්නේ ඇත්ත මොක උනත් පැත්තක් අල්ල ගන්න එක ..ඔය කියනවා වගේ සංසාරේ අතරමන් වෙලා කියන්නේ ඔයාගේ විස්වාසේ හැටියට , වෙන විස්වාසයන් වල එක දෙවියෙක් විස්වාස කරනවා , උබල ඒ දෙවියෝ කෝ කියල අහනවා , කන්සෙප්ට් එක වෙනස් මැවුම් වාදය නැති උනාට බුද්ධි ගෝචර නොවන ජීවින් වර්ගයක් විදිහට උබල 33 කෝටියක් දෙවිවරු ඉන්නවය විස්වාස කරනවා , අරුන්ට අනුව මවපු එකා බුද්ධි ගෝචර නැහැ , උබලට අනුව මවල නැති උනාට බුද්ධි ගෝචර නැහැ .හැබැයි බුද්ධි ගෝචර නොවන දේවල් කියන මවපු දෙවියා කොහෙද ඉන්නේ කියල ප්‍රසන කරනවා ..හොරු සමග හෙළුවෙන් කිව්වලු ..
Last edited:





