කුරානෙද බයිබලයද වැඩියෙන් වැරදි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්. ඌට බනින්නෙ..

    ටොපා බන් බැග් 100ක් දුන්නා ඩොනෙශන් එකට (කටින්)
    SMS ගහල හරි ඉක්මනට සෙට් එක බස්සපන්. කෝ උන් කන්න ගිහින්ද? හිටිය නම් කන්න දෙන්න තිබුන

    ටීම් එක එකතු කරගන්න පුළුවන් වෙලාවක් බලල මැසේජ් එකක් දාපන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    SMS ගහල හරි ඉක්මනට සෙට් එක බස්සපන්. කෝ උන් කන්න ගිහින්ද? හිටිය නම් කන්න දෙන්න තිබුන

    ටීම් එක එකතු කරගන්න පුළුවන් වෙලාවක් බලල මැසේජ් එකක් දාපන්
    එපා එපා. මට එපා. මම ට්‍රිප් එකක ඉන්නෙ මිතුර 😌

    එලකිරි සත්දියවර බැග් 100ක් ගන්න සල්ලි දුන්න ටොපා අපේ 😉
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොබෙල්ස් අංකල් - කට්ටියට පඩි ගෙවන්න එපා ඕන වෙලාවට නැත්නම්

    වැටෙන් පුක දෙන එවුන් දන්නෙ නෑ අංකල් කවුද කියල. උන්ව නම් පඩි නැතිව කතාකරගන්න පුළුවන් වෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට්ටිය එකතුකරගෙන වරෙන්. මටත් දැන් මේක බෝරිං

    Tired Kevin James GIF by TV Land
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    gemini එකෙන් අහපං. AI එකකින් ප්‍රශ්නයක් අහන්න ඉගෙනගන්නත් එක්ක

    උඹ සල්ලිත් ගෙව්වා නේද ඒකට? කවුද බන් ඇහුවේ ජෙමිනි එක උඹ සල්ලි දීල ගත්තද කියල?
    Uba wage higanek nemai pako mama,ube podie eka A\L karanne loku ekata wayasa kiyada uncle

    ට්‍රිප් එකක් ගියා. අපෙ නෙමේ 😆
    පොරගෙ නම හරියට කියපන් බන්. බුරුවා 😆
    Mu 100 bags donate karada bung
    ------ Post added on Jan 11, 2026 at 10:33 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    උබ මුගේ ආදර එපා කිවද? මෙච්චර මූට එකට රිදිලා තියෙන්නේ
    කරනකන් අහකබලන් ඉදලා, ලස්සනට වැඩේ ගියාම අපි සල්ලි වලට විද්දලු.

    නාකි හුත්තෙක් බලන් ගියාම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    චාටර්ම සීන් තමයි තම්බින්ට කොච්චර බැන්නත්.
    1. ඉරානෙ තමයි අර මොරගහාකන්ද ඔක්කොම හදලා දුන්නෙ, (කෙමෙනි ම ආවා).
    2. කටාර් ඩුබායි බහාරෙන් සෞදි කුවෙට් වගෙ රටවලට යනවා ජොබ් හොයාගෙන.
    3. තම්බි රටවල් ආදාර දුන්නොත් එපා කියන්නෙත් නැ.

    හෙන කැතයි නෙද?
     
    • Like
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    චාටර්ම සීන් තමයි තම්බින්ට කොච්චර බැන්නත්.
    1. ඉරානෙ තමයි අර මොරගහාකන්ද ඔක්කොම හදලා දුන්නෙ, (කෙමෙනි ම ආවා).
    2. කටාර් ඩුබායි බහාරෙන් සෞදි කුවෙට් වගෙ රටවලට යනවා ජොබ් හොයාගෙන.
    3. තම්බි රටවල් ආදාර දුන්නොත් එපා කියන්නෙත් නැ.

    හෙන කැතයි නෙද?
    නෑ එහෙම අවුලක් නෑ. ඒ තම්බි උබල වගේ ගිනි තිය තියා යන අඩු කුලේ තම්බින්ව ගණන් ගන්නෙත් නෑනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,255
    14,025
    113
    35
    Spain
    චාටර්ම සීන් තමයි තම්බින්ට කොච්චර බැන්නත්.
    1. ඉරානෙ තමයි අර මොරගහාකන්ද ඔක්කොම හදලා දුන්නෙ, (කෙමෙනි ම ආවා).
    2. කටාර් ඩුබායි බහාරෙන් සෞදි කුවෙට් වගෙ රටවලට යනවා ජොබ් හොයාගෙන.
    3. තම්බි රටවල් ආදාර දුන්නොත් එපා කියන්නෙත් නැ.

    හෙන කැතයි නෙද?
    මොරගහකන්ද සම්පූර්ණයෙන්ම ලංකාවේ මුදලෙන් හදපු ව්‍යාපෘතියක්, සම්පූර්ණයෙන්ම ලංකාවේ සල්ලි සහ ඉංජිනේරු දැනුම යොදාගෙන හැදුවේ. උඹ අදහස් කරේ උමා ඔය ව්‍යාපෘතිය ගැන වෙන්න ඇති. ඕක ගැන උඹට හොඳටම දැනගන්න පුළුවන් ජෙප්පෙක් අල්ලාගෙන, හැබයි ෂුවර් නැහැ උන් දැන් පරණ හැව ගලවාගෙන යන නිසා. එත් මට හිතෙන විදියට ඉරාන් එහෙම කලේ උන්ගේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් විදියට. එක බිස්නස් එකක්.