සබන් කැටේ ගාලා තව වෙන මොනව හරි කරනවද දන්නෑඒවුණාට අපේ නම් ගම ඇතුලට ගේ ගාවටම සබන් කැටේත් delivery කරනවා
රජයෙන් කරොත් බල්ලො වගේ ගිහින් අරන් ඒවී. පෞද්ගලික ආයතන ඩිලිවරි කාරයොන්ව ඇපේට තියලා කස්ටමර්ලට බොරු පොරොන්දු දීලා සල්ලි හොයනවා.පව් වැඩේ, ඔය වගේ බිස්නස් රජයට පවරගෙ රාජ්ය සේවයක් කරන්න ඕන![]()