කුරියර් සර්විස් එකෙන් මට එන්න කියනවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඒවුණාට අපේ නම් ගම ඇතුලට ගේ ගාවටම සබන් කැටේත් delivery කරනවා
    සබන් කැටේ ගාලා තව වෙන මොනව හරි කරනවද දන්නෑ
    පව් වැඩේ, ඔය වගේ බිස්නස් රජයට පවරගෙ රාජ්ය සේවයක් කරන්න ඕන 😇
    රජයෙන් කරොත් බල්ලො වගේ ගිහින් අරන් ඒවී. පෞද්ගලික ආයතන ඩිලිවරි කාරයොන්ව ඇපේට තියලා කස්ටමර්ලට බොරු පොරොන්දු දීලා සල්ලි හොයනවා.