කුරිරුකම් ඕනද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කුරිරුකම් ඕනද?

    ලෝකෙ දියුණු වෙන්ඩ කුරිරුකම් ඕනද?
    දැං බලන්ඩ යුරොපෙන් මිනිස්සු ඇවිත් රතු ඉන්දියන්වරුන්ගෙ දේශය (උතුරු ඇමරිකානු මහාද්වීපය) උදුර ගත්ත
    දැං එක්සත් ජනපදය කියල ලෝකෙ බලවත්ම රාජ්‍ය බිහිවෙලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිස්සු කියන්නේ එකිනෙකා අබිබවා යන ජාතියක්. ඒක ඇගේම තියෙනවා. ඉපදුන දා ඉදන් අම්මලා බලන්නේ වාට්ටුවේ එහා ඇදේ හිටපු ගැනිගේ ලමයට වඩා ග්‍රැම් 10ක් හරි වැඩියෙන් තමන්ගේ එකා දකින්න. අල්ලපු ගෙදර එකාට වඩා හොද ඉස්කොලෙකට දාන්න. පන්තියේ පලවෙනියා වෙන්න. ශිශ්යත්වේ පාස් වෙන්න. ඔ ලෙවල් අයිලන්ඩ් ෆස්ට් වෙන්න.. ඔහොම ඔහොම ගිහින් මැරෙනකන්ම මිනිස්සු කරන්නේ අනිකා අබිබවා යන එක. එහෙම යන්න බැරි උන් මහප්‍රාන බන කතා කරනවා යන උන් ගැන. ලන්කාවත් එහෙමයි. බැරි වෙලා හරි ලන්කාවෙ උන්ට පුලුවන්කම තිබ්බා නම් මාලදිවයින හරි අල්ලගන්න. නිකන් ඉදීද?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දියුණු වෙනවා කියන්නෙ බං පරිණාමය වෙනවා කියන එකනේ... ඉතින් ඒ පරිණාමය අස්සේ ප්‍රභලයා නැගිටිනවා දුබලයා පාගගෙන...ඉස්සරහටත් එහෙමයි... ලංකාවටත් චීනයේ හරි ඉංදියාවේ එක කොදෙව්වක් වෙන්න වෙයි රටක් හැටියට දුර්වල උනොත්...:eek::eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටවල් වශයෙන් ගත්තොත් නම් ඔව්. උදාහරණයක් විදියට ලංකාවයි ඉංදියාවයි අතරේ වෙන වෙලදාම්. ලංකාවට පාඩුමයි වෙන්නේ.

    මිනිස්සු වශයෙන් බැලුවොත් කුරිරුකම් නැතුව දියුණු වෙත හැකි..බිස්නස් එකක් පටන් අරන් අනුන්ට ගේම් නොදි දියුනු වෙන්න ප්ලුවන්
    :yes::yes:
     
    තින්කින් සේම් හියර් මචං...:love::love::love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තින්කින් සේම් හියර් මචං...:love::love::love:

    :yes::yes::yes:
    අනිවා මචන්.. ලොක ධර්මය ඔක තමා. දුබලයාට කෙලවෙනවා ප්‍රබලයා දිනනවා..

    එහෙම නොවුනානම් ලොකේ මේ තරම් කාර්මිකව දියුනු වෙන්නෙත් නැ. අරූට වඩා හොද එකක් අරූට නැති
    එකක් මම හදන්න ඔනා කියලා හිතන නිසානේ මේ සට සට ගාලා ගැජට් බිහිවෙන්නේ ලොකේ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes::yes:
    අනිවා මචන්.. ලොක ධර්මය ඔක තමා. දුබලයාට කෙලවෙනවා ප්‍රබලයා දිනනවා..

    එහෙම නොවුනානම් ලොකේ මේ තරම් කාර්මිකව දියුනු වෙන්නෙත් නැ. අරූට වඩා හොද එකක් අරූට නැති
    එකක් මම හදන්න ඔනා කියලා හිතන නිසානේ මේ සට සට ගාලා ගැජට් බිහිවෙන්නේ ලොකේ..

    තින්කින් සේම් හියර් මචං...
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රටවල් වශයෙන් ගත්තොත් නම් ඔව්. උදාහරණයක් විදියට ලංකාවයි ඉංදියාවයි අතරේ වෙන වෙලදාම්. ලංකාවට පාඩුමයි වෙන්නේ.

    මිනිස්සු වශයෙන් බැලුවොත් කුරිරුකම් නැතුව දියුණු වෙත හැකි..බිස්නස් එකක් පටන් අරන් අනුන්ට ගේම් නොදි දියුනු වෙන්න ප්ලුවන්
    :yes::yes:

    :yes::yes::)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මිනිස්සු කියන්නේ එකිනෙකා අබිබවා යන ජාතියක්. ඒක ඇගේම තියෙනවා. ඉපදුන දා ඉදන් අම්මලා බලන්නේ වාට්ටුවේ එහා ඇදේ හිටපු ගැනිගේ ලමයට වඩා ග්‍රැම් 10ක් හරි වැඩියෙන් තමන්ගේ එකා දකින්න. අල්ලපු ගෙදර එකාට වඩා හොද ඉස්කොලෙකට දාන්න. පන්තියේ පලවෙනියා වෙන්න. ශිශ්යත්වේ පාස් වෙන්න. ඔ ලෙවල් අයිලන්ඩ් ෆස්ට් වෙන්න.. ඔහොම ඔහොම ගිහින් මැරෙනකන්ම මිනිස්සු කරන්නේ අනිකා අබිබවා යන එක. එහෙම යන්න බැරි උන් මහප්‍රාන බන කතා කරනවා යන උන් ගැන. ලන්කාවත් එහෙමයි. බැරි වෙලා හරි ලන්කාවෙ උන්ට පුලුවන්කම තිබ්බා නම් මාලදිවයින හරි අල්ලගන්න. නිකන් ඉදීද?

    දියුණු වෙනවා කියන්නෙ බං පරිණාමය වෙනවා කියන එකනේ... ඉතින් ඒ පරිණාමය අස්සේ ප්‍රභලයා නැගිටිනවා දුබලයා පාගගෙන...ඉස්සරහටත් එහෙමයි... ලංකාවටත් චීනයේ හරි ඉංදියාවේ එක කොදෙව්වක් වෙන්න වෙයි රටක් හැටියට දුර්වල උනොත්...:eek::eek:

    :yes::yes::yes:
    අනිවා මචන්.. ලොක ධර්මය ඔක තමා. දුබලයාට කෙලවෙනවා ප්‍රබලයා දිනනවා..

    එහෙම නොවුනානම් ලොකේ මේ තරම් කාර්මිකව දියුනු වෙන්නෙත් නැ. අරූට වඩා හොද එකක් අරූට නැති
    එකක් මම හදන්න ඔනා කියලා හිතන නිසානේ මේ සට සට ගාලා ගැජට් බිහිවෙන්නේ ලොකේ..

    එතකොට බුද්ධාගමේ තියරි ෆේල්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට බුද්ධාගමේ තියරි ෆේල්ද?
    බුද්දාගම ඔතනට පටලො ගන්න එපා.. මිනිස්සුන්ගේ ක්‍රියාවට බුද්දාගම පලි නැනේ. මාත් දැක්කා කෙනෙක් ත්‍රේඩ් එකක් දාලා බුද්දාගම ප්‍රැක්ටිකල් නැ කියනවා. එහෙම හැම දේටම ආගම පටලවගන්න බැ. මිනිස්සු විවිදයි නෙව. ඔක්කොම දර්මය තුලින් යන්නේ නැනේ. මම නම් ගඹුරට දන්නේ නැ දර්ම කරුනු..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එතකොට බුද්ධාගමේ තියරි ෆේල්ද?

    ඉතින් බං බුද්දාගම කුරිරු කමට නැත්නම් පරිණාමය ඇතුලේ තියෙන හිස් බව පෙන්වන්න ඇති උන නිදහස් මතයක්... හරියට කිව්වොත් ඉපදෙනවා, කනවා, බොනවා, මැරෙනවා මොන මගුලක්ද මේ කියන තැනට ආපු චින්තනයක්... ඒ චින්තනය තමයි පරිණාමය ඇතුලේ ඇති උන බලවත්ම විප්ලවය...ඒක ඉතින් කොච්චර කිව්වත් තමතමන්ගේ අවබෝධය අනුව තේරෙන දෙයක්...
     
    ඔන්න ඕකට තමා බං දෙබිඩි ජීවිත කියන්නෙ :lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔන්න ඕකට තමා බං දෙබිඩි ජීවිත කියන්නෙ :lol:

    ඇයි බොල මං කිව්වද මං රහත් කියලා...???:cool::cool: මටත් කවද හරි දැනුනොත් මේ මොන මගුලක්ද කියලා මන් උඩුගම් බලා යනවා... එහම උනේ නැති නිසා රැල්ලට අහු වෙලා යනවා... :growl::growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බොල මං කිව්වද මං රහත් කියලා...???:cool::cool: මටත් කවද හරි දැනුනොත් මේ මොන මගුලක්ද කියලා මන් උඩුගම් බලා යනවා... එහම උනේ නැති නිසා රැල්ලට අහු වෙලා යනවා... :growl::growl:
    :yes::yes::yes:

    සම්පූර්න ඇත්ත බන්..

    අපි තාම සමාජයේ ජිවත් වෙන්න උත්සහා කරනවා. හම්බ කරන්න, දරුවන්ට කරන්න. දෙමව්පියන්ට සලකන්න, සැප විදින්න උත්සහ කරනවා. ලෞකික ජීවිතයට බර වැඩී.. ඒක තමා සත්යය මට සාපෙක්ශව. වෙන කෙනෙකුට ඒ බැදීම් නැති වෙන්න පුලුවන්. ඒත් මම තාම ඒ තත්වෙට ගිහින් නැ. සාමාන්ය මනුස්සයෙක් මම. ඒකට ඉතින් දර්මය් පලි නැ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :yes::yes::yes:

    සම්පූර්න ඇත්ත බන්..

    අපි තාම සමාජයේ ජිවත් වෙන්න උත්සහා කරනවා. හම්බ කරන්න, දරුවන්ට කරන්න. දෙමව්පියන්ට සලකන්න, සැප විදින්න උත්සහ කරනවා. ලෞකික ජීවිතයට බර වැඩී.. ඒක තමා සත්යය මට සාපෙක්ශව. වෙන කෙනෙකුට ඒ බැදීම් නැති වෙන්න පුලුවන්. ඒත් මම තාම ඒ තත්වෙට ගිහින් නැ. සාමාන්ය මනුස්සයෙක් මම. ඒකට ඉතින් දර්මය් පලි නැ.

    ආයෙත් අහලා... මූ කියන විදිහට සිදුහත් කුමාරයා ඉපදෙනකොටම බුදු බවත් ලැබිලා තියෙන්න ඕනේ එහෙනම්... :nerd::nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹෙ අදහස මොකක්ද?

    ටිකක් ඕනෙ ටිකක් අඩු වෙන්නත් ඕනෙ :yes: උන් ඉස්සර කුරිරුකම් කලාට දැන් හැම එකාම ඔය රටවල් වලට පනින්න දඟලනව මෙහෙ සමාජෙ කුරිරුකම් ගැන කළකිරිල :sorry: